බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    The Station – Dehiwala ( ද ස්ටේශන් )

    වැඩක් නෑ බන්.
    අපි පස් දෙනෙක් ගියා.
    කෑම වලින් හොද කටල් ෆිෂ් එක විතරයි. අනික් ඒවා නම් මෙලෝ රහක් නැ.. හැට පයක් යනවා කෑම එන්න.
    පට්ට ගණන්.
    අපි පස් දෙනාට බිම 8700. බිව්වේ නැ. කෑවා විතරයි.
    service charges 1300ක්.
    නොට් recommended
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලංකාවේ පට්ට කෑම බිම සපයන අවන්හල් ගැන සදහන් වෙන සයිට් ඊකක් ලැබුණා

    බලපන් මේ ලින්ක් එකෙන්

    http://badajari.com/

    ඕක කරන්නේ gepa (එලකිරි මෙමබර් කෙනෙක් )
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ටැග් ටික අදනේ දැක්කේ, සැහෙන අයියලා ටිකකට රිදිලා හැඩයි:lol:...

    හා හා..කට කට :baffled:

    රෙප් කැපෙනවා බලන් ඉද්දි ඕව කියන්න ගියොත් :lol::lol:

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ඊයේ බීල මම බයික් එක බීපු තැන තියල ටුක් ටුක් එකක ගෙදර ඇවිත්. :(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඊයේ බීල මම බයික් එක බීපු තැන තියල ටුක් ටුක් එකක ගෙදර ඇවිත්. :(
    :lol::lol::lol: mona sihiyenda ooi gedara enne??? මම නම් උතුර දකුණ මාරු වෙන්න ගැහුවත් ගෙදර එනවා හොඳ කෙළින්,හොඳ සිහියෙන්... අම්මා තාත්තව දැක්කම වෙරි නිකන්ම බහිනවා... ආයේ වොශ් දාලා පීසි එක ඉසරහා ඉඳ ගත්තම ආයේ වෙරි...:lol:
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල

    නෑ:shocked::shocked::shocked::shocked::shocked:...

    ඉතින්... මොකද උනේ:eek:

    අම්ම "කෝ බයික් එක" කියල අහනකොට තමා මට බයික් එකක් තියනව නේද කියල මතක් උනේ. :lol: පස්සෙ ඉතින් බල්ල වගේ ආපහු ගිහින් අරන් ආව.
     
    • Like
    Reactions: RIDER89

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    :lol::lol::lol: mona sihiyenda ooi gedara enne??? මම නම් උතුර දකුණ මාරු වෙන්න ගැහුවත් ගෙදර එනවා හොඳ කෙළින්,හොඳ සිහියෙන්... අම්මා තාත්තව දැක්කම වෙරි නිකන්ම බහිනවා... ආයේ වොශ් දාලා පීසි එක ඉසරහා ඉඳ ගත්තම ආයේ වෙරි...:lol:

    ඔය හොඳයි බන් මම දවසක් තාත්ත එක්ක වෙඩින් එකකට ගිහින් තාත්තව අමතක වෙලා ගෙදර ආවනේ. :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol::lol::lol: mona sihiyenda ooi gedara enne??? මම නම් උතුර දකුණ මාරු වෙන්න ගැහුවත් ගෙදර එනවා හොඳ කෙළින්,හොඳ සිහියෙන්... අම්මා තාත්තව දැක්කම වෙරි නිකන්ම බහිනවා... ආයේ වොශ් දාලා පීසි එක ඉසරහා ඉඳ ගත්තම ආයේ වෙරි...:lol:

    මටත් එසේමයි..උපරිම වැඩි උනොත් ඇරෙන්න ;)
     
    Status
    Not open for further replies.