Google_Hangouts_ඉමොජි_සෙට්_එක
ගූගල් හැන්ගවුට්ස් වල තියෙන ඉමොජි සෙට් එක නම් පට්ට නේද සිඞ්හලු
...මම ඒ ටික ආතල් එකට හොයා හොයා ඉන්නකොට හම්බ වුනා මේ ටික සයිට් එකක තිබිල..
ඒ මුහුණු එහෙම හරිම ආතල්..හොදටම කරලා තියෙනවා..ආවට ගියාට නැතුව....උබලටත් බලන්න ඔන්න ෂෙයාර් කරා...කොපි කරලා ත්‍රෙඩ් එකක රිප්ලයි එකක් දාද්දීවත් දාන්න බැරියයි...හැමදාම එකම මුහුණු ටික දැකල එපා වෙලා මේ එලකිරියේත්
බය වෙන්නෙපා...ගොඩක් ඒවා අයින් කරා...ලෝඩ් වෙන්න වෙලා යන නිසා

බම්ප් එකක් දාගෙන පලයන්..නැත්තම් මුණ ගැලවෙන්න දෙන්නේ

Last edited: