ෆැමිලි එක ශෙයාර් කිරීම අවුලක් නැ. විකිනිල්ල සාදාරන නැ මචන්.. මම කියන්නේ දෙන්න එපා කියලා නෙමෙයි.. දෙන්න ඔනේ, නමුත් ඒක ප්‍රවාහන පහසුකමට.. සල්ලි කරගන්න නෙමෙයි. මොකද ඔය බදු අනික් මහජනතාව ගෙවනවනේ බන්. එතකොට හිතපන්කො ඩොක්ටර් කෙනෙක් කියලා.. ඌට ඔක දෙන්නේ ෆැශන් එකටවත්, සල්ලොඉ කරගන්නවත් නෙමෙයිනේ. වෘතීය ගෞරවයට සහා ප්‍රවාහන පහසුකමට. ඉතින් ඌට ඒක එපානම් ඒක සල්ලි කරගන්න එක යුතු නැ, මොකද මහජන බදු මුදලින් ඒක දුන්නේ ප්‍රවාහනයට සහා දොස්තරලා වෘතීමය දිරිගැන්වීමට.. ඒක මහජන සේවයට බලපාන කරුනක්. ඒ නිසා මහජනයාඅ වෙනුවෙන් ඒ අයට යුතුකමක් තියනවා ප්‍රයොජනය ගන්න..
එහෙමම කියන එක වැරදි මචන් තමගේ වෘතීය වරප්‍රසදයට පර්මිට් එකක් ලැබෙන එක ඇත්ත එත් එක ලැබුනා කියලා හොද වහනයක් ගන්න සල්ලි යොදන්න නොහැකිවෙන්න හෝ වහනයක් තියෙන නිසා අවශ්‍ය නැතිව් එන්න පුලුවන් ඉතින් එක විකුණනවා ඇරෙන්න වෙන කරනන් දෙයක් නැහැ සමහරු පවුලේ කෙනෙක්ට ඥාතියෙකුට ගොඩක් අඩුවට දෙනවා ඉතින් . අපේ මාමාගේ පර්මිට් එක අපේ පුංචිට දුන්නා එයාට හොද වහනයක් තියෙන නිසා , එක කෙනා අනුව වෙනස් වෙනවා සහෝ
umbe job eka mokakda ban?

කාර් පර්මිට් කැන්සල් නේද මචන්
Nope2.5 millions ?පාඩුයි බන් ..
oya permit eka oita aduwata giya
den oya price denna puluwun wei issarahata permit den nethi nisa.