වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol: කව්ද විස්වාස කරන්නේ fb15 එකක් අල්මාරියේ දාලා තියයි කියලා.

    :dull: මහ ආණ්ඩුවේ නිසා ඉතින් මහ ආණ්ඩුවේ වැඩ වලට විතරනේ දුවන්නේ....... :( :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol: ඕක එය පරිස්සං කරන්නේ මස්සිනාට දෙන්නනේ බං :nerd: දිපු ගමන් මස්සිනා ඕක විකුනලා විසෙල් එකක් වත් උස්සං ආවොත් තමයි සින් එක :dull:

    :frown: :growl: දෙනවා උගේ..... :angry:

    ටොම් මාමේ..... J* නම්බර් FB15 Super Saloon එකක් වැලිවේෂන් එක කීයක් වෙයිද....?? :oo:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    WTF

    1siag5.jpg

    Kandy - kurunegala road eke.. nugawela hariye.. tiyena alto set eka dekka nam uba kalanthe danawa.

    Thanikara mada pittaniyaka dala mada nawala tiyenne.. ethanama plleha service eken service karala tama showroom danne.. owa ganna un eka dekkoth nam iwarai.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :P ඈල්ටෝ උන්ගේ ගෙට් එකක් බං...... දියත උයනේ තිබ්බේ..... :yes:

    එහෙමද :P ... අද ඉරිද වෙලත් පාරෙ යන්න බෑ පට්ට ට්‍රැෆික් :dull:

    Kandy - kurunegala road eke.. nugawela hariye.. tiyena alto set eka dekka nam uba kalanthe danawa.

    Thanikara mada pittaniyaka dala mada nawala tiyenne.. ethanama plleha service eken service karala tama showroom danne.. owa ganna un eka dekkoth nam iwarai.

    eka thamai ehenam ekek dala thibbe gannakotama uge wahane yata malakada allala kiyala :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මං මේකක් ඉස්සරහින් යනව හරි මූනට එනවහරි දැක්කොත් කල් තියාම ඕන දේකට ලෑස්ති පිට බ්‍රේක් කරලා ස්ලෝ කරගන්නවා.:rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මං මේකක් ඉස්සරහින් යනව හරි මූනට එනවහරි දැක්කොත් කල් තියාම ඕන දේකට ලෑස්ති පිට බ්‍රේක් කරලා ස්ලෝ කරගන්නවා.:rofl:

    :rofl: ... උඹට කියන්න මම මේ ළඟදි ත්‍රී වීල් එකක යන ගමන් ත්‍රී වීල් ඩයල් එක මට කියනව ... අළුතෙන් අර මරුටි අරන් තියෙන කට්ටියගෙන් නම් පුදුම වදයක් තියෙන්නෙ ... බොහොම අමාරුවෙන් ත්‍රීවීල් එක බේරගෙන යන්නෙ කියල ... ඉතින් හිතපන්කො ත්‍රී වීල් කාරයෙක් එහෙම කිව්වම :lol:
     
    • Like
    Reactions: Yahapala_Naya

    සිරාවටම ගොඩක් උන් එහෙම තමා...:rofl: ඕනතරම් මල සමයන් කරනවා සෙට්වෙලා තියනවා මට.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කටුවාසී කුකුළන්ගෙන් තඩි උදව්වක් ඕනේ...:yes:

    අපේ 110 එකක් තියෙන්නේ. ලොකු කේස් එකක් තියනවා රෑට යනකොට. ඒසී එක දාගෙන යනකොට ටිකක්වෙලා ගියාම වීදුරු කූල් වෙලා මීදුම වගේ දරුණුවටම බැඳෙන්න ගන්නවා පිට පැත්තෙන්. වයිපරේ දල පිහදැම්මත් වැඩක් නෑ ආයි පට්ගාලා බැඳේනව. දෙපැත්තෙ වීදුරු වලටත් ඒ සෙතේමයි.:no::no:

    ඒසී ඕෆ් කරගෙන ගියොත් එහෙම ඇතුල් පැත්තෙන් බැඳෙන්න ගන්නවා. :sorry:

    එකම විසඳුම වීදුරු දෙකක්වත් හොඳටම ඇරගෙන යන එක. දැනුත් මේ කට්ට කාල ආවෙ. කාර් එකේ හීටර් එක නම් වැඩ නෑ. දැන් හිතුවෙ ඒකවත් හදාගෙන බලන්න කියල.:dull:

    මොකද කරන්නෙ මේකට. රෑට වැස්ස එහෙම සෙට් වුනොත් අනාථයි. අනේමංදා මේකෙ පිස්සුවෙන් වගේ බැඳෙනවා වීදුරුවෙ.:dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං මේකක් ඉස්සරහින් යනව හරි මූනට එනවහරි දැක්කොත් කල් තියාම ඕන දේකට ලෑස්ති පිට බ්‍රේක් කරලා ස්ලෝ කරගන්නවා.:rofl:

    :rofl: ... උඹට කියන්න මම මේ ළඟදි ත්‍රී වීල් එකක යන ගමන් ත්‍රී වීල් ඩයල් එක මට කියනව ... අළුතෙන් අර මරුටි අරන් තියෙන කට්ටියගෙන් නම් පුදුම වදයක් තියෙන්නෙ ... බොහොම අමාරුවෙන් ත්‍රීවීල් එක බේරගෙන යන්නෙ කියල ... ඉතින් හිතපන්කො ත්‍රී වීල් කාරයෙක් එහෙම කිව්වම :lol:

    :dull: කතා කරලා වැඩක් නෑ ඒ ගැන නම්.... ඊයේ කඩුවෙල පාලම උඩ හෙඩ් එක දාගෙන එනවා අ.හු.වේ.පු. ඈල්ටෝ එකක්..... මම හෙඩ් කරලා.... උගේ පැත්තටම කැපුවා..... කොහෙද.... ඌ ගානක්වත් නැතුව ඉස්සරහටම ආවා කියහන්කෝ හෙඩ් එකේම...... :growl: මම පැත්තකට කර ගත්තා ඔය සමයමේ ගාවගෙන..... දෙයියනේ කියලා තියෙන වාහනේ තලාගන්නේ මොකටද කියලා හිතලා...... :dull: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කටුවාසී කුකුළන්ගෙන් තඩි උදව්වක් ඕනේ...:yes:

    අපේ 110 එකක් තියෙන්නේ. ලොකු කේස් එකක් තියනවා රෑට යනකොට. ඒසී එක දාගෙන යනකොට ටිකක්වෙලා ගියාම වීදුරු කූල් වෙලා මීදුම වගේ දරුණුවටම බැඳෙන්න ගන්නවා පිට පැත්තෙන්. වයිපරේ දල පිහදැම්මත් වැඩක් නෑ ආයි පට්ගාලා බැඳේනව. දෙපැත්තෙ වීදුරු වලටත් ඒ සෙතේමයි.:no::no:

    ඒසී ඕෆ් කරගෙන ගියොත් එහෙම ඇතුල් පැත්තෙන් බැඳෙන්න ගන්නවා. :sorry:

    එකම විසඳුම වීදුරු දෙකක්වත් හොඳටම ඇරගෙන යන එක. දැනුත් මේ කට්ට කාල ආවෙ. කාර් එකේ හීටර් එක නම් වැඩ නෑ. දැන් හිතුවෙ ඒකවත් හදාගෙන බලන්න කියල.:dull:

    මොකද කරන්නෙ මේකට. රෑට වැස්ස එහෙම සෙට් වුනොත් අනාථයි. අනේමංදා මේකෙ පිස්සුවෙන් වගේ බැඳෙනවා වීදුරුවෙ.:dull::dull:

