ඒකි මට එපා උනේ බය්ක් එකේ ක්ලාස් එක ගාවට එන්න එපා කියල අය්යගෙ මූනටම කියපු එකෙන්.
වැස්ස නිසාද දන්නෙ නැහැ බයික් වල එන්න එපා කිව්වෙ
මේ දවස් වල බයික් ඇක්සිඩන්ට් වැඩි නෙ මචන්

ඒකි අපේ අය්යට පන්තිය ගාවට එන්න දෙන්නැ. කෙලින්ම ඒක කියන්නැ. බයික් එකෙ එන්න එපා. අනන් මනන් කියන්නෙ. වාහන වලලු යාලුවො එන්නෙ. මට beer එකක් ගහන ගමන් ඕක කිව්වෙත්. අඩන්න වගේ උගේ ඇස් රතු උනා. පොර ලේසියට අඩන චරිතයක් නෙමෙ. මන් දැකලම නෑ.

ස්තුතියි අය්යට. මම කිහිප දෙනෙක්ට Visitor Massage දැම්ම. මේකෙ මේ වගේ දේවල් වලට උදව් කරන. ඒත් සමහර අයට Visitor Massage දාන්න බැහැ. පුලුවන් අයට දැන්මෙ.
ඒත් අය්යෙ සාමාන්යෙන් 7 PM පිල්ම් බලන්න යනවද යාලුවන්. අනිත් එක අය්යෙ එයා හරියට බය වුනා. ඉට පස්සෙ අර කොල්ලට මාව පෙන්නල මෙනවද කියුවා. එතකොටත් එයා දැකක් මන් එයා දිහා බලන් ඉන්නව. හිනා උනෙවත් නෑ.

ඔය ආදරේ කලා නම් යන්න දෙන්න කතා බයිලා. මමත් මට බූට් තිබ්බ දෙන්නටම පාඩුවේ යන්න ඇරියා කිසිම හිරි හැරයක් නොකර. ඒ උනාට මුගේ අයියා වගේ කාර් එක විකුණලා ඒකිට උගන්නලා වගේ දේවල් කලාමත් කිසි කෙලෙහි ගුණයක් නැතිව සක්කිලි වැඩ කරනවනම්, යකෝ අරූ මේ රෑ වෙනකන් නැහීගෙන වැඩ කරන්නේ මම නිසානේ කියන එක තේරුම් ගන්න බැරිව කොල්ලෝ එක්ක කොටු පනිනවනම් මම නම් උකෝලම තමයි නතර වෙන්නේ ආයෙ දෙකක් නෑ. ගෙදරවත් ඉන්න බැරි කරනවා අනිවා. ධර්මය වෙනයි සක්කිලි වැඩ වලට පෝරියල් එක වෙනයි.![]()

ඒක මිසක්
නැත්තම් මටත් බයික් එක විකුණන කල් කන් කරච්චලේ ඉවරයක් නැතුව හිටියෙ
අර පාරෙ යන්න එපා ගල් තියෙනවා
මේ පාරෙ යන්න එපා බොරලු ලිස්සනවා
අතන පාරේ වතුර ගලන්නේ ඇදේට
අරකේ වංගු
ගමනක් යන්න කලින් පයින් යන්න වෙනවා පාර පරීක්ෂා කරලා අනුමැතිය ගන්න
අද කියනව එලිවෙන්න කලින්. මම මේ නැගිටන් ඉන්නෙ ඒකමය්. අරුන් මල ඉවර කරනකන්.මචං උබේ අයියට උබත් බොරු කලා වෙනවා කීවේ නැත්තන්.
ජීවිත දෙකක් නිසා පරෙස්සමින් හිමින් අයියට කියහන්.
මුලින්ම අරකිව ෆලො කරල විස්තරයක් හොයගන්න බලහන්.
යාලුවන්ට කියන්න එපා !
ඕනි නං හොදම යාලුවට කියලා ඌ එක්ක පොඩ්ඩක් හොයල බලහන් ඒකි ගැන.
අරකිගේ කැම්පස් එකේ යාලුවෝ ලව්ව හොයල බලහන්.
