෴♥ Guess The Film ♥෴

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    හොල්මන්, මිත්‍යා විස්වාස බොරු බව ඔප්පු කරන මිනිසෙක්.
    හොල්මන් තියෙන නිසා හෝටලයක වසා දමා තිබෙන කාබරයක් හොල්මන් නැති බව බලෙන් ඔප්පු කරන්න ගොස් අමාරුවේ වැටෙන මිනිහෙක්.
     
    L-Smoker

    Member
    අරාබි රජදානියක සිට වයිකින්ග් සටන් කරුවන් සිටින රටකට යන රණ කමියෙක්. ඉන්පසු ඒ වයිකින්ග් සටන් කරුවන් සමග ඉතාම දරුණු ගෝත්‍රිකයන් පිරිසකගෙන් වෙනත් ගමක් බේරා ගන්න යන ගමනක්.

    13th Warrior
    වයිකින් ටීවී සීරීස් එක බලද්දි ඕක සෙට් උනේ මට ;)
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    අරාබි රජදානියක සිට වයිකින්ග් සටන් කරුවන් සිටින රටකට යන රණ කමියෙක්. ඉන්පසු ඒ වයිකින්ග් සටන් කරුවන් සමග ඉතාම දරුණු ගෝත්‍රිකයන් පිරිසකගෙන් වෙනත් ගමක් බේරා ගන්න යන ගමනක්.

    The 13th Warrior (1999) :rolleyes:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    හොල්මන්, මිත්‍යා විස්වාස බොරු බව ඔප්පු කරන මිනිසෙක්.
    හොල්මන් තියෙන නිසා හෝටලයක වසා දමා තිබෙන කාබරයක් හොල්මන් නැති බව බලෙන් ඔප්පු කරන්න ගොස් අමාරුවේ වැටෙන මිනිහෙක්.

    1408 (2007) :rolleyes:
     
    L-Smoker

    Member
    හොල්මන්, මිත්‍යා විස්වාස බොරු බව ඔප්පු කරන මිනිසෙක්.
    හොල්මන් තියෙන නිසා හෝටලයක වසා දමා තිබෙන කාබරයක් හොල්මන් නැති බව බලෙන් ඔප්පු කරන්න ගොස් අමාරුවේ වැටෙන මිනිහෙක්.

    1408
    බැලුවට නම මතක තිබුනේ නැහැ
    එච්චර ගතියකුත් නැහැ මේකේ නම්
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    යාලුවෝ හතර දෙනෙක් ඉන්නවා.
    එකෙක් පට්ට අපතයෙක්,
    උටම කියාපු අපත කෙල්ලෙකුත් සෙට් වෙනවා
     
    Last edited: