හොයල බලන්නෙ කොහමද අය්යෙ පන්තිය ගාවට ගිහින්ද
සුවර් ඒකි කියයි මාව දැක්ක ගමන් අය්යට.
මල්ලි ක්ලාස් එක ගාවට අව කියල
nae ban wena andurana un margayen ... watin godin hoyala balapan
හොයල බලන්නෙ කොහමද අය්යෙ පන්තිය ගාවට ගිහින්ද
සුවර් ඒකි කියයි මාව දැක්ක ගමන් අය්යට.
මල්ලි ක්ලාස් එක ගාවට අව කියල
මන් හිතන් හිටියෙ මේකිගෙ හොර වැඩ ටිකක් අතට අල්ලගන්නකන් ඉන්නවය් කියල ඌට කියන්න.මේ උඹ හුරතල් නොවී අයියට කියපන්. උඹේ අයියනේ අයියගේ දරා ගැනීම ටෙස්ට් කරන්න එපා උඹ අයියා එක්ක හිටපන්. තෝ ඕක හුරතල් කරලා හංගලා ඕකි ඇත්තටම බූට් තිබ්බොත් එදාට අයියට දැනන දුක ඊට වැඩියි.

එයගෙ යාලුවන්ද?nae ban wena andurana un margayen ... watin godin hoyala balapan
මන් හිතන් හිටියෙ මේකිගෙ හොර වැඩ ටිකක් අතට අල්ලගන්නකන් ඉන්නවය් කියල ඌට කියන්න.
පොටෝ ටිකකුත් ගහගත්ත නම් වැඩේ මරු. සාක්කි තියේනෙ.
ඒත් පරක්කු වෙන්න බෑ අය්ය කියනව වගේ.
ඌ දැනටමත් රැවටිල ඉන්නෙ.
බොරුය් කියන්න බෑ. මගේ යාලුවන් සාක්කි පස් දෙනෙක් දැක්ක.
එයාලටත් පුදුමය්. මොකද එයාලත් දන්නව මගෙ අය්ය කවුද කියල.
මේ උඹ දැන්ම කියපන්. ඉස්සරහට යද්දි තව තව කේස්. අයියා ඉක්මනට අවුල් යන ඩයල් එකක් නම් උඹ අයියා එක්ක හිටපන් ඌව ගාර්ඩ් කරගෙන. ඔය වගේ දෙයක් මගේම කෙනෙක්ටත් උනා බං මම දන්නවා වේදනාව හොඳටම. පරක්කු කරන්න එපා. උඹට හිටපු කොල්ලො දෙන්නව මතක නම් අල්ල ගන්න පුලුවන් හෙටම ගිහින් අයිය එක්කම. කෙල්ලගේ ගෙදරටම ගිහින් චා කරලා එන්න ඕනේ ආයේ ඒකිට ගෙදරවත් පය තියන්න බැරිවෙන්න ඔය වගේ වේ# වැඩ කරනවට ඇත්තටම කොටු පැනල නම්.
එකෙන්ම.. දැන්ම කියපන් අයියට..

ඔය ආදරේ කලා නම් යන්න දෙන්න කතා බයිලා. මමත් මට බූට් තිබ්බ දෙන්නටම පාඩුවේ යන්න ඇරියා කිසිම හිරි හැරයක් නොකර. ඒ උනාට මුගේ අයියා වගේ කාර් එක විකුණලා ඒකිට උගන්නලා වගේ දේවල් කලාමත් කිසි කෙලෙහි ගුණයක් නැතිව සක්කිලි වැඩ කරනවනම්, යකෝ අරූ මේ රෑ වෙනකන් නැහීගෙන වැඩ කරන්නේ මම නිසානේ කියන එක තේරුම් ගන්න බැරිව කොල්ලෝ එක්ක කොටු පනිනවනම් මම නම් උකෝලම තමයි නතර වෙන්නේ ආයෙ දෙකක් නෑ. ගෙදරවත් ඉන්න බැරි කරනවා අනිවා. ධර්මය වෙනයි සක්කිලි වැඩ වලට පෝරියල් එක වෙනයි.![]()

aniwa ඔවු අය්යෙ. අදම කියල දානව. මට කරන්න දෙයක් හිතාගන්න බැරුව හිටියෙ.
මන් කලින් ඉදන්ම දැනන් හිටිය අපේ ගල් ඉබ්බව රවටනව කියල.
ඒත් මන් මොකවත් කියන්න ගියෙ නැ. උගෙ love එකට බාල්දි දාන්න ඔන් නෑ කියල හිතන්.
මන් කලින් reply එකක දැම්ම අය්ය දැකක්ද දන්නෙ නැ. ඒකි අපේ අය්යට පන්තිය ගාවට එන්න දෙන්නැ. කෙලින්ම ඒක කියන්නැ. බයික් එකෙ එන්න එපා. අනන් මනන් කියන්නෙ. වාහන වලලු යාලුවො එන්නෙ. මට beer එකක් ගහන ගමන් ඕක කිව්වෙත්. අඩන්න වගේ උගේ ඇස් රතු උනා. පොර ලේසියට අඩන චරිතයක් නෙමෙ. මන් දැකලම නෑ.
අද දැක්ක දෙයින් තමය් මට සැකේ වැඩි වුනෙ. පන්තිය ගාවට එන්න දෙන්නෙ නැති එකය්. පිල්ම් හොල් එකේ Seen එකය්.
අපේ එකා නම් පලිගනී කියල සුවර් නෑ. හැබැයි මම පලිගන්නව සුවර් අය්යෙ. එයා වෙන කොල්ලෙක් එක්ක යාලු වෙල හිටියොතින්. ගම දාල යන්න දෙනව ගේම.
ඔය ආදරේ කලා නම් යන්න දෙන්න කතා බයිලා. මමත් මට බූට් තිබ්බ දෙන්නටම පාඩුවේ යන්න ඇරියා කිසිම හිරි හැරයක් නොකර. ඒ උනාට මුගේ අයියා වගේ කාර් එක විකුණලා ඒකිට උගන්නලා වගේ දේවල් කලාමත් කිසි කෙලෙහි ගුණයක් නැතිව සක්කිලි වැඩ කරනවනම්, යකෝ අරූ මේ රෑ වෙනකන් නැහීගෙන වැඩ කරන්නේ මම නිසානේ කියන එක තේරුම් ගන්න බැරිව කොල්ලෝ එක්ක කොටු පනිනවනම් මම නම් උකෝලම තමයි නතර වෙන්නේ ආයෙ දෙකක් නෑ. ගෙදරවත් ඉන්න බැරි කරනවා අනිවා. ධර්මය වෙනයි සක්කිලි වැඩ වලට පෝරියල් එක වෙනයි.![]()

sira wesa ganunta ohomama thamai karanna oni pawu ban unge kollo![]()
aniwa
ආදරේ අන්ධයි කියලා අහලා තිබුණා අදයි දන්නේ මෙච්චර අන්ධයි කියලා.

ඌ වගේ හොද එකෙක් හම්බුවෙන්නෙ නෑ ඒකිට.
අය්ය කියනව වගේ ඌ පන දාගෙන වැඩ කරනව.
අදත් මන් හිතන්නෙ OT කරල ආවෙ.
සතයක් ඌට කියල නෑ. ගෙදරට දෙනව ඒකිට දෙනව. පඩිය ඉවරය්.
අනිවාරයෙන් පඩි ගත්තම අරකිට ඇදුම් අරන් දෙන්න ඕන.
මූට තියෙන්නෙ කලිසන් දෙක තුනය්.
අරකිට නානාපකාර ඇදුම් අරන් දෙනව. සෙරෙප්පු අරන් දෙනව. perfume අරන් දෙනව.
ඌ ඒ හැමදෙම කරන්නෙ හරි සතුටෙන්. මගේ කෙල්ල නෙද කියල.
ඒකි මට එපා උනේ බය්ක් එකේ ක්ලාස් එක ගාවට එන්න එපා කියල අය්යගෙ මූනටම කියපු එකෙන්. ඒකි නිසය් වාහනේ විකුනුවෙ. නැත්තං ඌත් වාහනේ යනවනෙ.
මට ඌට නරකක් වෙන්න දෙන්න බෑ අය්යෙ. මට බයත් ඒකය්.
ඔයාට සමහර විට අය්යල මල්ලිල නැතුව අති. හිටියත් හැම අය්යලම මෙහෙම නෑ.
ඌ ඌට ඇදුම් ගත්ත නොගත්ත පඩි ගත්තම මට ඇදුමක් අරන් එනවමයි.
