ElaKiri Watch Club

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ තියෙන්නෙ මම පාවිච්චි කොරපු තවත් ඔරලෝසුවක්. මේක නම් රට ඉඳං හම්බ වෙච්චි එකක්.
    ඒ කාලේ N Sync ලා ජනප්‍රියත්වයේ උපරිමයටම ගිහින් හිටපු කාලේ 2000 අවුරුද්දේ වගේ. පොඩි බට්න් එකක් තියෙනවා මේකේ. ඒක ප්‍රෙස් කරාම Bye Bye Bye සින්දුව ප්ලේ වෙනවා මේ වොච් එකේ සින්දුවේ පොඩි වීඩියෝ කෑල්ලකුත් එක්ක මේ කලුපාට ඩොට් වලින්..
    පට්ට ආසාවෙන් පාවිචචි කරපු ඔරලෝසුවක් මේක..

    මේ ටයිම් පැනල් එක.
    b7c1da78f541d30c08e4a454e85e6e95.jpg

    මේ ඔර්ලෝසුව නම් දැකලම නෑ.. :no::no::no::no:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    Casio Illuminator Dual Time Mens Sports Watch AQ-164W-7AVDF AQ164W

    aq-164w-7a-01_1.jpg
    මට නම් එච්චරම වොච් ගැන එච්චර ශොක් එකක් නම් නැහැ:(
    උබලා වොච් ගැන කතාකරන නිසා හොයලා බැලුවා මොකද්ද මන් ගාව තියෙන්නේ කියලා:cool:
    ඕකාත් කම්පැනියකින් බෝනස් එකට හම්බ උන එකක්:yes:
    අපේ අයියා කාරයටනම් ඔය පිස්සුව තියනවා, දැනට මාස 3 කට විතර තාත්තටත් වොච් එකක් දිලා තිබ්බා 70 ක විතර එකක්, තාත්තත් ගත්තට තාම බැදගෙන ඉන්නවානම් දැක්කේ නැහැ:P
    ඕකත් මන් පාවිච්ච් කරන්නේ හවසට බයිසිකල් පදිද්දි ෆෝන් එක සාක්කුවට දැම්මහම හිර වෙන නිසා, සාක්කුවට දාගන්න, සාක්කුවට හිර වෙලාම වොච් එකේ ස්ට්‍රැප් දෙකත් කැඩිලා දැන්:(

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මතකද ඔය කහපාට එක ඉස්සර විකුනන්න දාල තියෙන්නෙ වතුර එකක දාල..
    ඉතිං කඩේ ගාවින් යන යන පාරට ඕක දිහා බල බල යන්නෙ
    ඔව් ඔව්.....මටත් මතකයි ඒ සීන් එක......:lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Me watch eka mathaka ethi godak ayata

    IMG
    මේකේ කලුපාට එක තමයි ගොඩක් අය පාවිච්චි කලේ.......මේකට වැඩිය ඒක ගණන් අඩුයිනේ........

    තව AM radio එකක් තිබ්බ එකකුත් තිබ්බා
     
    • Like
    Reactions: mldarshana

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Me watch eka mathaka ethi godak ayata

    සුපිරි බං ඕක. ඔයින් එකක් ඉල්ලලා අම්බානක අඬලා ඇති ගෙදරින්. ආපු කාලේ ඕක පට්ටම ගානක්.. අරගෙන දුන්නේ නෑ. මම ඕක පාවිච්චි කරලම නෑ.
    ඩේටා බෑන්ක් එක. ටෙලිපෝන් අංක දාන්න පුළුවන් ඕකේ.. :)
     
    • Like
    Reactions: mldarshana

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    personally I do not like iphone. but the iWatch seems to really nice.. :sorry::sorry::sorry::sorry::sorry::sorry:

    danata ithin oya thiyena watch eka hodatama athi...

    ඇන්ඩ්‍රොයිඩ් එකටත් එකක්තියෙනව මචන් මම නම හොයල කියන්නම්.. පොර නම් අයිටම් එක රිලීස් වෙන්නත් කලින්ම ඕඩර් කරා..මම නම බලල කියන්නම්...​
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇන්ඩ්‍රොයිඩ් එකටත් එකක්තියෙනව මචන් මම නම හොයල කියන්නම්.. පොර නම් අයිටම් එක රිලීස් වෙන්නත් කලින්ම ඕඩර් කරා..මම නම බලල කියන්නම්...​

    ස්මාර්ට් වොච් නම් මෙලෝ රහක් නෑ... :angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔව් දවසක් මම කෝච්චියෙ එද්දි අවු 55ක් හෝ 60ක කිට්‍ටු අයියා කෙනෙක් කෝල් එකක් ආවම ඔය ඔර්ලෝසුවකින් කතා කරා මට නයිට් රයිඩර් එකේ මයිකල් අයියව මතක් උනා..:rolleyes::rolleyes::rolleyes::rolleyes: කෝච්චියෙ නිසාද මන්දා පොර හෙන හයියෙන් ඒකට කතා කලේ හැබැයි මිනිහගේ සද්දෙට වඩා සද්දෙන් ගෑණු කෙනෙක්ගේ සද්දේ ඇහුණා එනකොට පාන් ගෙඩි 2 කුයි.. සීනි 200g තව මොනව හරියි අරන් එන්න කියුවා.. මම එවෙලෙම හිතා ගත්තා අයිටම් එක ෆේල් කියලා..කොහොමද සත්තුන්ගේ නම් හෙම කියල කතා කරා නම්.. හතර වරිගයක් ඉදිරියේ ළිඳේ..
     
    :lol: :lol: :lol:
    අයියා ජබුක්...

    පට්ට කථාව ඕයි.... :lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :sorry::sorry: