Love පස්නයක් උදව් ඕනා

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
:(

ඉක්මනටම උඹේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙයි කියල හිතනවා මචන්..

මට හිතෙන විදියට නම් බන් හරිම ආදරයක් තියෙනවා නම් එතන රහස් තියෙන්න බැහැ..විශ්වාසය මත තමයි හැමදේම ගොඩනැගෙන්නේ..කිසිම දෙයක් හැංගෙන්න විදියක් නැහැ..හැමදේම විනිවිදව තියෙන්න ඕනේ..එත් දැන් කියල තියෙන එකේ කෙල්ල කෙලින්ම කියලනේ අයියට කියන්න එපා කියල :sorry:

යකෝ උඹ හොඳ මල්ලි කෙනෙක් විදියට හරි නම් ඊට පස්සේ ඒකිව follow කරන්න එපැයි..තෝ මොකක්ද ඊට පස්සේ කරේ? එකී මොනවද ඊට පස්සේ කරේ? එකී කොල්ලෝ දෙන්නගෙන් එකෙක් එක්ක හැසිරුනේ විශේෂ ඇල්මක් සහිතවද? (උඹ ඒකිව දැක්ක කියල එකී දැනගන්න කලින්) මොකද උඹව දැක්කට පස්සේ එකී අනිවා අතිශය සාමාන්‍ය වෙන්න උත්සාහ කරනවා

සචිත්19920726 කියල තියෙන එකත් ඇත්ත..අයියට නොකියා ඉන්න එපා..පුළුවන් නම් දැන්ම අයියට නොකියා උඹම කෙල්ලව ෆොලෝ කරලා විස්තර හොයපන්..මොකද උඹ වැරදිකාරයා වෙන්න බැරි නැහැ උන් දෙන්නගේ මැදට පනින්න ගිහින්..පරිස්සමෙන කරපන්..මොකද ජීවිත දෙකක්..
ඒක තමා අය්යෙ මට සැක හිතුනෙ.
ඒ තරම් ආදරෙ කරන අයියට ඇයි කියන්න එපා කීවෙ.
මේ දැනුත් මල් කඩනව දෙන්න එක්ක.

මන් එයා ගැන ඇහැ ගහන් හිටියෙ.
අරගොල්ලන්ට එයා මොනවද කිවුවා මාව පෙන්නල.
එච්චරයි. ඉට පස්සෙ එක boy කෙනෙක් ටිකට් ගත්තා එයාල බැල්කනි මං යාලුවො එක්ක ODC සල්ලි තිබබෙ නැ අයියෙ බැල්කනි යන්න

මාය් යාලුවොය් පිල්ම් එක ඉවර වෙන්න කලින් ආවා.
මුන් ටිකගෙ පස්සෙන්වත් යන්න කියල.
අල්ලගන්න බැරි වුනා. උන් මාරුවෙලා අපිට කලින්.
මට තවත් සැකේ වැඩි වුනා ඒවය්න්.

අනිත් එක අය්යෙ 7 PM movie එකක් බලන්න එනවද යාලුවො එක්ක?

මට බය අය්ය ගැන. ඒකවි කිව්වෙ නැත්තෙ
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අයියට කියපන් තව ටික දවසක් ඉදල ෆිල්ම් එකක් බලන්න යන්න කතා කරපං කියල..
    අර ෆිල්ම් එකම බලන්න ඇදන් යන්න කියපන් ඒකිගෙ reactions බලන්න..
    අයියට සීන් එක කියල තියපන්..
    කියන්නෙ නැතුව ඉන්න එපා..

