පියඹා... යනවා මා ආකාසයේ.... අවසානයි ප්‍රේමාදරේ
RSmith Well-known member Sep 23, 2015 2,178 267 83 ගාල්ල කිට්ටුව Nov 19, 2015 #1,941 පියඹා... යනවා මා ආකාසයේ.... අවසානයි ප්‍රේමාදරේ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Nov 20, 2015 #1,942 රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙලදිදී විදුලිය පබා~ රන් රසේ එක්වන ලෙසේ වෙණ නාද නූපා තබතබා.. කම්පසේ දෙන සැර ලෙසේ දෙස බලබලා නෙතඟින් සබා~ මම් කෙසේ පවසම් එසේ වර සුරලඳුන් දුන් රඟ සුබා..
රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙලදිදී විදුලිය පබා~ රන් රසේ එක්වන ලෙසේ වෙණ නාද නූපා තබතබා.. කම්පසේ දෙන සැර ලෙසේ දෙස බලබලා නෙතඟින් සබා~ මම් කෙසේ පවසම් එසේ වර සුරලඳුන් දුන් රඟ සුබා..
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Nov 20, 2015 #1,943 බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ කෝච්චියේ සිර ගෙයි ලැඟ එන්නේ Reactions: Psych
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Nov 21, 2015 #1,944 නොපිපි කොඳ කුසුමකි ඉකිබිඳ~ මා පැතු සෙනේ.. මඟ නොදැන ඔබ යන මඟ දැක~ මියයනු කෙසේ.. Reactions: Psych and Rosaine_Doll
Rosaine_Doll Well-known member Jul 25, 2015 3,643 292 83 loneliness Nov 21, 2015 #1,945 සද එබෙන්නෙපා තරු සිදුරු වසා අදුරු නෙතු තාරකා හඩවා සත් සියක් සියපත් මතින් මුදු සුවද හමනා.. මතක සුව ගෙනෙනා.. Reactions: DAMER
සද එබෙන්නෙපා තරු සිදුරු වසා අදුරු නෙතු තාරකා හඩවා සත් සියක් සියපත් මතින් මුදු සුවද හමනා.. මතක සුව ගෙනෙනා..
freak88 Member Nov 15, 2008 12,945 1,172 0 Verified ✔ Nov 21, 2015 #1,946 Rosaine_Doll said: සද එබෙන්නෙපා තරු සිදුරු වසා අදුරු නෙතු තාරකා හඩවා සත් සියක් සියපත් මතින් මුදු සුවද හමනා.. මතක සුව ගෙනෙනා.. Click to expand... නුඹේ සිතට පුන්සඳ පායලා වගේ සිනා කිකිණි මල් පිපුනා දෙතොල දිගේ එදා නැගුනු ආදර කැක්කුමට මගේ ජාති ජාති නුඹ මට වාසනා නගේ
Rosaine_Doll said: සද එබෙන්නෙපා තරු සිදුරු වසා අදුරු නෙතු තාරකා හඩවා සත් සියක් සියපත් මතින් මුදු සුවද හමනා.. මතක සුව ගෙනෙනා.. Click to expand... නුඹේ සිතට පුන්සඳ පායලා වගේ සිනා කිකිණි මල් පිපුනා දෙතොල දිගේ එදා නැගුනු ආදර කැක්කුමට මගේ ජාති ජාති නුඹ මට වාසනා නගේ
Rosaine_Doll Well-known member Jul 25, 2015 3,643 292 83 loneliness Nov 21, 2015 #1,947 ගසක් නෑර මල් පිපිලා පින්බර දවසේ වෙසක් වෙසක් වෙසක් කියයි පා මදහාසේ මුනි පා පුදා ගන්න තෙමඟුල් දිනේ වෙසක් වෙසක් වෙසක් කියයි පා මදහාසේ..
ගසක් නෑර මල් පිපිලා පින්බර දවසේ වෙසක් වෙසක් වෙසක් කියයි පා මදහාසේ මුනි පා පුදා ගන්න තෙමඟුල් දිනේ වෙසක් වෙසක් වෙසක් කියයි පා මදහාසේ..
