යාලුවෝ හතර දෙනෙක් ඉන්නවා.
එකෙක් පට්ට අපතයෙක්,
උටම කියාපු අපත කෙල්ලෙකුත් සෙට් වෙනවා
hangover part 3 da?
යාලුවෝ හතර දෙනෙක් ඉන්නවා.
එකෙක් පට්ට අපතයෙක්,
උටම කියාපු අපත කෙල්ලෙකුත් සෙට් වෙනවා
a guy plays chess with the grim reaper

තාත්තා අම්මා දුව පුතා තාත්තා පරණ රේස් කාර් එලවන එකෙක් පොඩි ඇක්සිඩන්ට් එකක් නිසා රේස් යන්න බය වෙනවා පස්සේ මේ පවුලට ආර්තිකය අතින් ගොඩාක් අමාරු වෙනවා පොඩි උන් දෙන්න කුනු බකියේ තියෙන කෑම පවා කනවා එකෙන් වීදුරු කරුවක් කැවිලා පොඩි එකා ලෙඩ වෙනවා ඔපරෙෂන් එක කරන්න සල්ලි ඕන වෙනවා ඒක නිසා නැවත රේස් කාර් පදින්න තාත්තා යනවා
ඔන්න එක ඩයල් එකක් ඉන්නවා. දවසක් මෙයාගෙ තාත්තා රහසක් කියනවා. මේක එයාලාගේ පවුලේ පිරිමි අයට තියෙන විශේෂ හැකියාවක් ගැන. මෙයා ඒ හැකියාව යොදාගෙන කෙල්ලෙක් සෙට් කරගන්න ට්රයි කරනවා.
මෙන්න මේක කියහන් බලන්න උඹ..
තමාගේ පරණ යාලුවෙක්, අපරාද, මිනි මැරුම් ගණනකට සම්බන්ද නිසා නීතියේ රැහැනට අල්ලන්න යන යන මිතුරෙක්.
ගොඩක් පරන ෆිල්ම් එකක්.


aniwa Seventh seal (1957)
Filuma nam mata therene na![]()

![]()
Me film eka balapu ekek wenne mokakda kiynwada?![]()
![]()
State of Grace (1990)
Angaaray (1998)
Footpath (2003)
![]()
මේ එකක් වත් නෙවෙයි..
ewageth oyawagema storiyak thibba wage mathakai. මේවා ස්ටෝරි වෙනස් ඊට වඩා.ewageth oyawagema storiyak thibba wage mathakai.
ok bro if u don't mind Tell me what is "dystopian"???it's a dystopian film isn't it..tells how bleak things would be if we were to continue the path we are on right now..