එකිගෙම කැම්පස් එකට යන උබ දන්න උන් ඇති.(උබේ යාලුවන්ගේ අක්කලා අයියලා වගේ)
එක්කෝ අයියත් එක්කම ප්ලෑන් එකක් ගහපන් හොරේ අල්ලන්න

අය්යට නම් විසි හයය්. අරයට විසි දෙකක් හරි විසි තුනක් හරි මන් හරියටම දන්නෑ. ඔය්ට වඩා වැඩි වෙන්න බෑ. ඔය වයස තමය්.freak88 - මට පොඩි විස්තරයක් කියන්න අයියගේ වයසයි අක්කගේ වයසයි ඔයාගෙ වයසයි අමට වෙන්ස් කරලා හරි වයස් පරතරය කියනන් , මොකද මම කමෙන් කියවන් යද්හි මම කියපුවා වැරදි වගේ දැන් ඔයා ගොඩක් මේ ප්‍රශ්නෙත් එකක් අක්කා ගොඩක් සැකයට ගිහින් වගේ
ඉතිං අපේ මැටි හරක ඒක අහන් ඉදල විතරද කොහෙද. සුවර් මොකුත් කියන්නෙ නැතුව ඇති. ඉලග දවසෙ ඉදන් යන්නෙ නැතුව ඉන්න ඇති.chethana kalan - කෙල්ලෝ නිසා ගොනාට අදින්න නං එපා
යකෝ ඒකිට වියදන් කරලා ඒකිම කියනවද ක්ලාස් එක ලගට එන්න එප කියලා !
වේසියක් නේ![]()
Ridila™ - උඹ ඔය කෙල්ල ගැන කියන විදිහට මට නම් හිතෙන්නෙම හොඳ අම්මණ්ඩ් කෙනෙක් කියලා. යකෝ හැම මාසෙම පඩි ගත්තම ඇඳුම් අරන් දෙන්න ඕනේ කියන්නේ මල හු##ක්නේ. යාලු වෙලා අවුරුදු 4 ක් කිට්ටු වෙන්න ඇවිල්ලත් මගේ කෙල්ල මගෙන් තඹ සතේක දෙයක් ඉල්ලලා නෑනේ තවම මම බලෙන් ගෙදර ගිහින් දුන්නොත් මිසක් ඒකිට. උඹ අයියට දැන්ම කියපන් කියලා මම නම් කියන්නේ. ඊට පස්සේ ඇත්ත නැත්ත බලලා කෙල්ල ඩබල් ගේම් ගහල නම් අයියව දවස් කීපයක් බලා ගනින් ලඟින්ම ඉඳන්.
අද කියනව අය්යෙ. පරක්කු කරල බෑ.දැන් කිව්වොත් නෙමෙයි දැන් කියපන්. මේ දැන්ම මේකේ උන්ට රිප්ලයි දාන වෙලේ ගිහින් කියපන්. ඕක පරක්කු කලොත් අයියම අහවි ඇයි කලින් නොකිවේ කියලා. දැන්ටමත් කෙල්ල මොන පචයක් හදලා ගොතලද දන්නේ නෑ.
ඒකිව Follow කරන්නෙ කොහෙමද බෑනෙ අය්යෙ.sakila kavindu - උඹ තව ටිකක් හොයල බලපන්...දවසක් දෙකක්..ඊට වැඩිය එපා..ඒ දවස් වල මොනාහරි හොයාගත්තත් නැතත් වෙච්ච සිදුවීම අයියට කියපන්..පරක්කු කරන්න එපා අයියට කියන එක..

රෑට ක්ලාස් වැටෙනවද ඕවයෙ?patzz -7 PM Film balanna yana kellek ube aiyata hari yan na bung. Anika kollo 2i 1kellekui kiyanne , un awith thiyenne couple. So ube oya akka arun ekak ekka set wela sure ekata ma.
Aiyata kiyapan. Nattam uu thawath rawatenawa. Dan ma oka ewarayak kara gaththtoth uta wena hoda kallak hoya ganna puluwan. Pawu wade sirawatama![]()

කිසිම හෙවිල්ලක් බැලිල්ලක් කරන්න යන්න එපා
අදම මේ දැන්මම අයියට ඕක කියපන්
පස්සේ කිව්වම කෙල්ල ඕක උඹේ පැත්තටම කපන්න පුළුවන්
කෙල්ල කවදා හරි ඕක කියන්නේ උඹත් දන්නවා කියලා
උඹගේ සහෝදරකමුත් කෙළ වෙනවා ඊට පස්සෙ
අයියට කියපන්. ඒකි හිටියේ යාළුවො එක්ක නම් ඒකීට අයියට හොරෙන් යන්න ඕනේ නැහැනේ. උබට වටින්නේ අයියවනේ බන්. වෙන කෙනෙක් නෙවෙයිනේ. ඒ නිසා උබ හංගන්නේ නැතුව අනිවාර්යයෙන්ම අයියට කියපන්. සමහරවිට ඒකි ඇත්ත කිව්වා වෙන්නත් පුළුවන්. එත් ඇත්ත උනත් බොරු උනත් එකී කරේ වැරද්දක්. ඔය වගේ දේවල් තමන්ගේ කොල්ලට හොරා කරනවානම් බන් ඉස්සරහටත් ඔහොමමනේ කරන්නේ. ඒ නිසා අයියට කියපන් ඒකි එක්ක කතාකරල විසඳගන්න කියලා.
ඉතින් අයියට කියන්න එපා කිවවෙ ඇයි?
යාලුවෝ නම් අයිය දැනගත්තට පස්නයක් නෑනේ.
රෑට ක්ලාස් වැටෙනවද ඕවයෙ?
ඔවු අය්යෙ කියන්න ඕනි. නැත්තං මූ තවත් රැවටෙනව.![]()
un set wela awith thiyenne.

අයියා ඉගෙනීමට වියදම් කරනවා ඇඳුම් අරන් දෙනවා කියලා කියන්නේ බං අනුමානය අනුව කෙල්ල ලස්සන ඇති නමුත් දුප්පත් පවුලක වෙන්න ඇති ගොඩක් දුරට. ලංකාවේ ගොඩක් ගෑණුන්ට මුල අමතක වෙන එක තමයි බං අවුල. යාලුවෝ මොන කාර් එකේ ආවත් බස් එකේ ඇවිත් බැහැලා එක්ක යන්න එන එකා මේ මගේ කොල්ලා කියලා කියන්න බැරි උන් මොකටද. ඒ වගේ එකියක් කර ගහගෙන අම්මට තාත්තට වත් හරියට සලක ගන්න වෙන්නේ නෑ. මම දන්න දෙරන ඩාන්සින් ස්ටාර් ආව මගේ යාලුවෙක් ඉන්නවා කෙල්ලෙක්. මේකි පාරේ යද්දි අම්මා මේකි පස්සෙන් මීටර් 20 ක් විටර පස්සට වෙලා එන්න ඕනේ. අම්මා වයස නිසා ලැජ්ජයිලු. ඔය කෝලම් පටන් ගත්තේ ඩාන්සින් ස්ටාර් වලට ගිහින් අන්තිම කිහිප දෙනාටත් තේරිලා හිට් උනාට පස්සේ. බඳින උන් ඉවරයි ඉතින්.

අඩේ මහ තුප්පහි සීන් එකක්නේ බං.. කියන්න තියෙන දේවල් නම් කියල තියෙනව කට්ටිය.. තවත් කියන්න දෙයක් නැහැ..
එකෙන්ම උඹගෙ සැකේ හරි.. ඔතන මොකක් හරි හුට්ටප්පරයක් තියෙනව තමයි.. සාමාන්‍යයෙන් කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් ඔය ටයිම් එකට ෆිල්ම් බලන්න යන්නෙ නෑ.. විශේෂයෙන් වෙන පිරිමියෙක් එක්ක.. බලපං එතන කපල් දෙකක් නේහ්.. අනික ඒකිට ෆිල්ම් බලන්න උඹගෙ අයිය එක්ක යන්න පුළුවන් එකේ මොකටද වෙන වෙන උන් එක්ක යන්නෙ..
තොගේ කටට හෙන ගහලද පකෝ අහන්න බැරි උනේ ඒ වෙලාවෙ ඒකිගෙන්.. තමුසෙට මගේ අයියා එක්ක ෆිල්ම් එක බලන්න යන්න බැරිද මේ මහ රෑ වෙන උන් එක්ක ෆිල්ම් බලන්න එන්නෙ කියලා..?
ඒකිට කිසිම දෙයක් කරකියාගන්න විදියක් නැතුව ඉන්න ඇත්තෙ.. මොකද සාක්ෂියටත් උඹගෙ යාලුවො ඉඳියනේ.. බය නැතුව කතා කරන්න තිබ්බෙ රෙදි ගැලවෙන්න..
අනිත් එක ඒකි උඹලට කලින් මිසිං වෙච්චි එක.. එතනත් හොරයක් තියෙනවා.. එක්කො අර කොල්ලා උඹගෙ අයියා එක්ක යාළුයි කියල දන්නෙ නැහැ.. සමහර විට ඒකි බයවෙන්න ඇති උඹ ඌ එක්ක කතා කරයි කියලා.. ඒ නිසාම මොකක් හරි බයිලයක් කියලා කලින් මාරුවෙලා..
උඹට අර කොල්ලගෙ මූණ නෝට් ද..? නෝට් නම් සැහෙන්න වටිනවා..
උඹ තව දෙයක් කියල තියෙනවා.. අයියට මූණටම කිව්වලු බයික් එකේ එයාව ක්ලාස් එකෙන් ගන්න එන්න එපා කියලා.. එතන බයික් එකේ අවුල නෙමෙයි තියෙන්නෙ.. මේකි බයයි උඹලගෙ අයියා ක්ලාස් එක ගාවට එනවට.. හොර අහුවෙයි කියලා.. ඒකිට කියන්නම දෙයක් නැති නිසා තමයි අර වගේ ගොන් ටෝක් එකක් දීල තියෙන්නෙ..
ඒ වෙලාවෙදි උඹලගෙ අයියට කොන්දක් තිබ්බා නම් කතා කරන්න තිබ්බා.. ඌ ඒකිට පණ ඇරල ආදරේ නිසා මොකුත් නොකියා ඉන්න ඇති.. සමහර විට ඌට හිතුනද දන්නෑ මේකි කියන්නෙ ඇත්ත.. මේකිට කාගෙවත් ඉස්සරහ ලැජ්ජ වෙන්න දෙන්න හොඳ නෑ කියලා.. ඒත් ඌ බීපු වෙලාවෙ උඹත් එක්ක අප්සට් එකෙන් ඕක කිව්වෙ ඒ සීන් එක උගේ බොක්කටම වැදිච්ච නිසා.. පොරට ඒක අමතක වෙන එකක් නෑ ලේසියට..
-------------------------------
අයිය එක්ක උඹ දැනටම මේක කියල ඇති.. උඹ කිව්වෙ නැත්තං අයියට සම්පූර්ණම සිද්ධිය කියපං.. උඹ 7 PM ෆිල්ම් එක බලන්න යද්දි ඒකි හිටපු හැටි.. කාත් එක්කද හිටියෙ.. එකපාරම උඹල දැක්කම ඒකි බයවෙච්ච හැටි.. අයියට මේ දේවල් කියන්න එපා කිව්ව හැටි වගේම ෆිල්ම් එක ඉවර වෙන්නත් කලින් උන් මාරුවෙලා ගියපු හැටි.. ඒ එක්කම අයියට අනිත් දේවලුත් කියපං.. බයික් එකේ එන්න එපා කියපු සීන් එක එහෙම.. ඊට පස්සෙ අයියට ඒකි ගැන සැක හිතෙනවා.. ඌ පස්සෙ තීරණයක් ගනියි..
උඹලගෙ අයියගෙ තත්ත්වය මොන වගේද බලපං.. ඌ ලඟින්ම ඉඳපන්..
ඔය වගේ පරට්ට බැල්ලියොන්ට නම් කසාඳයක් බඳින්න දෙන්න හොඳ නැහැ.. ගෙදරට නාකි වෙන්න ඉඩ දෙන්න ඕන.. මේ වගේ කොල්ලෙක් රැවැට්ටුවා කියන්නෙ ආයෙ මොනවද.. යකෝ මේකිට ඌව කසාඳ බැඳලා කිසිම ප්‍රශ්නයක් නැතුව මැරෙනකන් සතුටින් ඉන්න ඇහැකි.. අපිවත් නෑ බං ඔහොම ලව් කරන්නෙ.. බූට් කාලා පදම් වෙලා තියෙන්නෙ.. ඒක නිසා වැඩිය ඔලුවට ගන්නෑ ලව.. ගාණට තියාගෙන ඉන්නෙ..