    :)
     

    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    අඩෝ අයියට කියල තියපන් 7ට මොන යාලුවොත් එක්ක filmද
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    අයියට කියපන්
    කියන්න විදියක් කියන්නකො :(


    [email protected]අයියට සීන් එක කියල තියපන්..
    කියන්නෙ නැතුව ඉන්න එපා..

    monawa unath thoge aiiya
    poddak aiyawa cool karala plan karala diyan,,,,,,
    කියන්න විදියක් හිතාගන්න බැරිව ඉන්නෙ එකපාරම කිව්වම අය්යට එපා වෙය්නෙ


    ruchira55අක්කා කියපු කතාව ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. ඒත් බොරුවක් වෙන්න තියෙන ඉඩ වැඩියි. මොකද අක්කා අයියටත් බොරු කියලා තියෙන නිසා. ඒ නිසා හැකි ඉක්මනින් උබ මේක ගැන තව ටිකක් දුරට හොයලා හරියටම කන්ෆර්ම් කරගෙනම අයියට කියන්න. හිතේ සැකේට කියලා ලව් එක කැඩුනොත් පව්නේ.
    මට එයාව fallow කරන්න බයයි අය්යෙ. අය්යට කිව්වොත් එහෙම. එයා වෙන දෙයක් හිතය්

    L-Smoker අයියට කියපන් යකෝ

    ijayඑකෙන්ම අයියා පව් බං...අක්කා යන ක්ලාස් එකේ කාවහරි ෆිට් කරගෙන පොඩි CID පාරක් දැම්මනම් හරි...අයියට කියපං බං උබට එකිට වඩා අයියාවනේ වටින්නේ

    මට අයිය වටිනව ඒකය් මට මේ තරම් Upset
    අම්මටය් තාත්තටය් වඩා මං අය්යට ආදරෙය්.
    ඌ මං මොකක් හරි ඉල්ලුවොත් නෑ බෑ නොකිය අරන් දෙනව
    මන් ඉස්සර අයියගෙ ලැප් එක පාවිච්චි කර කර හිටියෙත්
    එයා මට අලුත්ම එකක් අරන් දුන්නා මේක උඹ ගනින් ඕකෙ ගේමක්වත් ගහන්න බෑනෙ කියල :(

    මට මේක අය්යට කියාගන්න බැරුව ඉන්නෙ :(
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:


    මාය් යාලුවොය් පිල්ම් එක ඉවර වෙන්න කලින් ආවා.
    මුන් ටිකගෙ පස්සෙන්වත් යන්න කියල.
    අල්ලගන්න බැරි වුනා. උන් මාරුවෙලා අපිට කලින්.
    මට තවත් සැකේ වැඩි වුනා ඒවය්න්.

    අනිත් එක අය්යෙ 7 PM movie එකක් බලන්න එනවද යාලුවො එක්ක?


    :eek:

    කෝකටත් උඹ හොයල බලපන් ඉස්සෙල්ල
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ado 7pm show?
    paw yako ayya
    :(
    wetta pasiyekne ban
    uba kiyapan ban ayyata
    me danmama...ow
    ayya eth angry mood nathi shape welawaka kiyapan
    ayyala na ban..so deal karanna danne na :oo:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,628
    2,461
    113
    නිධානයක් උඩ
    කියන්න විදියක් කියන්නකො :(



    නිකම් දන්නේ නැහැ වගේ "අයියේ මම අක්කව ෆිල්ම් හෝල් එක ගාවදි යාළුවො කට්ටියක් එක්ක ඉන්නවා දැක්කා" කියපන්. කොල්ලෝ හිටපු කතා කියන්න යන්න එපා. දැන් උඹ කිව්වනේ අදත් මල් කැඩුවා කියලා එතකොට කෙල්ල කියලා ඇති මොකක් හරි බොරුවක්/ඇත්ත. උඹ දැක්ක බව විතරක් කියපන්. පුලුවන්නම් ෆිල්ම් හෝල් එක කියන්නේ නැතුව එතන තියන ප්‍රසිද්ධ කඩයක වගේ නමක් කියලා එතන හිටියා කියපන්. එතකොට අයියාගේ ප්‍රතිචාරේ බලපන්.

    ඊට පස්සේ බලමු මොකද කරන්නේ කියලා..උබේ අයියාට හොඳක්ම වේවා...!