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Nov 21, 2015 #1,948 සද පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට ගංගාවක් තරමට සෙනෙහස පිදුවායි ඔබ මා හට නෙත් දහසක් පසුකරවිත් මට හිමි දෙනුවන දුටුවිට හ...... Reactions: Psych
සද පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට ගංගාවක් තරමට සෙනෙහස පිදුවායි ඔබ මා හට නෙත් දහසක් පසුකරවිත් මට හිමි දෙනුවන දුටුවිට හ......
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Nov 21, 2015 #1,949 හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්~ සුසුමක් පුරා හෙවුවේ ඔය නිල් නුවන්.. කඳුලකට අත වනන හදවත කොනින්~ මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්..
හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්~ සුසුමක් පුරා හෙවුවේ ඔය නිල් නුවන්.. කඳුලකට අත වනන හදවත කොනින්~ මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්..
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,636 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Nov 21, 2015 #1,950 මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල් වනේ ජිවිතේ විසල් නදී තෙරේ තුරු හිසුත් මලුත් ඔබයි මගේ Reactions: dj knight
ashmi Member Dec 21, 2011 19,209 742 0 Nov 21, 2015 #1,951 ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා... ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා... ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා... කලා වැවේ නිල් දියවර අපෙ...
ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා... ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා... ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා... කලා වැවේ නිල් දියවර අපෙ...
Rosaine_Doll Well-known member Jul 25, 2015 3,643 292 83 loneliness Nov 21, 2015 #1,952 පෙනෙනා තෙක් මානේ රැදීලා එදා හැමදාම වැරදිමයි කලේ දැන,දැනාත් ඔයා නොහඩා සංසාරේ තියේනා තුරා යළි නොයෙන ඔබට ආදරේ තව තවාත් කලා..
පෙනෙනා තෙක් මානේ රැදීලා එදා හැමදාම වැරදිමයි කලේ දැන,දැනාත් ඔයා නොහඩා සංසාරේ තියේනා තුරා යළි නොයෙන ඔබට ආදරේ තව තවාත් කලා..
D dj knight Active member Jan 19, 2013 983 59 28 lassana as deka laga Nov 21, 2015 #1,953 Lanka lanka pinbara lanka dinawamu oba lanka hobawamu oba lanka diwi di surakimu oba lanka
Rosaine_Doll Well-known member Jul 25, 2015 3,643 292 83 loneliness Nov 21, 2015 #1,954 කඳුළු තරු කැට ඉකි බිඳී පෙරුම්දම් ගිලිහී ඔබේ සෙනෙහස අහිමි වූ දා කඳුළු මුතු පිපිරී ළසෝ ගිනි ඇවිලී..
D dj knight Active member Jan 19, 2013 983 59 28 lassana as deka laga Nov 21, 2015 #1,955 Rosaine_Doll said: කඳුළු තරු කැට ඉකි බිඳී පෙරුම්දම් ගිලිහී ඔබේ සෙනෙහස අහිමි වූ දා කඳුළු මුතු පිපිරී ළසෝ ගිනි ඇවිලී.. Click to expand... ayet l lassana oba dutu da wessata mama themuna horahin madesa bala mona monawada kiwa kawru unat oba hitawatiye mata adare hithuna
Rosaine_Doll said: කඳුළු තරු කැට ඉකි බිඳී පෙරුම්දම් ගිලිහී ඔබේ සෙනෙහස අහිමි වූ දා කඳුළු මුතු පිපිරී ළසෝ ගිනි ඇවිලී.. Click to expand... ayet l lassana oba dutu da wessata mama themuna horahin madesa bala mona monawada kiwa kawru unat oba hitawatiye mata adare hithuna
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Nov 21, 2015 #1,956 නොසලන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ රි.......
D dj knight Active member Jan 19, 2013 983 59 28 lassana as deka laga Nov 21, 2015 #1,957 Ron suwanda dena mal piyali matha paawa yamu reene al pawan matha wil therak lesa math
1118lakmalkumara Well-known member May 21, 2009 30,470 3,162 113 斯里蘭卡 Nov 21, 2015 #1,958 තනිකම හුරු දෙනෙත පුරා උණු කදුළැලි රූරා ගියා ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ //
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Nov 21, 2015 #1,959 යුගයක සෙනෙහස සිතුවිල්ලක් වී~ සැඟවුනි මතකය අද රහසේ..
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Nov 21, 2015 #1,960 සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක් සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්......