Car Permit

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ෆැමිලි එක ශෙයාර් කිරීම අවුලක් නැ. විකිනිල්ල සාදාරන නැ මචන්.. මම කියන්නේ දෙන්න එපා කියලා නෙමෙයි.. දෙන්න ඔනේ, නමුත් ඒක ප්‍රවාහන පහසුකමට.. සල්ලි කරගන්න නෙමෙයි. මොකද ඔය බදු අනික් මහජනතාව ගෙවනවනේ බන්. එතකොට හිතපන්කො ඩොක්ටර් කෙනෙක් කියලා.. ඌට ඔක දෙන්නේ ෆැශන් එකටවත්, සල්ලොඉ කරගන්නවත් නෙමෙයිනේ. වෘතීය ගෞරවයට සහා ප්‍රවාහන පහසුකමට. ඉතින් ඌට ඒක එපානම් ඒක සල්ලි කරගන්න එක යුතු නැ, මොකද මහජන බදු මුදලින් ඒක දුන්නේ ප්‍රවාහනයට සහා දොස්තරලා වෘතීමය දිරිගැන්වීමට.. ඒක මහජන සේවයට බලපාන කරුනක්. ඒ නිසා මහජනයාඅ වෙනුවෙන් ඒ අයට යුතුකමක් තියනවා ප්‍රයොජනය ගන්න..

උබ කියන දේ හරි ලංකාවේ සමානුපාතික ක්‍රමයක් නැහැ වෘතියට හරියට වැටුපක් ලැබෙන්නේ නැහැ ඇමරිකාවේ කැම්පස් ලෙච්චරල් කෙනෙක්ට මාසෙකට වැටුප අනිවාරයෙන් රු 600,000 ට වඩා වැඩි එ කියන්නේ අවුරුද්දට ලක්ෂ 72 කට වඩා වඩි අපේ අක්කා එම් එස් සි එකක් කරලා ,කම්පැනි එකක වැඩ කරන්නේ අවුරුද්දකට ලක්ශ 50 ඉතුරු කරනවා 2015 Toyota 4Runner එකක් ගන්න පුලුවන් ලක්ශ 50 කට ඉතින් කතා කරලා වැඩක් නැහැ සහෝ
 

tharakacm

Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    Machan private sector eke Inna godak aya API kana katta danne naa. Masekata 40-50k aragena wahanekata masekata deparak petrol gahagannawath salli ithiri wenne naa. Itin kohomada ban API thawa laksha 30-40 wiyadam karala waahana ganne? Ehema puluwan kamak thiyenawanam katawath oka denne naa machan. Mama brand new waahanayak gannawa.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    එහෙමම කියන එක වැරදි මචන් තමගේ වෘතීය වරප්‍රසදයට පර්මිට් එකක් ලැබෙන එක ඇත්ත එත් එක ලැබුනා කියලා හොද වහනයක් ගන්න සල්ලි යොදන්න නොහැකිවෙන්න හෝ වහනයක් තියෙන නිසා අවශ්‍ය නැතිව් එන්න පුලුවන් ඉතින් එක විකුණනවා ඇරෙන්න වෙන කරනන් දෙයක් නැහැ සමහරු පවුලේ කෙනෙක්ට ඥාතියෙකුට ගොඩක් අඩුවට දෙනවා ඉතින් . අපේ මාමාගේ පර්මිට් එක අපේ පුංචිට දුන්නා එයාට හොද වහනයක් තියෙන නිසා , එක කෙනා අනුව වෙනස් වෙනවා සහෝ

    එක හින්ද පස්සේ එක පාරක් විතරක් පර්මිට් එක දෙයි. ඕක අවරුදු 5න් පහට දීල තමයි කෙලෝ ගත්තේ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,389
    17,331
    113
    Auckland
    උගෙ පර්මිට් එකෙන් උ මොනව කරත් කාටවත් ඇයි මේ වේදනා ? කුහකත්වය බේරෙනව. රජයෙ දරන තනතුරෙ හැටියට ලැබෙන යම් දෙයක් එපා නම් තමන්ට හිමි දෙය වෙන කෙනෙක්ට දීල ඒ මනුස්සයාගෙ දෙයක් කරගන්න එක කිසිම වැරැද්දක් නෑ. මේක ප්‍රජාත්‍රන්තරවාදී රටක්. :lol:
     
    • Like
    Reactions: tharakacm