මාලුවෙක් නැතුව ළමෙක් හදා ගන්න වගේ කැමති නම් මගේ CV එකක් එවන්නම්..
ඔහොම ඉදපන් ඕකුන්ගේ කෑම වල පොටෝ එකක් සමාජවාදී ප්රජාතන්ත්රවාදී (එහෙම තමා මට කියන්න කියල තියෙන්නේ) ජනරජයෙන් ඉල්ලලා දාන්න.. විනාඩි 2යි
මාලුවෙක් නැතුව ළමෙක් හදා ගන්න වගේ කැමති නම් මගේ CV එකක් එවන්නම්..
අන්න එහෙමනම් උබෙ නැන්දම්මා ගිල්ලම මට දියන් ඔකව අපෙ නැන්දම්මා කාරිවත් ගිල්ලල දාන්න
ඔය නැන්දම්මලා නම් ගිලින එකමයි හොද![]()

මට බය අපේ එකී මාලු දෙන්නට කේලම් කියලා උන් දෙන්නව කොටවයිද කියලා ගිලින්න කලින්
ඒ තරම් බඩුව





අන්න එහෙමනම් උබෙ නැන්දම්මා ගිල්ලම මට දියන් ඔකව අපෙ නැන්දම්මා කාරිවත් ගිල්ලල දාන්න
ඔය නැන්දම්මලා නම් ගිලින එකමයි හොද![]()

aha man akkalge gewal gawin yana gaman meka pennagenama yannamko 

aha man akkalge gewal gawin yana gaman meka pennagenama yannamko
![]()




රත්තරං;19347026 said:උබට වගේ පාවාදෙන්නො නිසා තමා මාලුවන්ටත් නැන්දම්මෙක් ගිලින්න නැත්තේ... පව් ඒ සත්තු බඩගින්නේ
තොටත් බැන්ද කාලෙක තේරෙයි.. හැබැයි උස්සන් එනව නෙමේ අනේ රත්තරං මේකිවත් දාමු කියල![]()

ape single free life eka dakala irisiya hithila


oya yathurakinwtah gahala dai 
ape single free life eka dakala irisiya hithila
![]()
ettenma nandamma nisa peeda widinnange ekamuthu sangamayak pihitoganna elakiri eke![]()
habai meka nam man pennanawa mahesh sahota podi ganak deela mawa shape karaganna puluwan
rattaran saho hadisi wela theerana ganna epa![]()
oya yathurakinwtah gahala dai
![]()



yako mama meka adane dakkeරත්තරං;19347131 said:


ha ha yako kagahanna epa me biththi walatath kan tiyanawaaha man akkalge gewal gawin yana gaman meka pennagenama yannamko
![]()

රත්තරං;19346983 said:අරගෙන වර දෙන්නම උස්සලා දාමු ටැංකියටමට බය අපේ එකී මාලු දෙන්නට කේලම් කියලා උන් දෙන්නව කොටවයිද කියලා ගිලින්න කලින්
ඒ තරම් බඩුව
මට උබේ නැන්දම්මවත් ස්වර්ගස්ත කරන පින ඇති මේ සංසාරේ කෙටිකරගන්න...ඕවා පිං අතේ වැඩ![]()

sirawatama bun mata badinna kalinuth wali damma danuth wali ammapaරත්තරං;19346849 said:තොපි මට මාලු උන හදල
මම කාර් එක විකුනලා ලොකු මාලු ටැංකියක් හදනවා
වයිපරේ මට ගහලා පැන්නුවොත් උබ මාව ගෙදර නවත්තගනින්![]()

maha kalakanni bun ra eli wenalota planted tank eka pissige palamalla wage kara mun eka parakඑක නම් ඇත්ත. ඔකුන්ගේ වැඩේම වලවල් හාරන එක බන්. පොස්චියක් දාලා තිබුනා දැන් එකෙත් වලක් හාරගෙන.එකේ බැහැලා තමයි නිදාගන්නේ.
![]()

warenko aye cricket gahanna thota bolayak danawa threepoint kalapetamaape single free life eka dakala irisiya hithila
![]()
ettenma nandamma nisa peeda widinnange ekamuthu sangamayak pihitoganna elakiri eke![]()
habai meka nam man pennanawa mahesh sahota podi ganak deela mawa shape karaganna puluwan
rattaran saho hadisi wela theerana ganna epa![]()
oya yathurakinwtah gahala dai
![]()

අඩේ අපේ ටැංකියෙ ඉන්නෙත් මේ ජාතියෙ එකෙක්නේ..මුන් අත දැම්මොත් කයි ද බං.. මට දැන් ටැංකිය හෝදන්නත් බයයි බ මේක දැක්කට පස්සේ..![]()
![]()
මචන් මේ ජාතියේ අඩි 1.5ක විතර එකයි අඩියක විතර තව එකෙකුයි ඉන්නේ..


me mchnla godak lokuwena maluwek kypn kolu simenti tankiayakata adi 4 diga 6 ekakata

uba mun athi karanawada...math genna inne labana mase padi hambunama...maha kalakanni bun ra eli wenalota planted tank eka pissige palamalla wage kara mun eka parak![]()


podi kama komath okunta kanna bariwa athi...sahenna salakana patae malu set ekata...patta...රත්තරං;19346962 said:පංගාසියුස්ලගේ කෑම
චිකන් බ්රේස්ට් 500gක් ගෙනත් ඒක හීනියට කපනවා. කපල ෆීසර් එකේ දාලා තියෙනවා. දානකොට අයිස් එක්කම කෑල්ලක් කඩල අරන් වතුරේ දාලා අයිස් ගියාම අර මස් වල තියෙන ඒවා හෝදලා ටැංකියට දානවා. ආයේ ඉතින් පිස්සු බල්ලන්ට මස්කටු දැම්මා වගේ තමා. ඉස්සෙල්ලම ඔස්කලාව පන්නනවා. ඊට පස්සේ කෙලින්ම අමාත්යන්ශයක් හම්බවෙච්ච ඇමතියා වගේ කාගෙන කාගෙන යනවා
කූනිස්සෝ එහෙම කන්න ආස නෑ මුන්...
![]()



adu ganata ganna puluwan hodama eka...![]()
...wunge fatta jathi tikak innwne bn...pahu giya dws tike poddk hoyla baluwa un gane....dwarf ekakuth innwa bn planted tank ekakta set wena..echchra napuru nathi...