ඌ කරන්නේ උගේ වයසට ගැලපෙන වැඩ නෙවි නේ..
ආර්මාර්ථකාමී එකත් හේතුවක් තමා..
පොරගේ වයසේ වැඩ කලා නම් ෆිල්ම් එකක් හදන්න තරම් කතාවක් නෑනේ

ඌ කරන්නේ උගේ වයසට ගැලපෙන වැඩ නෙවි නේ..
ආර්මාර්ථකාමී එකත් හේතුවක් තමා..

ඒකත් ඇත්ත...පොරගේ වයසේ වැඩ කලා නම් ෆිල්ම් එකක් හදන්න තරම් කතාවක් නෑනේ![]()
එක්තරා පුද්ගලයෙක් මගින් එක්තරා ගැහැනියක් ගැබිණියක් බවට පත්වේ.
ඇය ගැහැනු දරුවෙකු බිහිකරයි.
එම පුද්ගලයා, එම ගැහැනිය හා එම දරුවා යන තිදෙනාම එකම මනුෂ්‍යයකි.
ඉංග්‍රීසි චිත්‍රපටයකි
අපගේ සූර්යයා අවසානය කරා ලංවී ඇත. අප විසින් සූර්යයා නැවත පන ගැන්වීමට කරන දෙවැනි මෙහෙයුමක්.
ඉංග්‍රීසි චිත්‍රපටයකි
එකතරා උත්කෘෂ්ට සහජ බුද්ධියක් ඇති ඉංජිනේරුවෙක්.
විශේෂ රහස්‍ය ව්‍යාපෘතියක්.
එම ව්‍යාපෘතිය අවසානයේදී ව්‍යාපෘතිය සිදුවූ කාලය සහ එම ව්‍යාපෘතිය පිලිබඳ මතකය ස්වේච්ඡාවෙන් මකා දැමීමක්.
ඔහු විසින්ම ඔහුටම සැපයා ගත් හෝඩුවාවන් ඔස්සේ එම ව්‍යාපෘතිය සිදුවූ කාලය සහ එම ව්‍යාපෘතිය පිලිබඳ සොයාගැනීමට දරන උත්සාහයක්.
ඉංග්‍රීසි චිත්‍රපටයකි
පරන නැව් බේරා ගන්නා කණ්ඩායමක් එක්තරා බිහිසුනු ඛේදවාචකයක් සිදුවූ නැවක් බේරා ගැනීමට යාමේදී කණ්ඩායමේ සාමාජිකයන් එකෙන් එකා මරණයට පත්වේ.
ඉංග්‍රීසි චිත්‍රපටයකි
එක්තරා ගැහැනියක් හා පිරිමියෙක් හමුවී දවසක් යාමට ප්‍රථම බීමත්ව සිටියදී නිත්‍යනුකූලව විවාහවේ.
පසුවදා වෙරි හිඳීමෙන් පසු විවාහය අහෝසිකිරීමට තීරනය කරයි.
කෙසේ හෝ මෙම දෙදෙනාගේ උනුසුම් සංවාදයක් අවසානයේ දී ඔහු විසින් ඩොලර් මිලියන කීයපක් ජයග්‍රහනය කරයි.
ඉංග්‍රීසි චිත්‍රපටයකි
what happens in Vegas

paycheck

Ghost ship? same story line,

The Nutty Professorඑක්තරා තරබාරු මහාචාර්යවරයෙක් විශේෂ පරීක්ෂාත්මක බෙහෙතක් මගින් කඩවසම් පුද්ගලයෙක් බවට පත්වේ.
නැවත සෑදූ ඉංග්‍රීසි චිත්‍රපටයකි