    :oo: සිම්පල් වැඩක් කුකුලෝහ්...... :yes: ෂෑම්පූ ටිකක් වීදුරුවට ස්ප්‍රේ කරලා..... පත්තර කොල වලින් පිහිදපන්...... අත්දුටුවයි..... ප්‍රත්‍යක්ෂයි..... :D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සිරාවටම ගොඩක් උන් එහෙම තමා...:rofl: ඕනතරම් මල සමයන් කරනවා සෙට්වෙලා තියනවා මට.:dull:

    :dull:

    :dull: කතා කරලා වැඩක් නෑ ඒ ගැන නම්.... ඊයේ කඩුවෙල පාලම උඩ හෙඩ් එක දාගෙන එනවා අ.හු.වේ.පු. ඈල්ටෝ එකක්..... මම හෙඩ් කරලා.... උගේ පැත්තටම කැපුවා..... කොහෙද.... ඌ ගානක්වත් නැතුව ඉස්සරහටම ආවා කියහන්කෝ හෙඩ් එකේම...... :growl: මම පැත්තකට කර ගත්තා ඔය සමයමේ ගාවගෙන..... දෙයියනේ කියලා තියෙන වාහනේ තලාගන්නේ මොකටද කියලා හිතලා...... :dull: :P

    :lol:
    ලෝඩ් පකීර්ල වගෙ තමයි යන්නෙ උන්
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කටුවාසී කුකුළන්ගෙන් තඩි උදව්වක් ඕනේ...:yes:

    අපේ 110 එකක් තියෙන්නේ. ලොකු කේස් එකක් තියනවා රෑට යනකොට. ඒසී එක දාගෙන යනකොට ටිකක්වෙලා ගියාම වීදුරු කූල් වෙලා මීදුම වගේ දරුණුවටම බැඳෙන්න ගන්නවා පිට පැත්තෙන්. වයිපරේ දල පිහදැම්මත් වැඩක් නෑ ආයි පට්ගාලා බැඳේනව. දෙපැත්තෙ වීදුරු වලටත් ඒ සෙතේමයි.:no::no:

    ඒසී ඕෆ් කරගෙන ගියොත් එහෙම ඇතුල් පැත්තෙන් බැඳෙන්න ගන්නවා. :sorry:

    එකම විසඳුම වීදුරු දෙකක්වත් හොඳටම ඇරගෙන යන එක. දැනුත් මේ කට්ට කාල ආවෙ. කාර් එකේ හීටර් එක නම් වැඩ නෑ. දැන් හිතුවෙ ඒකවත් හදාගෙන බලන්න කියල.:dull:

    මොකද කරන්නෙ මේකට. රෑට වැස්ස එහෙම සෙට් වුනොත් අනාථයි. අනේමංදා මේකෙ පිස්සුවෙන් වගේ බැඳෙනවා වීදුරුවෙ.:dull::dull:
    \\

    ඕකට තමයි බන් වාහන හදනකොට හීටර් කෝර් එකක් හයි කරලා එවන්නේ.. හීරේ එක හදාගෙන ඒසී එක කොන්ට්‍රෝල් කරගන්න ඕන තරමට..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මං ඊයෙ දවසම නිදාගත්තා...:dull:

    පෙරේදා ගියා පොඩි හයිඩ්‍රො පවර් ප්ලාන්ට් එකක රිපෙයාර් එකකට.. (සිංහරාජෙ ඇතුලෙ ගමක) හවස 6ට ගියේ එනකොට පහුවදා උදේ 6යි.:baffled:

    ගලාගෙන යන වතුර පාරක් අයිනෙන් මමත් ඉඩමක් ගන්න හිතන් ඉන්නවා කවද හරි.. එදාට මටත් හයිඩ්‍රෝ පවර් හයිකරලා දියන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    \\

    ඕකට තමයි බන් වාහන හදනකොට හීටර් කෝර් එකක් හයි කරලා එවන්නේ.. හීරේ එක හදාගෙන ඒසී එක කොන්ට්‍රෝල් කරගන්න ඕන තරමට..

