ELAKIRI MIN MADURA

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :shocked::shocked::shocked::shocked:මාලුවෙක් නැතුව ළමෙක් හදා ගන්න වගේ කැමති නම් මගේ CV එකක් එවන්නම්..

    ඔහොම ඉදපන් ඕකුන්ගේ කෑම වල පොටෝ එකක් සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී (එහෙම තමා මට කියන්න කියල තියෙන්නේ) ජනරජයෙන් ඉල්ලලා දාන්න.. විනාඩි 2යි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පංගාසියුස්ලගේ කෑම

    චිකන් බ්‍රේස්ට් 500gක් ගෙනත් ඒක හීනියට කපනවා. කපල ෆීසර් එකේ දාලා තියෙනවා. දානකොට අයිස් එක්කම කෑල්ලක් කඩල අරන් වතුරේ දාලා අයිස් ගියාම අර මස් වල තියෙන ඒවා හෝදලා ටැංකියට දානවා. ආයේ ඉතින් පිස්සු බල්ලන්ට මස්කටු දැම්මා වගේ තමා. ඉස්සෙල්ලම ඔස්කලාව පන්නනවා. ඊට පස්සේ කෙලින්ම අමාත්‍යන්ශයක් හම්බවෙච්ච ඇමතියා වගේ කාගෙන කාගෙන යනවා

    කූනිස්සෝ එහෙම කන්න ආස නෑ මුන්...

    IMG_7633.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අන්න එහෙමනම් උබෙ නැන්දම්මා ගිල්ලම මට දියන් ඔකව අපෙ නැන්දම්මා කාරිවත් ගිල්ලල දාන්න:growl:
    ඔය නැන්දම්මලා නම් ගිලින එකමයි හොද:growl:

    අරගෙන වර දෙන්නම උස්සලා දාමු ටැංකියට:):) මට බය අපේ එකී මාලු දෙන්නට කේලම් කියලා උන් දෙන්නව කොටවයිද කියලා ගිලින්න කලින්:baffled::baffled: ඒ තරම් බඩුව:sorry::sorry::sorry:

    මට උබේ නැන්දම්මවත් ස්වර්ගස්ත කරන පින ඇති මේ සංසාරේ කෙටිකරගන්න...ඕවා පිං අතේ වැඩ:):):)
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අන්න එහෙමනම් උබෙ නැන්දම්මා ගිල්ලම මට දියන් ඔකව අපෙ නැන්දම්මා කාරිවත් ගිල්ලල දාන්න:growl:
    ඔය නැන්දම්මලා නම් ගිලින එකමයි හොද:growl:

    :shocked::shocked: aha man akkalge gewal gawin yana gaman meka pennagenama yannamko :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :shocked::shocked: aha man akkalge gewal gawin yana gaman meka pennagenama yannamko :lol::lol:

    උබට වගේ පාවාදෙන්නො නිසා තමා මාලුවන්ටත් නැන්දම්මෙක් ගිලින්න නැත්තේ... පව් ඒ සත්තු බඩගින්නේ

    තොටත් බැන්ද කාලෙක තේරෙයි.. හැබැයි උස්සන් එනව නෙමේ අනේ රත්තරං මේකිවත් දාමු කියල:sorry::frown::frown::frown:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    රත්තරං;19347026 said:
    උබට වගේ පාවාදෙන්නො නිසා තමා මාලුවන්ටත් නැන්දම්මෙක් ගිලින්න නැත්තේ... පව් ඒ සත්තු බඩගින්නේ

    තොටත් බැන්ද කාලෙක තේරෙයි.. හැබැයි උස්සන් එනව නෙමේ අනේ රත්තරං මේකිවත් දාමු කියල:sorry::frown::frown::frown:

    :rofl::rofl: ape single free life eka dakala irisiya hithila :lol:

    ettenma nandamma nisa peeda widinnange ekamuthu sangamayak pihitoganna elakiri eke :( :lol:

    habai meka nam man pennanawa mahesh sahota podi ganak deela mawa shape karaganna puluwan :lol:

    rattaran saho hadisi wela theerana ganna epa :no: :lol: oya yathurakinwtah gahala dai :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :rofl::rofl: ape single free life eka dakala irisiya hithila :lol:

    ettenma nandamma nisa peeda widinnange ekamuthu sangamayak pihitoganna elakiri eke :( :lol:

    habai meka nam man pennanawa mahesh sahota podi ganak deela mawa shape karaganna puluwan :lol:

    rattaran saho hadisi wela theerana ganna epa :no: :lol: oya yathurakinwtah gahala dai :sorry:

    සංගමයක් පිහිටෝලා තියෙන්නේ:):):)

    http://www.elakiri.lk/forum/showthread.php?t=1676136
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    රත්තරං;19346983 said:
    අරගෙන වර දෙන්නම උස්සලා දාමු ටැංකියට:):) මට බය අපේ එකී මාලු දෙන්නට කේලම් කියලා උන් දෙන්නව කොටවයිද කියලා ගිලින්න කලින්:baffled::baffled: ඒ තරම් බඩුව:sorry::sorry::sorry:

    මට උබේ නැන්දම්මවත් ස්වර්ගස්ත කරන පින ඇති මේ සංසාරේ කෙටිකරගන්න...ඕවා පිං අතේ වැඩ:):):)
    :lol::lol: sirawatama bun mata badinna kalinuth wali damma danuth wali ammapa
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    රත්තරං;19346849 said:
    තොපි මට මාලු උන හදල:sorry::sorry:

    මම කාර් එක විකුනලා ලොකු මාලු ටැංකියක් හදනවා:eek::eek:

    වයිපරේ මට ගහලා පැන්නුවොත් උබ මාව ගෙදර නවත්තගනින්:(:(
    :lol:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    එක නම් ඇත්ත. ඔකුන්ගේ වැඩේම වලවල් හාරන එක බන්. පොස්චියක් දාලා තිබුනා දැන් එකෙත් වලක් හාරගෙන.:( එකේ බැහැලා තමයි නිදාගන්නේ.:lol:
    maha kalakanni bun ra eli wenalota planted tank eka pissige palamalla wage kara mun eka parak:growl:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :rofl::rofl: ape single free life eka dakala irisiya hithila :lol:

    ettenma nandamma nisa peeda widinnange ekamuthu sangamayak pihitoganna elakiri eke :( :lol:

    habai meka nam man pennanawa mahesh sahota podi ganak deela mawa shape karaganna puluwan :lol:

    rattaran saho hadisi wela theerana ganna epa :no: :lol: oya yathurakinwtah gahala dai :sorry:
    warenko aye cricket gahanna thota bolayak danawa threepoint kalapetama:growl:
     
    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    අඩේ අපේ ටැංකියෙ ඉන්නෙත් මේ ජාතියෙ එකෙක්නේ..මුන් අත දැම්මොත් කයි ද බං.. මට දැන් ටැංකිය හෝදන්නත් බයයි බ මේක දැක්කට පස්සේ..:shocked::shocked::shocked::shocked:

    Iridescent-Sharks1.jpg

    මචන් මේ ජාතියේ අඩි 1.5ක විතර එකයි අඩියක විතර තව එකෙකුයි ඉන්නේ..

    oya normal unne bn...okun patta ahinsakae...ube athe wadila atha kadunoth misak aulak wenne na...:P:P
     
    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    රත්තරං;19346962 said:
    පංගාසියුස්ලගේ කෑම

    චිකන් බ්‍රේස්ට් 500gක් ගෙනත් ඒක හීනියට කපනවා. කපල ෆීසර් එකේ දාලා තියෙනවා. දානකොට අයිස් එක්කම කෑල්ලක් කඩල අරන් වතුරේ දාලා අයිස් ගියාම අර මස් වල තියෙන ඒවා හෝදලා ටැංකියට දානවා. ආයේ ඉතින් පිස්සු බල්ලන්ට මස්කටු දැම්මා වගේ තමා. ඉස්සෙල්ලම ඔස්කලාව පන්නනවා. ඊට පස්සේ කෙලින්ම අමාත්‍යන්ශයක් හම්බවෙච්ච ඇමතියා වගේ කාගෙන කාගෙන යනවා

    කූනිස්සෝ එහෙම කන්න ආස නෑ මුන්...

    IMG_7633.jpg
    podi kama komath okunta kanna bariwa athi...sahenna salakana patae malu set ekata...patta...:):):)
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    adu ganata ganna puluwan hodama eka...:lol::lol::)

    mn unta fatta kamathi..:)...wunge fatta jathi tikak innwne bn...pahu giya dws tike poddk hoyla baluwa un gane....dwarf ekakuth innwa bn planted tank ekakta set wena..echchra napuru nathi...:)
     
    Last edited: