෴♥ Guess The Film ♥෴

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඌ කරන්නේ උගේ වයසට ගැලපෙන වැඩ නෙවි නේ..
    ආර්මාර්ථකාමී එකත් හේතුවක් තමා..

    පොරගේ වයසේ වැඩ කලා නම් ෆිල්ම් එකක් හදන්න තරම් කතාවක් නෑනේ :)
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    එක්තරා පුද්ගලයෙක් මගින් එක්තරා ගැහැනියක් ගැබිණියක් බවට පත්වේ.
    ඇය ගැහැනු දරුවෙකු බිහිකරයි.
    එම පුද්ගලයා, එම ගැහැනිය හා එම දරුවා යන තිදෙනාම එකම මනුෂ්‍යයකි.

    ඉංග්‍රීසි චිත්‍රපටයකි
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එක්තරා පුද්ගලයෙක් මගින් එක්තරා ගැහැනියක් ගැබිණියක් බවට පත්වේ.
    ඇය ගැහැනු දරුවෙකු බිහිකරයි.
    එම පුද්ගලයා, එම ගැහැනිය හා එම දරුවා යන තිදෙනාම එකම මනුෂ්‍යයකි.

    ඉංග්‍රීසි චිත්‍රපටයකි

    predestination
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    එක්තරා ගැහැනියක් හා පිරිමියෙක් හමුවී දවසක් යාමට ප්‍රථම බීමත්ව සිටියදී නිත්‍යනුකූලව විවාහවේ.
    පසුවදා වෙරි හිඳීමෙන් පසු විවාහය අහෝසිකිරීමට තීරනය කරයි.
    කෙසේ හෝ මෙම දෙදෙනාගේ උනුසුම් සංවාදයක් අවසානයේ දී ඔහු විසින් ඩොලර් මිලියන කීයපක් ජයග්‍රහනය කරයි.

    ඉංග්‍රීසි චිත්‍රපටයකි
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    අපගේ සූර්යයා අවසානය කරා ලංවී ඇත. අප විසින් සූර්යයා නැවත පන ගැන්වීමට කරන දෙවැනි මෙහෙයුමක්.

    ඉංග්‍රීසි චිත්‍රපටයකි
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    එකතරා උත්කෘෂ්ට සහජ බුද්ධියක් ඇති ඉංජිනේරුවෙක්.
    විශේෂ රහස්‍ය ව්‍යාපෘතියක්.
    එම ව්‍යාපෘතිය අවසානයේදී ව්‍යාපෘතිය සිදුවූ කාලය සහ එම ව්‍යාපෘතිය පිලිබඳ මතකය ස්වේච්ඡාවෙන් මකා දැමීමක්.
    ඔහු විසින්ම ඔහුටම සැපයා ගත් හෝඩුවාවන් ඔස්සේ එම ව්‍යාපෘතිය සිදුවූ කාලය සහ එම ව්‍යාපෘතිය පිලිබඳ සොයාගැනීමට දරන උත්සාහයක්.

    ඉංග්‍රීසි චිත්‍රපටයකි
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    පරන නැව් බේරා ගන්නා කණ්ඩායමක් එක්තරා බිහිසුනු ඛේදවාචකයක් සිදුවූ නැවක් බේරා ගැනීමට යාමේදී කණ්ඩායමේ සාමාජිකයන් එකෙන් එකා මරණයට පත්වේ.

    ඉංග්‍රීසි චිත්‍රපටයකි
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle

    paycheck
     
    Ghost ship? same story line,
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    එක්තරා ගැහැනියක් හා පිරිමියෙක් හමුවී දවසක් යාමට ප්‍රථම බීමත්ව සිටියදී නිත්‍යනුකූලව විවාහවේ.
    පසුවදා වෙරි හිඳීමෙන් පසු විවාහය අහෝසිකිරීමට තීරනය කරයි.
    කෙසේ හෝ මෙම දෙදෙනාගේ උනුසුම් සංවාදයක් අවසානයේ දී ඔහු විසින් ඩොලර් මිලියන කීයපක් ජයග්‍රහනය කරයි.

    ඉංග්‍රීසි චිත්‍රපටයකි

    what happens in Vegas
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    එකතරා කන්‍යාවියක්.
    එකතරා පොරක් ඇයගේ කන්‍යාභාවය බලහත්කාරකමින් අහෝසිකිරීමේ උත්සාහයක්.
    එම බලහත්කාරකම අතරතුර ඔහුගේ ශිශ්නය ඇයගේ යෝනිය මගින් විකා වෙන්කර දමයි.
    :rolleyes:

    ඉංග්‍රීසි චිත්‍රපටයකි
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    එක්තරා තරබාරු මහාචාර්යවරයෙක් විශේෂ පරීක්ෂාත්මක බෙහෙතක් මගින් කඩවසම් පුද්ගලයෙක් බවට පත්වේ.

    නැවත සෑදූ ඉංග්‍රීසි චිත්‍රපටයකි
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    එක්තරා තරබාරු මහාචාර්යවරයෙක් විශේෂ පරීක්ෂාත්මක බෙහෙතක් මගින් කඩවසම් පුද්ගලයෙක් බවට පත්වේ.

    නැවත සෑදූ ඉංග්‍රීසි චිත්‍රපටයකි
    The Nutty Professor:cool: