Free Seedbox to All Elakirians

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Pattaa..
11.gif
 
U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    download කරලා ඉවර උනහහම ඕකෙන් seed කරනවද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව් කරනවා එත් අපි දිගටම තියන්නේ නැ සතියකින් ඩිලීට් කරනවා​

    off topic. කොහෙද බං server එක තියෙන්නේ? මචං එකම torrent එක කීපදෙනක් download කරන්න request කරොත් මුල ඉදන්ම download වෙනවද? නැතම් අනික් අය ownload කරපු එකමද ගන්න පුළුවන් ද?
     
    Last edited:

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    off topic. කොහෙද බං server එක තියෙන්නේ? මචං එකම torrent එක කීපදෙනක් download කරන්න request කරොත් මුල ඉදන්ම download වෙනවද? නැතම් අනික් අය ownload කරපු එකමද ගන්න පුළුවන් ද?

    මුල ඉදන් ඩවුන්ලෝඩ් වෙනවා මචන් යුරෝප් තියෙන්නේ මචන්​
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    සයිට් එකේ තියන ඇඩ් එකක් එහෙම ක්ලික් කරලා අපිට මේ සේවාව ඉදිරියට ගෙනියන්න උදවු වෙයි කියලා බලාපොරෝත්තු වෙනවා :)
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    සයිට් එකේ තියන ඇඩ් එකක් එහෙම ක්ලික් කරලා අපිට මේ සේවාව ඉදිරියට ගෙනියන්න උදවු වෙයි කියලා බලාපොරෝත්තු වෙනවා :)

    :)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං download කරපු files කොචර කල් තියාගන්න පුලුවන්ද? පොඩි අවුලක් තියනවා. Download complete කියල mail එකක් එන්නේ නෑ නේ.
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    මචං download කරපු files කොචර කල් තියාගන්න පුලුවන්ද? පොඩි අවුලක් තියනවා. Download complete කියල mail එකක් එන්නේ නෑ නේ.

    ඔව් එහෙම එන්නේ නැ උපරිම සතියක් වගේ තමා :)