ශනුද්රි

kanishkaj95

Member
May 29, 2014
183
6
0
මගේ කෙල්ල ළඟ.
.
.
.
.
.
.
.
.

මේ දවස්වල උඹලාගේ ඔලුවේ ඉන්නේ මෙයානෙ. එක නිසා ඔන්න මාත් දැම්ම එයාගේ ෆොටෝ ටිකක්..
http://2.bp.blogspot.com/-r4VS1e2Zy...Shanudrie+Priyasad+lkcelebritygallery+(3).jpg
Shanudrie%2BPriyasad%2Blkcelebritygallery%2B(4).jpg

Shanudrie%2BPriyasad%2Blkcelebritygallery%2B(5).jpg

Shanudrie%2BPriyasad%2Blkcelebritygallery%2B(6).jpg

10801927_516938785114733_6589907327261539768_n.jpg

10426311_516938788448066_7700003201047773811_n.jpg
 

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
එදා මේකිගේ පන දාගෙන හෙව්වේ මොනව උනත් දන්න කියන කෙල්ලෙක් ගේ හින්දා මනුස්සකමට නැතුව මේකි හෙන කෑල්ල හින්ද නෙමේ ලොකු ලයින් දාන කෙල්ලෝ මට හරියනෙම නෑ:no:
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේ රටේ මිනිස්සුන්ට කොච්චර මහන්සි වෙලාද ගොඩ ආවේ කියන එකේ කිසි අදාලත්වයක් නැහැ. බනින එකා කොහොමත් කිසි දෙයක් සිහියක් නැතුව ඔහේ උගේ මෝඩ මොලේට ආපු ගොන් තියරියට අනුව ඔහේ කියවල දානවා කටට එන එක දිව හැරෙන හැරෙන අතට.
    බනින එකා දන්නවනං, ඌට කොච්චර පාඩුවක් වෙනවද කියල දන්නවනං, ඌ කීයටවත් බනින්නේ නෑ ඌ හිතනවා. නමුත් මිනිස්සු ආත්මාර්ථකාමියි.. එක මේසිද්දියට විතරක් නෙමෙයි හැම එකාටම අදාලයි. මේ රටේ ඉන්නේ හෙන අමුතු මිනිස්සු ජාතියක්.

    ඇති පඩයක් නෑ.. අර පත්තරේකට ඇවිල්ල ඉන්ටවිව් එකකට කතා කරනවා මාර නිහතමානි විදිහට, කිසි ලොකු ටෝක් එකක් දෙන්නෙත් නැහැ බලන ඕන එකෙක්ට තේරෙනව එළකිරි එකටත් මුල් කාලේ ඇවිල්ල වීඩියෝ එකක් දුන්න යුටියුබ් චැනල් එක පටන්ගනිද්දී.
    මන් හිතන්නේ ජිටිත් හෙල්ප් එකක් දීල වීඩියෝ එක දාල දුන්න.හෙන ශේප් ඩයල් එකක්. දැන් වැඩේ කොහොමත් වෙලා ඉවරි ෂිට් ස්ටෝර්ම් එකට අහු උනායින් පස්සේ තේරුම් ගන්න ඇති හොඳට මේ රටේ එවුන් කොයි වගේද කියල.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේකි විතරක් නෙමෙයි
    අපේ අලුත් නලු නිලියෝ ඔක්කොම එකයි
    අර Hiru TV එකේ එකා තමයි මුන්ව ෆෝම් කරන්නේ හැමදාම ගෙනල්ලා

    :baffled::baffled::baffled:
     

    kanishkaj95

    Member
    May 29, 2014
    183
    6
    0
    මගේ කෙල්ල ළඟ.
    එදා මේකිගේ පන දාගෙන හෙව්වේ මොනව උනත් දන්න කියන කෙල්ලෙක් ගේ හින්දා මනුස්සකමට නැතුව මේකි හෙන කෑල්ල හින්ද නෙමේ ලොකු ලයින් දාන කෙල්ලෝ මට හරියනෙම නෑ:no:

    :yes::yes::yes::yes::yes:
     

    kanishkaj95

    Member
    May 29, 2014
    183
    6
    0
    මගේ කෙල්ල ළඟ.
    මේකි විතරක් නෙමෙයි
    අපේ අලුත් නලු නිලියෝ ඔක්කොම එකයි
    අර Hiru TV එකේ එකා තමයි මුන්ව ෆෝම් කරන්නේ හැමදාම ගෙනල්ලා

    :baffled::baffled::baffled:

    උන් ෆෝම් වෙද්දී අපිටත් ආතල් නෙහ් බං.:lol::lol::lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    එදා මේකිගේ පන දාගෙන හෙව්වේ මොනව උනත් දන්න කියන කෙල්ලෙක් ගේ හින්දා මනුස්සකමට නැතුව මේකි හෙන කෑල්ල හින්ද නෙමේ ලොකු ලයින් දාන කෙල්ලෝ මට හරියනෙම නෑ:no:

    :sorry::sorry::sorry:
     
    Aug 11, 2015
    394
    40
    0
    mokakda ban mekige lassana? gon aathal.. eda derane champion star awith hitiya pattama gon.. anika ine tyre dekak panala wasa charter... lamai hambechcha gaanu hondai eta wadaa..
     

    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    mekige kata adai :D
    e madiwata mama live daka nisa kiyanne butt ekata loku wenna pads danwa ban :D
    eeyaaaaaaa