මොනවද යකුනේ බොලා මේ කියවන්නේ.....??
![]()

බින්දු;19337658 said:වෙන වලි ත්රෙඩ් නැද්ද?? මේ ත්රෙඩ් එකේ කිසි ගතියක් නෑ
හිටු හිටු ත්රෙඩ් එක දාපු එකා වෙන ෆේක් එකක් එහෙම බස්සන් ආවහම නැගලා යයි.....

ඔරිජිනල් එකත් වෙන බ්රවුසරෙකින් ලොග් වෙලා තමන්ට නෙවි වගේ ඉන්නවා ඇති මේ අස්සෙම හිනා වේවි...
පව් අහිංසක ජීවිත.....!! 
දැනට කාගෙද බං මේ ත්රෙඩ් එකේ පෝස්ට් කවුන්ට් එක වැඩි...
මාම ලැපක් තෑගි දෙනවලු වැඩිම පෝස්ට් දාපු එකාට![]()

ඒ කෝමද?
ඔන්න ත්රෙඩ් ඕනර් ලිං බැම්මේ දැන් නම්![]()
ඌ හරියට සිලෙක්ෂන් එක දීලා නෑ...... 
යකෝ ඒක මීට එහා සමයමක් නේහ්.....
මගෙ බඩ බුරුල් වුණා ඒක කියවලා.....![]()

හිටු හිටු ත්රෙඩ් එක දාපු එකා වෙන ෆේක් එකක් එහෙම බස්සන් ආවහම නැගලා යයි.....
![]()
![]()
![]()



අඳුරන්නේ නැති එවුන්ට ජෝක් කරන්න ගියාම, ගෙවල් වල ඉන්න අහින්සක මිනිස්සුන්ටත් කරදරයි
ඌ ඔය කියන්නේ මේ වගේ ත්රෙඩ් දදා බොරුවට මඩ ගහන උන් ගැන බං...... සිඟිති ආතල් ගන්න උන් ගැන....![]()
aggregate සහෝට උත්තරේ හම්බ වෙලා තිබේ.....![]()

බින්දු;19337869 said:සිරාවටම හෙනම කම්මැලියි. ෆන් ත්රෙඩ් , වලි ත්රෙඩ් දැං වැඩිය නෑ. ඉන්න අලුත් එවුන් එක්ක ආතල් ගන්නත් බෑ,අඳුරන්නේ නැති එවුන්ට ජෝක් කරන්න ගියාම, ගෙවල් වල ඉන්න අහින්සක මිනිස්සුන්ටත් කරදරයි
ඔක්කොමත් හරි මාමේ අත්භූත දෙයක් වෙලා නේ..
ජේසා දෙකටම වෝට් කරලනේ...බොරුනම් බලන්නකෝ![]()