     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    උබයි අයියයි ඔච්චර close නම් ඇයි බන් තවත් හිත හිත ඉන්නේ. අයියට ශේප් එකේ කියපන් කලබල කරගන්නැතුව කෙල්ලගෙන් අහන්න කියල. හැකි ඉක්මනින් කියපන්. මොකද මචන් හැම නිතරම හොඳ මිනිස්සුන්ට කෙළවෙන සම්භාවිතාව වැඩියි.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    class ivara wenne kiyatada?night classes tiyena ekakda? 7pm tiyena ekaktanan ayyata kiyanne nethuwa giya eka tikak dangerous.
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මම බෙනා;19333055 said:
    පුදුම ජරා කෙල්ලො බන් දැන් ඉන්නේ..යකෝ මෙච්චර ටිකක් කරපු කොල්ලටත් බොරු කරනවනේ...

    මම කියන්ඩද..උඹ කෝකටත් හොයලා බලපන්,මල්ලි උනාට කමක් නෑ..යාලුවන්ට කියලා වැඩේ චා කරගන්ඩ එපා..හොඳම දේ උඹම හොයපන්..හැබැයි අයියා මේ වගේ එකක් බඳිනවට වඩා හොඳයි නිකන් හිටියනම්..අද කාලේ කෙල්ලන්ට රෙද්ද අස්සේ මිනිහෙක් තියන් ඉන්ඩ පුලුවන්

    අයියට පොඩ්ඩක් හෙමීට කියපන්..එක පාර කියන්ඩ එපා
    ඔවු මට මූ ගැන පට්ට දුකයි. අය්යට හිතාගන්න පුලුවන් නේ ආසාවෙන් ගතිපු වාහනේ තුට්ටු දෙකට එයා වෙනුවෙන් විකුනල දැම්මා කිව්වම මූ කොච්චරක් ආදරෙද කියල ඒකිට. දැන් පරන මෝටබයිසිකල් කටුවකින් වැඩට යන්නෙ.

    අදින ඇදුම පවා අරන් දෙන්නෙත් අය්ය. අපේ අය්යට හෙන බය්ල කියනව. දුක කියනව. අන්තිමෙ ඒකිට වඩා මූ මූඩ් ගහලා.

    දැනුත් මල කඩනව. හිනා වෙවී.


    MeGusta - yaluwo wenna athi ban kohomath group set unama yanawane.ape class eke kello unge kollonta kivveth ne apith ekka yanakota.ehema kiyala api athal gatteth ne.kello bayata kiyannethuwath innawa.but ithin mae kale kiyanna be mokada munge mind change wenna yanne winadiyay.
    ඉතිං අය්යට කියන්න එපා කිව්වෙ ඇය් ඒකි :(

    L-Smoker - කිසිම හෙවිල්ලක් බැලිල්ලක් කරන්න යන්න එපා
    අදම මේ දැන්මම අයියට ඕක කියපන්
    පස්සේ කිව්වම කෙල්ල ඕක උඹේ පැත්තටම කපන්න පුළුවන්
    කෙල්ල කවදා හරි ඕක කියන්නේ උඹත් දන්නවා කියලා
    උඹගේ සහෝදරකමුත් කෙළ වෙනවා ඊට පස්සෙ

    පටන්ගන්න විදියක් හිතගන්න බෑනෙ :(


    Supunqw අක්කට නොදැනෙන්න පොඩි investigation පාරක් දාපන් මචන්..
    අක්කව follow කරපන් සති දෙක තුනක්.. A - Z හොයපන් අක්ක ගැන..

    උබට එකක් කියන්නම්, කව්රු හරි කිව්වොත් හදේ හවා ඉන්නවා කියල එක විශ්වාස කරපන්, ඒ උනත් කෙල්ලෝ නන් විශ්වාස කරන්න එපා මචන්
    පන්තිය ගාවට ගිහින්ද?
    අපො මට නන් අද එයා ගැන තිබුනු සැකේ වැඩි උනා.


    AGSUPUN - අයියට කියපන්. ඒකි හිටියේ යාළුවො එක්ක නම් ඒකීට අයියට හොරෙන් යන්න ඕනේ නැහැනේ. උබට වටින්නේ අයියවනේ බන්. වෙන කෙනෙක් නෙවෙයිනේ. ඒ නිසා උබ හංගන්නේ නැතුව අනිවාර්යයෙන්ම අයියට කියපන්. සමහරවිට ඒකි ඇත්ත කිව්වා වෙන්නත් පුළුවන්. එත් ඇත්ත උනත් බොරු උනත් එකී කරේ වැරද්දක්. ඔය වගේ දේවල් තමන්ගේ කොල්ලට හොරා කරනවානම් බන් ඉස්සරහටත් ඔහොමමනේ කරන්නේ. ඒ නිසා අයියට කියපන් ඒකි එක්ක කතාකරල විසඳගන්න කියලා.
    ඔවු සාක්කි දනේන මගේ යාලුවොත් ඉන්නව ඒකිට බොරු කරන්න නන් බෑ
    මට කියන්න විදියක් හිතාගන්න බෑනෙ :(


    isuru_feat - අයියට කියපන්
    කියන්න ඕන අය්යෙ :(
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe




    නිකම් දන්නේ නැහැ වගේ "අයියේ මම අක්කව ෆිල්ම් හෝල් එක ගාවදි යාළුවො කට්ටියක් එක්ක ඉන්නවා දැක්කා" කියපන්. කොල්ලෝ හිටපු කතා කියන්න යන්න එපා. දැන් උඹ කිව්වනේ අදත් මල් කැඩුවා කියලා එතකොට කෙල්ල කියලා ඇති මොකක් හරි බොරුවක්/ඇත්ත. උඹ දැක්ක බව විතරක් කියපන්. පුලුවන්නම් ෆිල්ම් හෝල් එක කියන්නේ නැතුව එතන තියන ප්‍රසිද්ධ කඩයක වගේ නමක් කියලා එතන හිටියා කියපන්. එතකොට අයියාගේ ප්‍රතිචාරේ බලපන්.

    ඊට පස්සේ බලමු මොකද කරන්නේ කියලා..උබේ අයියාට හොඳක්ම වේවා...!



    මචන් මටත් අයියා කෙනෙක් ඉන්නවා.ඒ නිසා උබ කිව්ව සීන් එක මගෙ හිතටත් ගොඩක් වැදුනා. අපි දෙන්නත් ඉන්නේ යාලුවෝ වගේ. උබල දෙන්නත් එහෙමයි කිව්වනේ. ඒ නිසා උබලට කතා කරන්න බැරි දෙයක් නැහැ. මේ කියල තියෙන විදියට නම් කරන්න එපා. අයියට මුකුත් හංගන්න එපා.
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,428
    2,232
    113
    Sri Lanka
    අක්කට නොදැනෙන්න පොඩි investigation පාරක් දාපන් මචන්..
    අක්කව follow කරපන් සති දෙක තුනක්.. A - Z හොයපන් අක්ක ගැන..

    උබට එකක් කියන්නම්, කව්රු හරි කිව්වොත් හදේ හවා ඉන්නවා කියල එක විශ්වාස කරපන්, ඒ උනත් කෙල්ලෝ නන් විශ්වාස කරන්න එපා
    මචන්..

    :yes::yes:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඕක කිව්ව වගේ නෙමෙයි පුතෝ.

    උඹලගේ අයියගේ දරාගැනීමේ ශක්තිය කොහොමද?

    සීන් එක කියන්න එපා කියනවා නෙමෙයි.නොකිය ඉදලා පස්සේ කියන්න ගිහින් උඩ කියලා තියෙනවා වගේ ගෑණි ඕක උඹේ ඇගේ පටලවන්නත් ඉඩ තියෙනවා,දන්නවනේ ගෑණුන්ගේ හැටි.කන්න දීප අත හපන ජාතියක් නේ.අවස්ථාවාදයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න දන්න ජාතිය!



    උඹ ඉතින් අයියගේ චරිතේ ගැන දන්නවා ඇතිනේ.මේක කිව්වාම පොර මොනව විදියට හිත දාගනීද කියලා අපි දන්නේ නෑනේ.සමහර විට මිනිහා හොඳටම වැටෙන්න ඉඩ තියෙනවා,නැත්නම් තත්ත්වය තේරුම් අරන් බුද්ධිමත්ව වැඩ කරන්නත් ඉඩ තියෙනවා.කොහොමත් දෙවෙනි විදිය තෝරගන්න උන් අඩුයි.

    උඹ කියලා තියෙන දේවල් එක්ක කෙල්ල ගැන 100% සැකයි.(ජෝඩු 2ක් 7pm ට ෆිල්ම් එකක් බලන්න ගියාම)


    අපරාදේ ඒකිට වියදම් කරපු සල්ලි
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ayyai malli ekathu wela ekita expend karapu salli tika apahu ganna widihak kalpana karanna...kageawath ayya kenekta mewan dukak nowewa :(
     

    dushan.prasad

    Junior member
  • Dec 3, 2009
    116
    3
    18
    COL
    අනිවා ඕකි කතන්දර අයියට කියනවා කියල උබත් ෂොට් එක දීලා වැඩේ චාා කරපන්, ඹ්කුන්ට කරන්න ඹ්න එහෙම ;););););););););)
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ayyai malli ekathu wela ekita expend karapu salli tika apahu ganna widihak kalpana karanna...kageawath ayya kenekta mewan dukak nowewa :(

    ඒක නම් ඇත්ත තමයි.

    කේන්දර වලින් වැඩක් නෑ කිව්වට සමහර ගෑණුන්ගේ ගුප්ත ගති ගුණ ගැන දැන ගන්න හොඳ Source එකක් ඒක.තව දේවල් තියෙනවා ගෑණුන්ගේ ගුප්ත ගති දැන ගන්න(අඟ පසගින් ,ඇවිදින විදියෙන්...),දැන් කාලේ උගත්තු ඕවා පිළිගන්නේ නෑනේ ඉතින්.දියුණු කට්ටියනේ.:lol:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    අඩෝ අයියට කියල තියපන් 7ට මොන යාලුවොත් එක්ක filmද
    ඕකම තමා මටත් තියෙන පස්නෙ:(


    mldarshana - :eek:

    කෝකටත් උඹ හොයල බලපන් ඉස්සෙල්ල
    හොයල බලන්නෙ කොහමද අය්යෙ පන්තිය ගාවට ගිහින්ද
    සුවර් ඒකි කියයි මාව දැක්ක ගමන් අය්යට.
    මල්ලි ක්ලාස් එක ගාවට අව කියල


    ijay - ado 7pm show?
    paw yako ayya
    :(
    wetta pasiyekne ban
    uba kiyapan ban ayyata
    me danmama...ow
    ayya eth angry mood nathi shape welawaka kiyapan
    ayyala na ban..so deal karanna danne na :oo:
    අරකි මල් කඩල ඉවර උනාම කියන්න ඕන.
    angry mood නම් නැහැ. හිනා වෙවී ඉන්නෙ.
    හැබැයි මේ වගේ එකෙක් ඒකිට හම්බුවෙන්නෙ නෑ.
    මූව රවැට්ටුවොත් හෙන ගහනව.
    සෑහෙන්න කැපවීම් කරනව ඒකි වෙනුවෙන් :(


    sika2 - නිකම් දන්නේ නැහැ වගේ "අයියේ මම අක්කව ෆිල්ම් හෝල් එක ගාවදි යාළුවො කට්ටියක් එක්ක ඉන්නවා දැක්කා" කියපන්. කොල්ලෝ හිටපු කතා කියන්න යන්න එපා. දැන් උඹ කිව්වනේ අදත් මල් කැඩුවා කියලා එතකොට කෙල්ල කියලා ඇති මොකක් හරි බොරුවක්/ඇත්ත. උඹ දැක්ක බව විතරක් කියපන්. පුලුවන්නම් ෆිල්ම් හෝල් එක කියන්නේ නැතුව එතන තියන ප්‍රසිද්ධ කඩයක වගේ නමක් කියලා එතන හිටියා කියපන්. එතකොට අයියාගේ ප්‍රතිචාරේ බලපන්.

    ඊට පස්සේ බලමු මොකද කරන්නේ කියලා..උබේ අයියාට හොඳක්ම වේවා...!

    උන් තවම මල් කඩනව අය්යෙ. ඕකා පාන්දර යාමෙට ඉවර කරන්නෙ මල් කඩල.

