කව්ද විස්වාස කරන්නේ fb15 එකක් අල්මාරියේ දාලා තියයි කියලා.
මහ ආණ්ඩුවේ නිසා ඉතින් මහ ආණ්ඩුවේ වැඩ වලට විතරනේ දුවන්නේ.......

ඕක එය පරිස්සං කරන්නේ මස්සිනාට දෙන්නනේ බං
දිපු ගමන් මස්සිනා ඕක විකුනලා විසෙල් එකක් වත් උස්සං ආවොත් තමයි සින් එක
![]()
දෙනවා උගේ.....

ඈල්ටෝ උන්ගේ ගෙට් එකක් බං...... දියත උයනේ තිබ්බේ.....
![]()
... අද ඉරිද වෙලත් පාරෙ යන්න බෑ පට්ට ට්‍රැෆික් 
Kandy - kurunegala road eke.. nugawela hariye.. tiyena alto set eka dekka nam uba kalanthe danawa.
Thanikara mada pittaniyaka dala mada nawala tiyenne.. ethanama plleha service eken service karala tama showroom danne.. owa ganna un eka dekkoth nam iwarai.

මං මේකක් ඉස්සරහින් යනව හරි මූනට එනවහරි දැක්කොත් කල් තියාම ඕන දේකට ලෑස්ති පිට බ්‍රේක් කරලා ස්ලෝ කරගන්නවා.![]()
... උඹට කියන්න මම මේ ළඟදි ත්‍රී වීල් එකක යන ගමන් ත්‍රී වීල් ඩයල් එක මට කියනව ... අළුතෙන් අර මරුටි අරන් තියෙන කට්ටියගෙන් නම් පුදුම වදයක් තියෙන්නෙ ... බොහොම අමාරුවෙන් ත්‍රීවීල් එක බේරගෙන යන්නෙ කියල ... ඉතින් හිතපන්කො ත්‍රී වීල් කාරයෙක් එහෙම කිව්වම 

ඕනතරම් මල සමයන් කරනවා සෙට්වෙලා තියනවා මට.

මං මේකක් ඉස්සරහින් යනව හරි මූනට එනවහරි දැක්කොත් කල් තියාම ඕන දේකට ලෑස්ති පිට බ්‍රේක් කරලා ස්ලෝ කරගන්නවා.![]()
... උඹට කියන්න මම මේ ළඟදි ත්‍රී වීල් එකක යන ගමන් ත්‍රී වීල් ඩයල් එක මට කියනව ... අළුතෙන් අර මරුටි අරන් තියෙන කට්ටියගෙන් නම් පුදුම වදයක් තියෙන්නෙ ... බොහොම අමාරුවෙන් ත්‍රීවීල් එක බේරගෙන යන්නෙ කියල ... ඉතින් හිතපන්කො ත්‍රී වීල් කාරයෙක් එහෙම කිව්වම
![]()
කතා කරලා වැඩක් නෑ ඒ ගැන නම්.... ඊයේ කඩුවෙල පාලම උඩ හෙඩ් එක දාගෙන එනවා අ.හු.වේ.පු. ඈල්ටෝ එකක්..... මම හෙඩ් කරලා.... උගේ පැත්තටම කැපුවා..... කොහෙද.... ඌ ගානක්වත් නැතුව ඉස්සරහටම ආවා කියහන්කෝ හෙඩ් එකේම......
මම පැත්තකට කර ගත්තා ඔය සමයමේ ගාවගෙන..... දෙයියනේ කියලා තියෙන වාහනේ තලාගන්නේ මොකටද කියලා හිතලා......

කටුවාසී කුකුළන්ගෙන් තඩි උදව්වක් ඕනේ...
අපේ 110 එකක් තියෙන්නේ. ලොකු කේස් එකක් තියනවා රෑට යනකොට. ඒසී එක දාගෙන යනකොට ටිකක්වෙලා ගියාම වීදුරු කූල් වෙලා මීදුම වගේ දරුණුවටම බැඳෙන්න ගන්නවා පිට පැත්තෙන්. වයිපරේ දල පිහදැම්මත් වැඩක් නෑ ආයි පට්ගාලා බැඳේනව. දෙපැත්තෙ වීදුරු වලටත් ඒ සෙතේමයි.
ඒසී ඕෆ් කරගෙන ගියොත් එහෙම ඇතුල් පැත්තෙන් බැඳෙන්න ගන්නවා.
එකම විසඳුම වීදුරු දෙකක්වත් හොඳටම ඇරගෙන යන එක. දැනුත් මේ කට්ට කාල ආවෙ. කාර් එකේ හීටර් එක නම් වැඩ නෑ. දැන් හිතුවෙ ඒකවත් හදාගෙන බලන්න කියල.
මොකද කරන්නෙ මේකට. රෑට වැස්ස එහෙම සෙට් වුනොත් අනාථයි. අනේමංදා මේකෙ පිස්සුවෙන් වගේ බැඳෙනවා වීදුරුවෙ.![]()
සිම්පල් වැඩක් කුකුලෝහ්......
ෂෑම්පූ ටිකක් වීදුරුවට ස්ප්‍රේ කරලා..... පත්තර කොල වලින් පිහිදපන්...... අත්දුටුවයි..... ප්‍රත්‍යක්ෂයි..... 
සිරාවටම ගොඩක් උන් එහෙම තමා...ඕනතරම් මල සමයන් කරනවා සෙට්වෙලා තියනවා මට.
![]()

