Ip Man 3 coming in January

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Pattaaa..
11.gif
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :shocked::shocked::shocked::shocked:
    අඩෝ පට්ට.. මෙන්න ෆිල්ම්..
    දෙපාරක් තුන්පාරක් බලතැහැකි කම්මැලි නැතුව..
    මෑතකත් මං බාගෙන බැලුවා එකයි දෙකයි..
    බලන්න ෆිල්මක් නැතුව..
    දැන් එන ෆිල්ම් වලින් ෆිල්ම් සීයක් ගත්තොත් විස්සක් වගේ තමයි බං හොඳයි කියන්න පුළුවන්..
    සමහර ෆිල්ම් වල ෆේමස් නළු නිළියො ඉන්නෙ..
    ඒත් ස්ටෝරිය ගූ හැත්තෑවයි..
    නෙදකිං..
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    සුපිරිම කතාවක් ගොඩාක් දුක හිතෙන කතාවක් හිතන විදිහට ip man 3 බෲස් ලී ගේ සීන් ඇති මොකද 2 අවසානේ බෲස් ලී එනවනේ ඉගෙන ගන්න