    මන් තව සිද්දියක් කියන්නන්.
    අපේ අය්ය දවසක් බය්කෙන් ගිහින් මෙයාව ගන්න ක්ලාස් එක ගාවට.
    අය්ය කලින් ගෙදර ආපු දවසට හරි නිවාඩු දවසට හරි යනව.
    මෙයා අනන් මනන් කියල අය්යට. බයික් එකේ අව කියල.
    මට ඕක දවසක් අපි දෙන්න Beer එකක් ගහන වෙලවක කිව්වෙ.
    ඒ වෙලවෙ අය්යට Upset ගියා. එයා නිසය් බං මම වාහනෙ දුන්නෙ.
    එහෙම කරන එක වැරදියි නේද කියල මගෙන් ඇහුව. :(

    ඒවයින් තමයි අය්යෙ මට මෙය ගැන අද සැකේ වැඩි වුනෙ.
    ක්ලාස් එක ගාවට එනවට කැමති නැද්ද කොයිද


    AGSUPUN - උබයි අයියයි ඔච්චර close නම් ඇයි බන් තවත් හිත හිත ඉන්නේ. අයියට ශේප් එකේ කියපන් කලබල කරගන්නැතුව කෙල්ලගෙන් අහන්න කියල. හැකි ඉක්මනින් කියපන්. මොකද මචන් හැම නිතරම හොඳ මිනිස්සුන්ට කෙළවෙන සම්භාවිතාව වැඩියි.

    ඌ මොනව හරි කරගත්තොත් බයයි අය්යෙ. ඒකයි අවුල. පොර හරි අමුතුයි. ඌ හොද වැඩියි. ඒකයි කෙලවෙන්නෙ කවද හරි

    MeGusta - class ivara wenne kiyatada?night classes tiyena ekakda? 7pm tiyena ekaktanan ayyata kiyanne nethuwa giya eka tikak dangerous.

    මන් දන්නෑ අයියෙ කොහෙද කියල class එකවත්. ගාල්ලෙ තමයි තියෙන්නෙ. private degree එකක් ද කොහෙද කරන්නෙ. ලක්ස අටක්ද කොහෙද ඒක. මම අහන්න යන්නෙ නැහැ අයියගෙන් එයා ගැන වැඩිය විස්තර. මට බයය්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ උඹ හුරතල් නොවී අයියට කියපන්. උඹේ අයියනේ අයියගේ දරා ගැනීම ටෙස්ට් කරන්න එපා උඹ අයියා එක්ක හිටපන්. ‍තෝ ඕක හුරතල් කරලා හංගලා ඕකි ඇත්තටම බූට් තිබ්බොත් එදාට අයියට දැනන දුක ඊට වැඩියි.
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    AGSUPUN - මචන් මටත් අයියා කෙනෙක් ඉන්නවා.ඒ නිසා උබ කිව්ව සීන් එක මගෙ හිතටත් ගොඩක් වැදුනා. අපි දෙන්නත් ඉන්නේ යාලුවෝ වගේ. උබල දෙන්නත් එහෙමයි කිව්වනේ. ඒ නිසා උබලට කතා කරන්න බැරි දෙයක් නැහැ. මේ කියල තියෙන විදියට නම් කරන්න එපා. අයියට මුකුත් හංගන්න එපා.
    ඔව් අය්යෙ. මගේ අය්යත් එහෙම තමය්. මාරම පිට් අපි දෙන්න. මට මාර විදියට upset ගිය මේ උන දෙය්න්. කලින් සැක කරන්න පුලුවන් තරමෙ දේවල් උනා. ඒත් ඌට එහෙම හිතෙන්නෙ නැති එකය් පුදුමෙ. මට ඒකිව දැන් සැකය්. සුවර් අපේ අයිය රවටනව.


    HarshaLulzSec - ඕක කිව්ව වගේ නෙමෙයි පුතෝ.

    උඹලගේ අයියගේ දරාගැනීමේ ශක්තිය කොහොමද?

    සීන් එක කියන්න එපා කියනවා නෙමෙයි.නොකිය ඉදලා පස්සේ කියන්න ගිහින් උඩ කියලා තියෙනවා වගේ ගෑණි ඕක උඹේ ඇගේ පටලවන්නත් ඉඩ තියෙනවා,දන්නවනේ ගෑණුන්ගේ හැටි.කන්න දීප අත හපන ජාතියක් නේ.අවස්ථාවාදයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න දන්න ජාතිය!



    උඹ ඉතින් අයියගේ චරිතේ ගැන දන්නවා ඇතිනේ.මේක කිව්වාම පොර මොනව විදියට හිත දාගනීද කියලා අපි දන්නේ නෑනේ.සමහර විට මිනිහා හොඳටම වැටෙන්න ඉඩ තියෙනවා,නැත්නම් තත්ත්වය තේරුම් අරන් බුද්ධිමත්ව වැඩ කරන්නත් ඉඩ තියෙනවා.කොහොමත් දෙවෙනි විදිය තෝරගන්න උන් අඩුයි.

    උඹ කියලා තියෙන දේවල් එක්ක කෙල්ල ගැන 100% සැකයි.(ජෝඩු 2ක් 7pm ට ෆිල්ම් එකක් බලන්න ගියාම)


    අපරාදේ ඒකිට වියදම් කරපු සල්ලි
    ඒකය් අය්යෙ කියන්න බය. ඌ පිස්සු වැටෙය්.
    ඒ යකාට ඔය්ට වඩා හොද අක්කල line උනා. මූ මේකි මත්තෙම නැහෙනව. මට තේරුනා ඉස්සර ඉදන් ඒකි හොද නෑ කියල. හරි කපටියි.

    ඉස්සර අය්යට එයා FB යන්න දෙන්නෙ නැහැ. හැබැයි එයා FB යනව. ඇහුවම කියනව අය්යට කෙල්ලො ආදරෙ කරය් ලු. :lol: මූ අලි ගොනා වගෙ account එක අය්න් කලා. පස්සෙ මේකි කිවුවා අය්ය නැති නිස මාත් අය්න් උනා කියල. මට දැන් සුවර් වෙන නමකින් ඉන්නව ඇති.

    කියල වැඩක් නෑ අය්යෙ. තවම නැහීගෙන වියදම් කරනව. උන්ගෙ ගේ හදන්න පවා අපේ එකා සෑහෙන්න වියදම් කලා.


    ijay - ayyai malli ekathu wela ekita expend karapu salli tika apahu ganna widihak kalpana karanna...kageawath ayya kenekta mewan dukak nowewa :(
    අපේ එකා හෙන ආසවෙන් වාහනෙ ගත්තෙ. ඌ පව්.

    dushan.prasad - අනිවා ඕකි කතන්දර අයියට කියනවා කියල උබත් ෂොට් එක දීලා වැඩේ චාා කරපන්, ඹ්කුන්ට කරන්න ඹ්න එහෙම ;););););););););)

    අපො මට අය්ය නැතිවෙන වැඩක් :lol:

    HarshaLulzSec - ඒක නම් ඇත්ත තමයි.

    කේන්දර වලින් වැඩක් නෑ කිව්වට සමහර ගෑණුන්ගේ ගුප්ත ගති ගුණ ගැන දැන ගන්න හොඳ Source එකක් ඒක.තව දේවල් තියෙනවා ගෑණුන්ගේ ගුප්ත ගති දැන ගන්න(අඟ පසගින් ,ඇවිදින විදියෙන්...),දැන් කාලේ උගත්තු ඕවා පිළිගන්නේ නෑනේ ඉතින්.දියුණු කට්ටියනේ.:lol:

    අය්යෙ ඒකි ගෙදරට කොට කලිසං කෑලි අදින්නෙ. අගලයි දිග.:lol:
    ගමනක් යද්දිත් කොට කෑලි අදින්නෙ.
    අපේ ගෙදර එනකොට වැදගත් විදියට එන්නෙ ඉතිං අය්යෙ මේකෙ රැවටිලිකාරියක් කියල හිතාගන්න පුලුවන් නෙ.