නෑ බන් . . .
එහෙම කේස් මුකුත් නැහැ . .
හෝමාගම ඉඳල නුවරටම අරන් ආවේ මන් . .
හැබැයි හීට් වෙනවා අම්බානක . . .
14,000 RPM Single cylinder උනාට . . .
අර අපේ ශොප් එක ලග පොඩි කොන්ක්‍රීට් ගැට්ටෙන් ගන්න බැරුව ගිය දහිර වාට්ටුවද....??

යකෝ දැන් වෙනම ජොබ් එකක් කරන්න වෙනවා දුම් සහතික ගන්න.![]()
කතා කරලා වැඩක් නෑ බං...... බොරුවට සහන කියලා දවස් කීපෙකට ඔය හාල් / පරිප්පු / ගෑස් අඩු කරලා දෙයි...... ඒ උනාට කවදාවත් වැඩි කරපු ඔය බලපත්‍ර ගාස්තු අරවා මේවා අඩු කරනවද මුන්......??
ඔක්කොම උන්ව හැමිනිලා යන්න ඕනා.... රෙද්ද...... JVP උන් ටික අපි හිතපු තරම් වැඩි උනේ නෑ නේ.....

නගරයට එන වාහන අවම වශයෙන් මගීන් 4 දෙනෙක්වත් ප්‍රවාහනය කළ යුතු වන අතර එසේ නොකරන්නන් සඳහා ගාස්තුවක් අයකරනු ඇත. මෙම යෝජනා ක්‍රමය 2016 සැප්තැම්බර් මාසයට පෙර ක්‍රියාත්මක කරනු ඇත
දැන් ඉතින් ගත්තු වාහන වලට අතින් කයිට් කරන් දුං සහතික අරන් ගෙදර තියල පයින් පලයන්කො![]()

හයියෝ සල්ලි.. කෙලවෙලාම යනවා මේපාරනම්..![]()

2016 ඔක්තෝබර් මස පුවතක්
මාලඹේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඩීඑක්ස් වැගන් වර්ගයේ මෝටර්රතයකින් කොළඹ බලා ගමන් කරමින් සිටියදෙි අසල සිටි කීප දෙනෙකු බලෙන් වාහනයට ඇද දමාගෙන ගොස් ඇත. ඔව්න්ට කොළඹ යෑමට කිසිදු අවශ්‍යතාවයක් නොව්නද අදාල පුද්ගලයා කොලඹ ගොස් පැමිනෙන තුරු අදාළ පුද්ගලයන්ට වාහනයෙන් පිටවීමට අවස්තාව නොදුන් බව පැමිණිල්ලේ සදහන්ය.

මචංලා අර රෙදි කඩවල තියන ඩ්‍රස් ඩමි කීයක් විතර වෙනවද? මම 3 ක් අරං තියාගන්න බැලුවේ.

පට්ට මොලේ...
ඔලුවට සර්වො දෙකතුනක් දාලා ඇහිපිල්ලම් ගහන්න කට අරින්න එහෙම හදාගෙන යනවා...![]()
හැම එකාටම පොඩි වොයිස් රෙකෝඩින් එකක් කරලා, mp3 ප්ලේයර් එකක් කට අස්සේ තියනවා. දෙමලෙන් හරි කමක් නෑ. එතකොට උන් ටික කච කච, කච කච ගාලා කියවයිනේ. ඔන්න ඔහොමයි අපි කොළඹ යන්නේ. 2016 ඔක්තෝබර් මස පුවතක්
මාලඹේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඩීඑක්ස් වැගන් වර්ගයේ මෝටර්රතයකින් කොළඹ බලා ගමන් කරමින් සිටියදෙි අසල සිටි කීප දෙනෙකු බලෙන් වාහනයට ඇද දමාගෙන ගොස් ඇත. ඔව්න්ට කොළඹ යෑමට කිසිදු අවශ්‍යතාවයක් නොව්නද අදාල පුද්ගලයා කොලඹ ගොස් පැමිනෙන තුරු අදාළ පුද්ගලයන්ට වාහනයෙන් පිටවීමට අවස්තාව නොදුන් බව පැමිණිල්ලේ සදහන්ය.

නගරයට එන වාහන අවම වශයෙන් මගීන් 4 දෙනෙක්වත් ප්‍රවාහනය කළ යුතු වන අතර එසේ නොකරන්නන් සඳහා ගාස්තුවක් අයකරනු ඇත. මෙම යෝජනා ක්‍රමය 2016 සැප්තැම්බර් මාසයට පෙර ක්‍රියාත්මක කරනු ඇත
දැන් ඉතින් ගත්තු වාහන වලට අතින් කයිට් කරන් දුං සහතික අරන් ගෙදර තියල පයින් පලයන්කො![]()
ඩමි ටිකක් වාහනේ දාගෙන යන්න වෙයි වගේ අන්දගෙන එහෙම.......!!

මචංලා අර රෙදි කඩවල තියන ඩ්‍රස් ඩමි කීයක් විතර වෙනවද? මම 3 ක් අරං තියාගන්න බැලුවේ.
ඕක තමා මාත් කියන්නේ......
හොදට අන්දලා..... වීදුරු ටික ලාවට ටින්ට් පාරක් දැම්මහම අපේ ගොබ්බ පොලිස් හිතන්නේ ඈත්ත උන් කියලනේ.....
සීට් බෙල්ට් එකට තියලා ගැට ගහලා තියන්න බැරියෑ..... 

![]()

2016 ඔක්තෝබර් මස පුවතක්
මාලඹේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඩීඑක්ස් වැගන් වර්ගයේ මෝටර්රතයකින් කොළඹ බලා ගමන් කරමින් සිටියදෙි අසල සිටි කීප දෙනෙකු බලෙන් වාහනයට ඇද දමාගෙන ගොස් ඇත. ඔව්න්ට කොළඹ යෑමට කිසිදු අවශ්‍යතාවයක් නොව්නද අදාල පුද්ගලයා කොලඹ ගොස් පැමිනෙන තුරු අදාළ පුද්ගලයන්ට වාහනයෙන් පිටවීමට අවස්තාව නොදුන් බව පැමිණිල්ලේ සදහන්ය.

අන්තිමට උං අපිව අල්ලලා නිව්ස් වලට දායිද දන්නෙ නෑ, මලමනී තුනක් සිය මෝටරතයෙන් ප්‍රවාහනය කරමින් සිටි සැකකරු අත් අඩංගුවට කියලා.![]()
ලංකාවේ පොලිසියනේ.... එහෙම වෙන්නත් බැරි නෑ......

කටු වාසීනි,
යූ ටියුබ් වීඩියෝවක් බැලුවා.මෝටර්බයික් වලට ටර්බෝ යුනිට් එකක් හයි කරන්න පුලුවන්ද?