වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සියලුම රජයට අයත් (පොලීසිය,SLTB,DOA,.......) වාහන වලටත් දුම් පරීක්ෂාව අනිවාර්යය කරලා නැද්ද???
    :frown::frown::frown::frown::frown::frown::frown::frown:
    උන්ට මොකෝ . . . මහජනයාගේ සල්ලි වලින් උන්ට Land Cruiser වල රජ සැප හම්බෙනවනේ. . .
    not Sri Lanka, කුජීත ලංකා

    :no::no: උන්ට ඕවා පේන්නෙ නෑ. ඇද වෙච්ච චැසි වලින් බස් ගහන්න නම් යෝජනාවක් ගෙනාවා. වාහන පර්මිට් නැති කරනවලු. :cool:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :no::no: උන්ට ඕවා පේන්නෙ නෑ. ඇද වෙච්ච චැසි වලින් බස් ගහන්න නම් යෝජනාවක් ගෙනාවා. වාහන පර්මිට් නැති කරනවලු. :cool:

    :lol::lol::lol::lol::lol::lol:
    ජපන් යාඩ් එකේ Accountantට Proud to be a Sri Lankan කියල කුජීත උනා මම...
    ආයේ ජීවිතේට එහෙම කියන්නේ නෑ මන් . .

    :(:(:(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol::lol::lol::lol::lol::lol:
    ජපන් යාඩ් එකේ Accountantට Proud to be a Sri Lankan කියල කුජීත උනා මම...
    ආයේ ජීවිතේට එහෙම කියන්නේ නෑ මන් . .

    :(:(:(:(

    :lol: ඕවා කියන්න එපා බං මල්ලි.
    මෙහෙ දැන් යකඩ වලට විකුණන්න තියන ඉන්දියන් බස් කෑලි වලින් ආයිත් අලුත් බස් හදලා පාරේ යන්න ලෑස්ති.
    කමක් නෑ අෆ්ෆා සැමන්, අල එහෙම අඩු වුනානේ. :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,406
    17,353
    113
    Auckland
    :lol: එහෙමත් නැත්තං ජෙනරේටර් එකක් ලීෆ් එකක් ගමු. මොකද ජෙනරේටර් වලට දුම් සහතික ඕනෙ නෑනේ.

    :shocked::shocked::shocked::shocked::lol:

    යකෝ මුට දීපන් නොබෙල් තෑග්ගක් ! ලීෆ් එකක් අරන් ලාම්පුතෙල් ජෙනියක් පස්සහ සෙට් කරන් දිව්ව නම් ආය ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ යකෝ !
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :shocked::shocked::shocked::shocked::lol:

    යකෝ මුට දීපන් නොබෙල් තෑග්ගක් ! ලීෆ් එකක් අරන් ලාම්පුතෙල් ජෙනියක් පස්සහ සෙට් කරන් දිව්ව නම් ආය ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ යකෝ !

    KTM එකක් ගෙනාව සිංහලු . . .
    2007 250 EXC-F Supermoto
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked::shocked::shocked::shocked::lol:

    යකෝ මුට දීපන් නොබෙල් තෑග්ගක් ! ලීෆ් එකක් අරන් ලාම්පුතෙල් ජෙනියක් පස්සහ සෙට් කරන් දිව්ව නම් ආය ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ යකෝ !

    :cool: ලාම්පුතෙල් රුපියල් 10 කින් අඩුත් කරානේ මචං. කොහොමද ලීෆ් එකට එල්අයන් කෑලි දෙකක් පාස්සලා ජෙනිය තියාගත්තනම් ආතල් එක.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked::shocked::shocked::lol:

    යකෝ මුට දීපන් නොබෙල් තෑග්ගක් ! ලීෆ් එකක් අරන් ලාම්පුතෙල් ජෙනියක් පස්සහ සෙට් කරන් දිව්ව නම් ආය ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ යකෝ !

    :lol::lol::lol::lol::lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :shocked:

    ෆට්ටනෙ. තිබ්බ එක දුන්නද ?

    මට නෙමෙයි . . . අපි ඉතින් සිලින්ඩර් 4 පිස්සොනේ . .
    මගේ වගේ තමා . . . දැනුත් ගෙදර තියෙන්නේ . . .

    16jhfut.jpg

    Factory Racing Version

    Akrapovic Full Exhaust,
    Talon Hubs,
    Takasago EXCEL Rims (F:17x3.5 inch, R:17x5 inch)
    Front and Rear Brembo Brakes
    WP Suspension
    Pro Taper Handle

    CRFX එක විනාස කරලා දැම්ම . . :lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,406
    17,353
    113
    Auckland
    මට නෙමෙයි . . . අපි ඉතින් සිලින්ඩර් 4 පිස්සොනේ . .
    මගේ වගේ තමා . . . දැනුත් ගෙදර තියෙන්නේ . . .

    16jhfut.jpg

    Factory Racing Version

    Akrapovic Full Exhaust,
    Talon Hubs,
    Takasago EXCEL Rims (F:17x3.5 inch, R:17x5 inch)
    Front and Rear Brembo Brakes
    WP Suspension
    Pro Taper Handle

    CRFX එක විනාස කරලා දැම්ම . . :lol::lol::lol:

    :(
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඕක අම්බානක වයිබ්‍රේට් වෙනව නේද ? :baffled::dull:

    නෑ බන් . . .
    එහෙම කේස් මුකුත් නැහැ . .
    හෝමාගම ඉඳල නුවරටම අරන් ආවේ මන් . .
    හැබැයි හීට් වෙනවා අම්බානක . . .
    14,000 RPM Single cylinder උනාට . . .
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    යකෝ දැන් වෙනම ජොබ් එකක් කරන්න වෙනවා දුම් සහතික ගන්න.:growl::growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොලා දුම් පරීක්ෂාව ෆේල් වෙනව එහෙම නෙවයි ඕං
    මෝටර් රථ සඳහා දුම් පරීක්‍ෂණ ගාස්තුව රුපියල් 5000ක් හා ත‍්‍රිරෝද රථ, මෝටර් බයිසිකල් සඳහා රුපියල් 2000ක් දක්වාත් වැඩි කිරීමට 2016 අයවැයෙන් යෝජනා කරයි.

    :dull: හැමිනිලා යන්න එපායේ...... :growl:

    දුම් පරීක්ෂණේ විතරක්යෑ...... බලපත්‍ර ගාස්තුත් වැඩි කරනවා....... :growl: :growl:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    මට නෙමෙයි . . . අපි ඉතින් සිලින්ඩර් 4 පිස්සොනේ . .
    මගේ වගේ තමා . . . දැනුත් ගෙදර තියෙන්නේ . . .

    16jhfut.jpg

    Factory Racing Version

    Akrapovic Full Exhaust,
    Talon Hubs,
    Takasago EXCEL Rims (F:17x3.5 inch, R:17x5 inch)
    Front and Rear Brembo Brakes
    WP Suspension
    Pro Taper Handle

    CRFX එක විනාස කරලා දැම්ම . . :lol::lol::lol:

    :P:P:P:love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :cool: ලාම්පුතෙල් රුපියල් 10 කින් අඩුත් කරානේ මචං. කොහොමද ලීෆ් එකට එල්අයන් කෑලි දෙකක් පාස්සලා ජෙනිය තියාගත්තනම් ආතල් එක.

    :shocked: මට වහ ටිකක් දීපන් සහෝ.......!! :lol:
     
    Status
    Not open for further replies.