EK Married Club-16

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මංදා හරිම ජුගුප්සාජනකයි..:baffled::baffled:
    මම බොගෙන්...
    1- පොඩි ඉන්පුට් මික්සර් කෑල්ලක් අටවලා ඉල්ලුවා
    2- අර මල් තියන ලයිට් එකක් හදල ඉල්ලුවා.....

    මේ බාලගිරි දෝසයයි!!!!:dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම බොගෙන්...
    1- පොඩි ඉන්පුට් මික්සර් කෑල්ලක් අටවලා ඉල්ලුවා
    2- අර මල් තියන ලයිට් එකක් හදල ඉල්ලුවා.....

    මේ බාලගිරි දෝසයයි!!!!:dull::dull:

    :shocked::shocked:ඉල්ලුවද?:baffled:

    හැකි ඉක්මනින් හදල දෙන්නම් මාමේ.. මේ දවස්වල ට්‍රේනින්. මෙලෝ දේකට වෙලාවක් නෑ.හදන්න පටන් ගත්තු ඒවා තුනක් තියනවා ඉවරකරගන්න වෙලාවක් නැතුව.:sorry: කොටින්ම කිව්වොත් මෙන්න මේකෙ චාජර් එකවත් තාම හදල නෑ..:baffled:

    IEJdf4I.jpg

    මාස දෙකක් ඇතුලත හදල දෙන්නම්...:cool::cool:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    :shocked::shocked:ඉල්ලුවද?:baffled:

    හැකි ඉක්මනින් හදල දෙන්නම් මාමේ.. මේ දවස්වල ට්‍රේනින්. මෙලෝ දේකට වෙලාවක් නෑ.හදන්න පටන් ගත්තු ඒවා තුනක් තියනවා ඉවරකරගන්න වෙලාවක් නැතුව.:sorry: කොටින්ම කිව්වොත් මෙන්න මේකෙ චාජර් එකවත් තාම හදල නෑ..:baffled:

    IEJdf4I.jpg

    මාස දෙකක් ඇතුලත හදල දෙන්නම්...:cool::cool:

    කොහොමද බන් ඕක හැදුවේ ??
    :):)
    use කරපු ටූල්ස් ?