Get Last Pass Premium Free For 2 years

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,102
    3,090
    113
    Last Pass අවුරුදු දෙකකට නොමිලෙ ගමු

    last pass කියන්නේ දැනට ලොකයේ තිබෙන හොඳම password ගබඩා කරන application එකක් . මෙහි desktop version eka නොමිලේ පාවිච්චි කරන්න පුලුවන් උනත් Mobile vesion එකට අවුරුද්දට ඩොලර් 12 ගෙවන්න අවශ්‍ය වෙන්ව.

    Lastpass සමාගම ලන්ගකදි ඉන්දන් referral program එකක් පටන් අරන් තියෙනවා . එකෙදි ඔනම lastpass registered සාමාජිකයෙක් ට අලුතින් කෙනෙක් බන්දවා ගත්තොත් එක අලුත් member කෙනෙක්ට එක මාසය ගානෙ මාස 24 වෙනකන් Lasstpass premium නොමිලෙ භාවිතා කරන්න පුලුවන්. හොඳම කොටස තමයි refer කරල අලුතෙන් register වෙන කෙනාටත් 1 month free ලැබෙන එක. එතකොට referral link promote කරන එක ලෙසියෙන්න්ම කරගන්න පුලුවන්. මෙ ක්‍රමයට අමතරව active university email address එකක් තියෙනවනම් තව මාස 6 add වෙනව.

    මෙ මගෙ රෙෆෙරල් ලින්ක් එක https://lastpass.com/f?1375836 මේ ලින්ක් එකෙන් register වෙන හැමොටම 1 month free හම්බ වෙනව . Register වෙලා උම්බලගෙ රෙෆෙරල් ලින්ක් එක මෙතන පොස්ට් කරන්න. මෙ පොස්ට් එකෙ තියෙන ලින්ක් එක weekly මාරුකරල මට ලින්ක් එවපු අයගෙ ලින්ක් දානව. Interest නැති අය bump එකක් දාල යන්න
    https://lastpass.com/f?1375836
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    man issara use kala passe Uninstall kala. pahu giya kale munuth hack unata passe oka use karapu unta red warning ekak dila thibba.
     

    LnB

    Member
    Nov 16, 2015
    62
    3
    0
    Thoge premium period eka wadi kara ganna, anith aya bili gannawa. Katada yako lankawe edu mail address thiyenne?