Sinduwen Sinduwa II

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙලදිදී විදුලිය පබා~
රන් රසේ එක්වන ලෙසේ වෙණ නාද නූපා තබතබා..
කම්පසේ දෙන සැර ලෙසේ දෙස බලබලා නෙතඟින් සබා~
මම් කෙසේ පවසම් එසේ වර සුරලඳුන් දුන් රඟ සුබා..
smiley-next.gif

 

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    සද එබෙන්නෙපා තරු සිදුරු වසා
    අදුරු නෙතු තාරකා හඩවා
    සත් සියක් සියපත් මතින්
    මුදු සුවද හමනා..
    මතක සුව ගෙනෙනා..
     
    • Like
    Reactions: DAMER

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සද එබෙන්නෙපා තරු සිදුරු වසා
    අදුරු නෙතු තාරකා හඩවා
    සත් සියක් සියපත් මතින්
    මුදු සුවද හමනා..
    මතක සුව ගෙනෙනා..

    නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
    සිනා කිකිණි මල් පිපුනා දෙතොල දිගේ
    එදා නැගුනු ආදර කැක්කුමට මගේ
    ජාති ජාති නුඹ මට වාසනා න
    ගේ
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ගසක් නෑර මල් පිපිලා පින්බර දවසේ
    වෙසක් වෙසක් වෙසක් කියයි පා මදහාසේ
    මුනි පා පුදා ගන්න තෙමඟුල් දිනේ
    වෙසක් වෙසක් වෙසක් කියයි පා මදහාසේ..
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සද පානක් සේ ඇවිදින්
    ගම්මානෙන් මේ නගරෙට
    ගංගාවක් තරමට සෙනෙහස
    පිදුවායි ඔබ මා හට
    නෙත් දහසක් පසුකරවිත්
    මට හිමි දෙනුවන දුටුවිට
    හ......
     
    • Like
    Reactions: Psych

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්~
    සුසුමක් පුරා හෙවුවේ ඔය නිල් නුවන්..
    කඳුලකට අත වනන හදවත කොනින්~
    මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්..
    smiley-next.gif

     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා...
    ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා...
    ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා...
    කලා වැවේ නිල් දියවර අපෙ...
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    පෙනෙනා තෙක් මානේ රැදීලා එදා
    හැමදාම වැරදිමයි කලේ දැන,දැනාත් ඔයා
    නොහඩා සංසාරේ තියේනා තුරා
    යළි නොයෙන ඔබට ආදරේ තව තවාත් කලා..
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    කඳුළු තරු කැට ඉකි බිඳී
    පෙරුම්දම් ගිලිහී
    ඔබේ සෙනෙහස අහිමි වූ දා
    කඳුළු මුතු පිපිරී
    ළසෝ ගිනි ඇවිලී..
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    කඳුළු තරු කැට ඉකි බිඳී
    පෙරුම්දම් ගිලිහී
    ඔබේ සෙනෙහස අහිමි වූ දා
    කඳුළු මුතු පිපිරී
    ළසෝ ගිනි ඇවිලී..

    :dull:ayet l
    lassana oba dutu da
    wessata mama themuna
    horahin madesa bala mona monawada kiwa
    kawru unat oba hitawatiye mata adare hithuna
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    තනිකම හුරු දෙනෙත පුරා
    උණු කදුළැලි රූරා ගියා
    ඔබ නෑ නෙත් මානේ
    හමුවේවිද ආයේ //
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සදාකාලික නොවූ ලෝකේ
    සදාකාලික ප්‍රේමයක්
    සොයා නෙක ගම් දනව් පීරා
    ගෙවූ කාලය සිහිනයක්......