You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
1+1=3

සංඛ්‍යා රේඛාව ඇඳල අහඹු තැනක ඇඟිල්ල තිබ්බොත්, ඇඟිල්ල ලොකු නං අල්පෙනිත්තක් වගේ මොකක් හරි තිබ්බොත්, ඒ උලේ හරි මැදෙන් දැක්වෙන සංඛ්‍යාව rational (පරිමේය) සංඛ්‍යාවක් වීමේ සම්භාවිතාවය 0 යි ලු

දැන් කොහෙද rational (පරිමේය) සංඛ්‍යා මතක නේ

rational (පරිමේය) සංඛ්‍යා කියන්නෙ භාගයක් විදිහට දක්වන්න පුළුවන් සංඛ්‍යා වලට

උදා 0, 1, 2, 1254, 1574/5415, 22/7, 1/2, -15, -1/5 • • •
අනික් පට්ටම එක තමා
ඉමැජිනරි වුනාට
Real
k අනන්තෙ කල ගමං 1/k බිංදුවයිනෙ ඉතිං දැක්ක ගමං හිතෙන්නෙ මේ ශ්‍රේණිය convergent (අහිසාරී) කියල ඒත් එහෙම නෑලු ඕක හිමිං හිමිං divergent (අපසාරී) ශ්‍රේණියක්

ඕක විතරක් නෙමේ k 2 ට අඩු නම් කීය වුනත් ඕක divergent (අපසාරී).
k=2 තමා convergent (අභිසාරී) වෙන කඩයිම
ෆට්ට ..තව දාපන්කෝ 

මෙව්වා හෙන වැදගත් බන් නොවැ 

1+1 = window
Last edited:
ඔල්ලෝ මන් හව ආර් යෝ ටෝදය් 
මේ ග්‍රාෆ් දෙක බලපල්ල
1)
2)
දැක්කද 1 රතු පාට ඉර කොල පාට කණු මැද්දෙන් කපාගෙන යනව. ඒ කියන්නෙ 1 ඉඳන් කීය හරි වෙනකං රතු පාට ඉරෙන් අල්ලගන්න Area එක (වර්ගඵලේ) හෙව්වොත් එන්නෙ කොල පාට කණු වලිං අල්ලන Area එකට වඩා අඩු අගයක්.
ඒ වුනාට 2 වනි එකේ රතු ඉර යන්නෙ උඩින්. රතු ඉරෙන් අල්ලන Area එක කොල කණු වලිං අල්ලන Area එකට වඩා අඩුයි.
දැන් ඔය කොල කණු වලිං දක්වන්නෙ Series (ශ්‍රේණියක්) නම් දැක්කද රතු ඉරෙන් අල්ලන Area එක බලල කිව්වෑඑස් Series එක divergent ද convergent ද කියල. (අපසාරීද අභිසාරීද)
divergent series එකක් කියල යන්නෙ ඔහොමයි.
රතු ඉරෙන් Area එක අඩුවෙන් අල්ලන විදිහට අඳිනව. ඇඳල එන ඒරියා එක ගන්නෙ මෙහෙම.
දැක්කද ඕක් එන උත්තරෙත්
යි.
අඩුවෙන් අල්ලලත්
කියන්නෙ ඉතිං divergent ම තමා.
සංඛ්‍යා රේඛාව ඇඳල අහඹු තැනක ඇඟිල්ල තිබ්බොත්, ඇඟිල්ල ලොකු නං අල්පෙනිත්තක් වගේ මොකක් හරි තිබ්බොත්, ඒ උලේ හරි මැදෙන් දැක්වෙන සංඛ්‍යාව rational (පරිමේය) සංඛ්‍යාවක් වීමේ සම්භාවිතාවය 0 යි ලු

දැන් කොහෙද rational (පරිමේය) සංඛ්‍යා මතක නේ

rational (පරිමේය) සංඛ්‍යා කියන්නෙ භාගයක් විදිහට දක්වන්න පුළුවන් සංඛ්‍යා වලට

උදා 0, 1, 2, 1254, 1574/5415, 22/7, 1/2, -15, -1/5 • • •
ඒ කොහොමද බන් එහෙම වෙන්නෙ? 
අපි ගණන් කාරයෝ නෙවේ බන් 
ඔල්ලෝ මන් හව ආර් යෝ ටෝදය්
වස්ප් බෝ
1+1 = window
55