එපා කිව්වට අහන්නෙ නැ. ලගදි මට Lap එකක් අරන් දුන්න. උගෙ Lap එක මන් පාවිච්චි කරකර හිටියෙ. ඒක ඌ ගත්ත. උඹට මේකෙ ගේමක්වත් ගහන්න බෑ නෙ මල්ලි කියල. ඌ කෑමට වාඩි වෙන්නෙ මල්ලි කෑවද කියල අහන්. අම්ම තාත්ත කෑවද කියල අහන්නෙ ඊට පස්සෙ. ඔය දේවල් නිසය් අය්යෙ මන් ඌට අම්මටය් තාත්තටය් වඩා ආදරේ.![]()

ස්තුතියි අය්යට. මම කිහිප දෙනෙක්ට Visitor Massage දැම්ම. මේකෙ මේ වගේ දේවල් වලට උදව් කරන. ඒත් සමහර අයට Visitor Massage දාන්න බැහැ. පුලුවන් අයට දැන්මෙ.තැන්ක් මල්ලි මට මේ ලින්ක් එක එව්වට , හරි මම කැමති මෙවගේ ප්‍රශ්ණ තවත් ගින්නක් නොවි විසදෙනටව, මම සියල්ලු කරුණු ගැබුරින් අධ්‍යනය කරා, මුලින් ස්තුති වෙන්න ඔන මෙක කෙලමක් විදිය කනේ නොතිබ්බ එකට කිසිම දෙයක් අගක මුලක් හොයන්නේ නැතුව,
මුලින් මට කියන්න තියෙන්නෙ මෙ වගෙ දෙයක් වෙන්න ප්‍රධානම හේතුව අයියා ජොබ් කරන සමහර විට එයගේ ගල් ෆෙඩ්ට වඩා වැඩිමල් කෙනෙක්
යලුවෙලා ඉන්න දැරිවි තමත් ඉගෙන ගන්න යාලුවෝ එක්ක සමාජය ලගින් ඇසුරු කරන තවමත් යාලුවෝ එකක් සතුටින් කාලය ගත කරන්න කැමති කෙනෙක් විදියට උපකල්පනය කරලා මේ ප්‍රශ්ණේ ගොඩි විසදගන්න බලමු.
නැවත් ස්තුතිවෙන්න ඔන මේ ප්‍රශ්ණේ දෙල් කරන්නේ නැතුව අනිත් අගයෙන් අයිඩියා එකක් ගන්න මල්ලි කෙනෙක් අයියා සහා එයගේ ඉදිරි ජිවිතය ගැන වද වෙන සහොදරයෙක් වුන එකට ,
දැන් එ දැරිවි කිව්වා අයියට කියන්න එපා, එයා සැක කරයි එතරම් එයාට ආදරෙයි, එක ඇත්ත වෙන්න ඇත් එ අවස්තාවෙ ඔයාත් වැරදි අදහසක් එනවට එ අක්කා ඉක්මනින් ඔයාට කිව්ව දෙවල් ටික ඔයා එයාව පුදලිකව වැඩිදුර අහන්න වෙනවා ඔය යාලුවෝ කාගේ කවුද එයාලට ගැහැනු ලමයි ඉන්නවද කියලා ( එයාගේ යාලුවගේ බොයි ෆෙඩ් ඇති ) එත් අපි කොල්ලෝ විදියට සමහර වෙලාවට මෙහෙම කියනවා , මචන් මම කැල්ල එක්ක ෆිල්ම් එකක් බලන්න යනවා , උබත් වරෙන් කෙල්ලගේ යාලුවෙක්ටත් කතා කරන්නම් උබ හිනියට චැටක් දලා සෙට් කර ගනින්, ඔය වගෙ කතා කියනවා.
ඔතනම් වැරදි පැති දෙකක් තියෙනවා මගේ පුද්ගලික අත් දැකිම අනුව මටත් මගේ වයිෆ්ටත් පිරිමි සහා මට ගැහැනු යාලුවෝ හොදම සෙට් එකක් ඉන්නවා අපි ඉතින් බොක්කේ යාලුවෝ , මුලින්ම කරේ වැරදි වටහිම් නැතිකරගන්න හොදම යාලුවෝ එක්ක පොඩි ඩේ අවුට් එකක් ගියා , වැරදි වැටහිම නොවෙන්න දැන් එයාලත් මැරිකලා, ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා වගේ, ඉතින් එහෙම ඉන්න මචන් කියලා කතා කරන කොල්ලෙක් මගේ වයිෆ්ට චැට් එක දැක්කොත් මට අවුලේ , ඒ වැටහිම දැන් අවබොධයක් තියෙනවා,
ඉතින් ඒ මම ගැන නේ ඔයාගේ අයියාගේ හැටි දන්නවා අයියා මහන්සි වෙලා වැඩ ඇරිලා ගෙදර එද්දි ඔය සිද්දිය වෙන කවුරු හරි අයියාගේ යාලුවෙක් කනේ තිබ්බා නම්, සැකය දෙන්න විරසක වෙන්න හේතුවක් වෙනවා නේ , එක නිසා මම නම් කියන්නේ මල්ලි, ඔයා පොඩ්ඩක් ඒ අක්කා එක්ක කතා කරන්න මෙහෙම කියන්න .