-------------------
වැඩේ කරන්න තියෙන්නෙ මෙහෙමයි.. අයියට උඹ කියන දේ වලින් සැකයක් ඇති වෙනව අනිවා.. ඒක ශුවර්.. ඌ ආලෙන් අන්ධ වෙච්ච නිසයි ඔහොම වෙලා තියෙන්නෙ.. උඹ ඌට මේ දේවල් එකින් එක පැහැදිලි කරද්දි උගේ ඇස් ඇරෙයි.. පියවි ලෝකෙට එයි..
ඊට පස්සෙ උඹ ගේම් එක ප්ලෑන් කරපං.. අයියට කියපං උඹ කියපු කිසිම දෙයක් ඒකි එක්ක කියන්න එපා කියලා.. අඟවන්නවත් එපා කියපං.. ඊට පස්සෙ අයියා එක්ක එකතුවෙලා ඒකි ක්ලාස් ඇරෙන වෙලාවට ෆලෝව් පාරක් දාන්න සෙට් වෙයන්.. ඕනම නම් උඹගෙ හෝ අයියගෙ හිතවත්ම යාළුවො දෙතුන් දෙනෙක් සෙට් කරගත්තට කමක් නෑ.. හැබැයි හොඳම ෆිට් උන් ඈ.. අයියගෙ උන් නම් වඩා හොඳයි.. උඹගෙ වයසෙ උන් හරියටම සෙට් වෙන්නෙ නෑ වැඩේට..
ඊට පස්සෙ ඒකි ක්ලාස් ඇරිලා යද්දි ෆලෝව් පාරක් දාපන්.. අරූ එක්ක සම්බන්ධයක් තියෙනවා නම් අනිවා පාරෙදි උන් දෙන්නා දවසක් හෝ එකට යනවා.. හැබැයි එහෙමයි කියලා අඩි දෙක තුනක් ඒකිව ෆලෝව් කරලා හැරිලා එන්න එපා.. මොකද බීච් එකේ, පාක් එකේ, බස් ස්ටෑන්ඩ් එකේ, බස් එකේ හෝ වෙන තැනකදි උන් මුණගැහෙන්න පුළුවන්..
වැඩේට රෝද දෙකට වඩා හතරක් තිබ්බා නම් වඩා හොඳයි.. නැත්තං උඹලා මාට්ටු වෙන්න පුළුවන් ඉඩකඩ හුඟක් වැඩියි.. අයියට ඩ්‍රයිව් කරන්න දෙන්න එපා වාහනයක් සෙට් උනොත්.. යාලුවෙක්ට දෙන්න කියහං..
------------------
අන්න ඒ විදියට උන් දෙන්නා මාට්ටු උනොත් අයියට හොඳට පෙන්නපන් මේ ඉන්නෙ උඹගෙ ආදරණිය පෙම්වතිය නේද කියලා.. එතනට උඹල කඩා පනින්න එපා.. උන් දෙන්නා යනකන් හිටපං.. කොතනදි හරි වෙන් වෙනවනේ.. අන්න ඒ වෙලාවට කොල්ලව අල්ලගනිං.. උගෙන් විස්තර අහපං.. හතර පස් දෙනෙක් සෙට් උනා කියන්නෙ ඌ ඔක්කොම වමාරනවා.. ඊට පස්සෙ උඹගෙ අයියා කවුද කියන එකත් ඌට කියපං.. මූ ඒකි වෙනුවෙන් මොන තරම් දේවල් කරාද කියලත් ඌට කියපං.. ඌට ඒකිව එපා වෙන තැනට වැඩ කරපං..
ඊට පස්සෙ අරකිව අල්ලගනිං.. ගෙදරට ගිහින් හරි, පාරකදි හරි.. රෙදි ගැලවෙන්න කතා කරපං.. ඔහොම උන්ට හැබැයි ක්ලාස් එකේ යාළුවො ඉස්සරහ රෙදි ගැලවෙන්න ටෝක් කරන්න ඕන.. අයියගෙ සල්ලි නේහ්.. ඒක නිසා අවුලකුත් නෑ.. ඩිග්රි නෙමෙයි ආයෙ පිරිමිත් එපා වෙන්නම වැඩේ කරපං.. ජය වේවා..!
උඹ උදව් ඉල්ලලා VM එකක් දාපු නිසයි මෙච්චර දිගට රිප්ලයි කලෙත්.. ඔන්ලයින් ආපු වෙලාවක සීන් එක කියපං.. මොකද උනේ කියලා..