    හ්ම්.. බලන්න ඕනේ... ඔක්කොම කෑලි බෑලි ටික නම් තියනවා.. මේකෙ වැඩි කෑලි අයින් කරල නෑ.:P හදාගන්න ඕනේ අයියේ.. මේ සෙල්ලම හරියන්නෑ...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: සිම්පල් වැඩක් කුකුලෝහ්...... :yes: ෂෑම්පූ ටිකක් වීදුරුවට ස්ප්‍රේ කරලා..... පත්තර කොල වලින් පිහිදපන්...... අත්දුටුවයි..... ප්‍රත්‍යක්ෂයි..... :D

    නෑ බඩෝ මොකෙන් පිහදැම්මත් වැඩක් නෑ බැඳෙන්න ගත්තම නවතින්නෙ නෑ ආයි වීදුරුව තරමක් රත් වෙනකම්.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගලාගෙන යන වතුර පාරක් අයිනෙන් මමත් ඉඩමක් ගන්න හිතන් ඉන්නවා කවද හරි.. එදාට මටත් හයිඩ්‍රෝ පවර් හයිකරලා දියන්

    000204AE.gif
    000204AE.gif
    000204AE.gif
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    නෑ බඩෝ මොකෙන් පිහදැම්මත් වැඩක් නෑ බැඳෙන්න ගත්තම නවතින්නෙ නෑ ආයි වීදුරුව තරමක් රත් වෙනකම්.:dull:

    Liquid Dish Wash දාලා windscreen එක හැම මුල්ලක්ම හොඳට පිහදපන් . . . ඇතුලයි එළියයි දෙකම . . . වතුර කලවම් කරන්නේ නැතුව කරලා බලපන්..

    නැත්තන් සිලිකා ක්‍රිස්ටල් ටිකක් හොයන් මේස් එකක් අතුලට දාලා dash බෝඩ් එක උද තියපන් . . . එතකොට වාහනේ ඇතුලේ Mist එක බැඳෙන්නේ නෑ... එතකොට AC දාන්න ඕනි නෑ.. ඇත දුටුවයි ප්‍රත්‍යක්ෂයි... Ebay එකෙන් VGA එකක් order කරා.. එකේ ආවා සිලිකා තොගයක්... මේ ලඟක් වෙනකලුත් මම පාවිච්චි කරේ ඒවා . . .
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔන්න මචංලා කාලෙකින් ටොමා කට්ටක් ලියන්නයි යන්නේ. :)

    මේකෙන් උඹලට ඉගෙන ගන්න තියන්නේ මොනවද
    1) ස්ටීරියන් එකක් ගලවනකොට පැත්ත ලකුණු කරලා ගැලෙව්වනම් පස්සේ ගැටලුවක් ඇති වෙන්නෙ නෑ. ස්ටීරියන් එක විතරක් නෙවෙයි. තමන් හරියට දන්නෙ නැති ඕනිම දෙයක් ගලවද්දි ලකුණු කරලා ගැලෙව්වනම් ගොඩක් පහසුයි.
    2) සමහර ගැටලු විසද ගන්න අපි හිතනවට වඩා ගොඩක් සරල ක්‍රම තියෙන්න පුලුවන්.
    3) වාහනේක ප්‍රශ්නෙකදි බය වෙන්න එපා. ඒ ඒ පියවර වලට මූන දෙන්න. ඒ කට්ට අනිවාර්යෙන් පස්සේ කාලෙක අත්දැකීමක් වෙනවා.

    අඩෝ මෙන්න කටුවක් වැටිලා :lol::lol:

    එල එල පොඩි පොඩි කටු හරි කමක් නැ දාපල්ලා. ඉගෙන ගන්න දේවල් තියනවා අපට.:)

    thx ටොමා :love::love::love:
     
    Status
    Not open for further replies.