මම ඔයදෙන්න කිසි ප්‍රශ්ණයක් නොවි එකට ඉනන්වට කැමති , මොකද අපේ අයියා හොද කෙනෙක් ඔයත් එහෙමයි කියලා හිතනවා, එත් මට මේ ප්‍රශ්නේ හිතට වද දෙනවා කියන්න , මොකද වෙන කෙනෙක් දැක්කා නම් අයියාගේ කනේ තියෙනවා , කවුරු එකක් කොහෙ ගියත් ප්‍රශ්නේ වෙන්න අන්තිමට නොකියා ගිය එකට , පොඩි දෙයක් හන්ගන්න පුලුවන් කෙනා ඉස්සරහට ඔන විදියට බොරු කියන්න පුලුවන් ඉතින් අක්කේ , ඔයා මට මගේ හිතේ තියෙන සැකේ නැති කරනන් කවුද එදා හිටියේ, එයාලේ ෆෙස් බූක් ලින්ක් හරි එවන්න , මොකක් හරි සම්බන්ධයක් තියෙනවා නම් කියන්න , මොකද අපෙ අයියා අවංක මනුස්සයෙක්, එහෙම කිවහම එයට මේ ගැන ඔයාගේ වැරදි වැටහිම වලක්වනන් හැකියාවක් තියෙන්න ඔන , බුකියේ එයාගේ ලින්ක් එකක් එයාට කෙල්ලෙක් ඉන්නවද නැද්ද. කියනන් හැකියාවක් තියෙන්න ඔන,
මේ සිද්ධිය වයස් පරතරයකින් බැලුවෝත් අයියා ජොබ් එකට යනවා අක්කාව මිට් වෙලා කොහෙ හරි ඩේ අවුට් එකක් යන්නවත් වෙලවක් නැහැ, එක නිසා යාලුවෙක් එක්ක එයාල එලියට යද්දි ඔහේ යනවා, එවා අපිත් කරලා තියෙනවා , එත් වැරදි දෙවල් නැහැ යාලුවෝ විදියට එතනින් එහාට කිසිදෙයක් නැහැ, ඉතින් මල්ලි ඔයා අක්කාගෙන් අහලා මේ ගැනැ විස්තරයක් එයාගෙන්ම දැන ගන්න , තව දෙයක් අක්කට කියන්න කොහේ ගියත් අයියට කියන්න , නැත් නම් වෙන කවුරු හරි ඔවා අරංචි වුනොත් කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ කියලා එහෙනම් ඔන්න අත් දෙක රිදෙනවා අපි කැපුනා , ප්‍රශ්නේ හොදින් විසදෙයි ඔයා තමයි නිරාකරනය කර ගන්න ඔන , ජය වෙවා !
මන් ආදරෙ කරල නෑ අය්යෙ. ඒක නිසා අත්දැකීම් නැහැ. මන් දන්නව ගොඩක් අය මේ තරම් ආදරය වෙනුවෙන් කැපවීම් කරන්නෙ නෑ කියල. චිත්රපටි පිල්ම් වල තිබුනට. මම ඌට මොකුත් වෙන්න දෙන්නෙ නෑ අය්යෙ. මන් දැන් මේක කියුවොත් හෙට ඕකට වැඩට යන්න දෙන්නෙ නැහැ උගෙ mood එක අප්සට් ගියෝතින්. මට ඌව සුවර් නැහැ ඒකයි. හැබැයි මන් මොනව කිව්වත් අහනව.
ඒකිට ලක්ස පහලවකට වැඩියෙ වියදන් කරල ඇති අය්යෙ අපේ එකා. එයාට මන් සතුටින් ඉන්න දෙන්නෑ අපේ එකා රවටලා. ඌ අහින්සක නිසා ඒකෙන් අයුතු ප්‍රෙයා්ජන ගන්නව ඒකි.