-----
මට තව දෙයක් කියන්න ඕන.. මොකද උඹත් කවදා හරි කෙල්ලෙක්ට ලව් කරයිනේ.. එදාට මේ දේවල් මතක තියාගනිං..
කවදාවත් කෙල්ලට පමණට වඩා දේවල් දෙන්න යන්න එපා.. විශේෂයෙන් සල්ලි වියදම් කරන්න යන්න එපා.. කෙල්ල ඒවට හුරු කලා කියන්නෙ උඹගෙ පර්ස් එක හිදෙනකන්ම ඒකි දත ගලවනවා.. අදකාලෙ ගොඩක් කෙල්ලො එහෙමයි.. ඒක නිසා හැම දෙයක්ම ගාණට මිම්මට දෙන්න මතක තියාගනිං.. ආදරෙත් එහෙම තමයි.. කතාවක් තියෙනවා "ආදරේ ජීවිතේම කරගත්තොත් ආදරේ දාලා යන දවසට ජීවිතෙත් දෙන්න වෙයි" කියලා.. ඈ..
ඒ වගේම ගොඩක් අය හිතන් ඉන්නවා පෙට්ටිය කැඩිල නෑ කිව්වම ඒකි පිරිසිදුයි කියලා.. එහෙම නෑ.. කට්ටිය හිතන්නෙ සෙක්ස් කරනව කියන්නෙ පෙට්ටිය කඩන එකටම විතරයි කියල.. කපටි කෙල්ලො ඉන්නවා.. උන් කොල්ලො එක්ක සෙක්ස් කරනවා.. හැබැයි වෙන විදියකට.. Anal සෙක්ස්.. ඒ එක්කම සාමාන්‍ය විදියට අනිත් ආතලුත් ගන්නවා.. (මං කොහෙදි හෝ දැක්කා Anal සෙක්ස් කෙල්ලට ලොකු ආතල් එකක් දෙනව කියලා සාමාන්‍ය සෙක්ස් කරනවට වඩා..) හැබැයි පෙට්ටිය තවම කඩාගෙන නෑ.. ඉතිං යාලුවෙන කොල්ලා හිතනව ඒකි පිරිසිදුයි කියලා.. ඕවා සුපිරි මොල මල්ලි.. අපේ මොල පරාදයි ගෑනු මොල එක්ක..
මම ඔය කිව්වෙ පෙලක් අය ගැන විතරයි.. හැමෝම එහෙම නෑ..
තව දෙයක්, ආදරය කියන එක ඔය පෙට්ටිය කැඩිලද නැද්ද කියන එකෙන් මනින්න බැහැ.. මොකද අපි වගේම කෙල්ලොත් බූට් කනවා.. බොක්කෙන් ලව් කරනව වගේ පෙන්නල වැඩෙත් කරල මාරුවෙන උන් ඕන තරම් ඉන්නවා.. ඒ වගේ උන්ට අහුවෙන කෙල්ලොත් අනන්තවත් ඉන්නවා.. ඒකි උඹට අවංකව ආදරේ නම් ඒ දේ කියනවා.. කපටි කෙල්ලෙක් නම් කවදාවත් කියන්නෑ.. අහුවෙනකම්ම.. අන්න ඒ වගේ කෙනෙක් කරේ එල්ලගත්තොත් උඹට අනාගතයෙදි (බැදපු දවසක) ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා..
වැදගත්ම දේ මල්ලි.. තමන් වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරල තියෙනවා නම් බඳින කෙනාගෙ පෙට්ටිය ගැන හොයන්නම එපා.. මොකද තමන් වැරදි කර කර අනුන්ගෙ වැරදි හොයන එක අන්තිම කුප්ප වැඩක්..
තමන්ව හැර වෙන කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා..
මේ ලෝකෙ විශ්වාස කරන්න පුළුවන් තුන්දෙනයි ඉන්නෙ.. එක්කෙනෙක් තමන්.. අනිත් දෙන්නා තමන්ගෙ දෙමාපියන්.. හැබැයි ඉතිං අදකාලෙ හැටියට පෙලක් දෙමාපියනුත් විශ්වාස කරන්න අමාරුයි..

nawakathawak wage ... niwaduwak dala kiyawanna ona![]()