කතා කරලා වැඩක් නෑ ඒ ගැන නම්.... ඊයේ කඩුවෙල පාලම උඩ හෙඩ් එක දාගෙන එනවා අ.හු.වේ.පු. ඈල්ටෝ එකක්..... මම හෙඩ් කරලා.... උගේ පැත්තටම කැපුවා..... කොහෙද.... ඌ ගානක්වත් නැතුව ඉස්සරහටම ආවා කියහන්කෝ හෙඩ් එකේම......
මම පැත්තකට කර ගත්තා ඔය සමයමේ ගාවගෙන..... දෙයියනේ කියලා තියෙන වාහනේ තලාගන්නේ මොකටද කියලා හිතලා......
![]()
![]()
\\කටුවාසී කුකුළන්ගෙන් තඩි උදව්වක් ඕනේ...
අපේ 110 එකක් තියෙන්නේ. ලොකු කේස් එකක් තියනවා රෑට යනකොට. ඒසී එක දාගෙන යනකොට ටිකක්වෙලා ගියාම වීදුරු කූල් වෙලා මීදුම වගේ දරුණුවටම බැඳෙන්න ගන්නවා පිට පැත්තෙන්. වයිපරේ දල පිහදැම්මත් වැඩක් නෑ ආයි පට්ගාලා බැඳේනව. දෙපැත්තෙ වීදුරු වලටත් ඒ සෙතේමයි.
ඒසී ඕෆ් කරගෙන ගියොත් එහෙම ඇතුල් පැත්තෙන් බැඳෙන්න ගන්නවා.
එකම විසඳුම වීදුරු දෙකක්වත් හොඳටම ඇරගෙන යන එක. දැනුත් මේ කට්ට කාල ආවෙ. කාර් එකේ හීටර් එක නම් වැඩ නෑ. දැන් හිතුවෙ ඒකවත් හදාගෙන බලන්න කියල.
මොකද කරන්නෙ මේකට. රෑට වැස්ස එහෙම සෙට් වුනොත් අනාථයි. අනේමංදා මේකෙ පිස්සුවෙන් වගේ බැඳෙනවා වීදුරුවෙ.![]()
මං ඊයෙ දවසම නිදාගත්තා...
පෙරේදා ගියා පොඩි හයිඩ්‍රො පවර් ප්ලාන්ට් එකක රිපෙයාර් එකකට.. (සිංහරාජෙ ඇතුලෙ ගමක) හවස 6ට ගියේ එනකොට පහුවදා උදේ 6යි.![]()
\\
ඕකට තමයි බන් වාහන හදනකොට හීටර් කෝර් එකක් හයි කරලා එවන්නේ.. හීරේ එක හදාගෙන ඒසී එක කොන්ට්‍රෝල් කරගන්න ඕන තරමට..
හදාගන්න ඕනේ අයියේ.. මේ සෙල්ලම හරියන්නෑ...
සිම්පල් වැඩක් කුකුලෝහ්......
ෂෑම්පූ ටිකක් වීදුරුවට ස්ප්‍රේ කරලා..... පත්තර කොල වලින් පිහිදපන්...... අත්දුටුවයි..... ප්‍රත්‍යක්ෂයි.....
![]()

ගලාගෙන යන වතුර පාරක් අයිනෙන් මමත් ඉඩමක් ගන්න හිතන් ඉන්නවා කවද හරි.. එදාට මටත් හයිඩ්‍රෝ පවර් හයිකරලා දියන්
නෑ බඩෝ මොකෙන් පිහදැම්මත් වැඩක් නෑ බැඳෙන්න ගත්තම නවතින්නෙ නෑ ආයි වීදුරුව තරමක් රත් වෙනකම්.![]()
ඔන්න මචංලා කාලෙකින් ටොමා කට්ටක් ලියන්නයි යන්නේ.
මේකෙන් උඹලට ඉගෙන ගන්න තියන්නේ මොනවද
1) ස්ටීරියන් එකක් ගලවනකොට පැත්ත ලකුණු කරලා ගැලෙව්වනම් පස්සේ ගැටලුවක් ඇති වෙන්නෙ නෑ. ස්ටීරියන් එක විතරක් නෙවෙයි. තමන් හරියට දන්නෙ නැති ඕනිම දෙයක් ගලවද්දි ලකුණු කරලා ගැලෙව්වනම් ගොඩක් පහසුයි.
2) සමහර ගැටලු විසද ගන්න අපි හිතනවට වඩා ගොඩක් සරල ක්‍රම තියෙන්න පුලුවන්.
3) වාහනේක ප්‍රශ්නෙකදි බය වෙන්න එපා. ඒ ඒ පියවර වලට මූන දෙන්න. ඒ කට්ට අනිවාර්යෙන් පස්සේ කාලෙක අත්දැකීමක් වෙනවා.