ඒක තමා අය්යෙ මට සැක හිතුනෙ.
ඉක්මනටම උඹේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙයි කියල හිතනවා මචන්..
මට හිතෙන විදියට නම් බන් හරිම ආදරයක් තියෙනවා නම් එතන රහස් තියෙන්න බැහැ..විශ්වාසය මත තමයි හැමදේම ගොඩනැගෙන්නේ..කිසිම දෙයක් හැංගෙන්න විදියක් නැහැ..හැමදේම විනිවිදව තියෙන්න ඕනේ..එත් දැන් කියල තියෙන එකේ කෙල්ල කෙලින්ම කියලනේ අයියට කියන්න එපා කියල![]()
යකෝ උඹ හොඳ මල්ලි කෙනෙක් විදියට හරි නම් ඊට පස්සේ ඒකිව follow කරන්න එපැයි..තෝ මොකක්ද ඊට පස්සේ කරේ? එකී මොනවද ඊට පස්සේ කරේ? එකී කොල්ලෝ දෙන්නගෙන් එකෙක් එක්ක හැසිරුනේ විශේෂ ඇල්මක් සහිතවද? (උඹ ඒකිව දැක්ක කියල එකී දැනගන්න කලින්) මොකද උඹව දැක්කට පස්සේ එකී අනිවා අතිශය සාමාන්‍ය වෙන්න උත්සාහ කරනවා
සචිත්19920726 කියල තියෙන එකත් ඇත්ත..අයියට නොකියා ඉන්න එපා..පුළුවන් නම් දැන්ම අයියට නොකියා උඹම කෙල්ලව ෆොලෝ කරලා විස්තර හොයපන්..මොකද උඹ වැරදිකාරයා වෙන්න බැරි නැහැ උන් දෙන්නගේ මැදට පනින්න ගිහින්..පරිස්සමෙන කරපන්..මොකද ජීවිත දෙකක්..
ඒ තරම් ආදරෙ කරන අයියට ඇයි කියන්න එපා කීවෙ.
මේ දැනුත් මල් කඩනව දෙන්න එක්ක.
මන් එයා ගැන ඇහැ ගහන් හිටියෙ.
අරගොල්ලන්ට එයා මොනවද කිවුවා මාව පෙන්නල.
එච්චරයි. ඉට පස්සෙ එක boy කෙනෙක් ටිකට් ගත්තා එයාල බැල්කනි මං යාලුවො එක්ක ODC සල්ලි තිබබෙ නැ අයියෙ බැල්කනි යන්න
මාය් යාලුවොය් පිල්ම් එක ඉවර වෙන්න කලින් ආවා.
මුන් ටිකගෙ පස්සෙන්වත් යන්න කියල.
අල්ලගන්න බැරි වුනා. උන් මාරුවෙලා අපිට කලින්.
මට තවත් සැකේ වැඩි වුනා ඒවය්න්.
අනිත් එක අය්යෙ 7 PM movie එකක් බලන්න එනවද යාලුවො එක්ක?
මට බය අය්ය ගැන. ඒකවි කිව්වෙ නැත්තෙ






