English subs දාල බලන්න cobb සහ Arthur ඒක හොදට විස්තර කරනවා yusuf ගේ dream එකේ saito ට වෙඩි වැදුනට පස්සේ.ලිම්බෝ ස්ටේට් එක තේරෙන්නෙ නෑ බං.. පොඩ්ඩක් පැහැදිලි කරහංකො...
English subs දාල බලන්න cobb සහ Arthur ඒක හොදට විස්තර කරනවා yusuf ගේ dream එකේ saito ට වෙඩි වැදුනට පස්සේ.ලිම්බෝ ස්ටේට් එක තේරෙන්නෙ නෑ බං.. පොඩ්ඩක් පැහැදිලි කරහංකො...
අපි හීනයක් දකින වෙලාවට ඒක ඇත්ත වගේ දැනුනට අපේ මොලයට පුළුවන් හීනය ඉවර කරන්න. ඉවර කරාට පස්සේ හරියට වැඩ කරන මොළයකට පුළුවන් හීනය මොකක් ද reality එක මොකක්ද කියල තේරුම් ගන්න. හීනය අතර මගදී කැඩුනොත් මොලයට බැරි වෙනවා අපහු reality එකට යන්න. Limbo කියන එකට වෙන තේරුම් තියෙනවා. එත් මේ ෆිල්ම් එකේ context එකේදී ලිම්බෝ කියන්නේ ඕකට.





අනිත් එක තමා මේක. සුපිරි තම...
![]()
Mage nam hodama scifi films:
- Inception.
- Shutter Island (matath pissu hadenawa meka balala).
... and Wolf of the Wall Street.Lianado ඉන්නවා කියන්නේ ඉතින් ෆිල්ම් එක සුපිරිම තමා. Blood Diamond ehema ..maxxa

r/CelebNSFW subreddit eke queen meya.and Margot Robbie.![]()
බලනවනං සිංහල සබ්ටයිටල් දාල බලපල්ල..
baiscope සයිට් එකෙන් හම්බවෙච්ච සිංහල සබ්ටයිටල් එකනං නියමයි![]()

Mage nam hodama scifi films:
- Inception.
- Shutter Island (matath pissu hadenawa meka balala).
ඔව් අපිත් මේ දකින්නෙ හීනයක්![]()
බිල්ඩිමකිං පැනල බලපං![]()
මැරුණ ගමං නැඟිටියි![]()
කොහොමද අපි නාකි වෙලා ජීවිතේ ඉවරයි කියල හිතල පණ ගියාට පස්සෙ එක පාරට අවුරුදු 4ක 5ක විතර එකෙක් වෙලා එක භය වෙලා නැඟිට්ටොත්![]()
මට නං හෙට මොන්ටිසෝරි යන්න බෑ![]()
![]()
matath punchi kale ohoma hithila thiyenawa ban.... attatama marunoth Manokaaya kohe yayida danne na.. pawu nisa thirisan looke apaye ipadeida danne na.. 