T20 WC thread eka onamai mata.

Henrya thread eka daanna lamekuta deela...![]()
owwa kiyala chamarata mala panida danne ne.

me series eka kohomath paradinawa.. Eeta passe meke chu kollo tika kaa gahai man thread eka damma nisa paradune kiyala
ara choppe bebadda ehema
ea nisa lamayekuta dunna thread eka 
hakulolama yaida danne na 
T20 WC thread eka onamai mata.
Arutath kiyapan hode.
Yako mama perumpurage hitiya WI eka ganna.
aru mata eka dunne nee.
Ela ela . jaya wewa..!!!





T20 WC thread eka onamai mata.
Arutath kiyapan hode.
Yako mama perumpurage hitiya WI eka ganna.
aru mata eka dunne nee.
Ela ela . jaya wewa..!!!

![]()
Sri Lanka Tour of New Zealand 2015/16 Thread EKA READY
uba koi yanne?එහෙනම් මචංලා නික්ම යන්න කාලේ ඇවිල්ලා.. ආයේ පුලුවන් වෙච්ච දවසක ඇවිත් යන්න එන්නම්.. උඹලා හැමෝම පරිස්සමින්, සතුටින් හිටපල්ලා. හැමෝටම බුදු සරණයි....

uba koi yanne?![]()
Ado pink ball test match eka balan nedda nz vs aus... Day night ekak.. Starsports 2... Online smartcric.com

එහෙනම් මචංලා නික්ම යන්න කාලේ ඇවිල්ලා.. ආයේ පුලුවන් වෙච්ච දවසක ඇවිත් යන්න එන්නම්.. උඹලා හැමෝම පරිස්සමින්, සතුටින් හිටපල්ලා. හැමෝටම බුදු සරණයි....


ජීවිතේ වගකීම් වැඩි වෙලා. ඉස්සර එලකිරියේ හිටපු බිංදුට උන දේ හෙට සිට මටත් වෙනවා බං. එලකිරියෙන් සෑහෙන කාලෙකට සමුගන්න වෙනවා..

එහෙනම් මචංලා නික්ම යන්න කාලේ ඇවිල්ලා.. ආයේ පුලුවන් වෙච්ච දවසක ඇවිත් යන්න එන්නම්.. උඹලා හැමෝම පරිස්සමින්, සතුටින් හිටපල්ලා. හැමෝටම බුදු සරණයි....

Sa un first ever series defeat eka wenna yanne last 10 years away from hm...
Ashwin thiyala abaranawa...


Ai ban uba internet dekalawath nathi dihakata wanagatha wenawada...![]()
හෙට සිට රජයේ සේවකයෙක් ලෙස වෘතියට ඇතුල් වෙන්න වෙනවා. එතකොට කාර්යය බහුලත්වය වැඩියි බං.
gp ?kabbo ban inne eke. back da nethnam thama magada kiyala balanna puluwan international match deka thunak gahanakota![]()