වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    කලකිරෙනවා බන්.
    අපි මොනවහරි ඇහුවම උඹල එව්ව දකින්නෙවත් නෑ.

    හරියට superstars උනාට පස්සෙ sms එවපු එවුන්ට, අපිට ඔය කවුරුවත් වැඩක් නෑ කියල කියනව වගේ.

    මොකද අපිත් ත්‍රේඩ් එකට ආදරේ උඹලගෙ පාඨකයො මචන්.:(
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    BUMP

    [FONT=&quot]යාලුවනේ[/FONT][FONT=&quot] මට[/FONT][FONT=&quot] වාහන[/FONT] parts [FONT=&quot]වගයක්[/FONT][FONT=&quot] හොය[/FONT][FONT=&quot]ගන්න[/FONT][FONT=&quot]ඕනේ[/FONT].
    [FONT=&quot]උදව්වක්[/FONT][FONT=&quot] කරන්න[/FONT][FONT=&quot] පුලුවන්ද[/FONT][FONT=&quot] දන්න[/FONT][FONT=&quot] අය[/FONT].

    01) model - Hilux 107

    Item - Door visor (Wide)

    Qty - for all doors.

    6.jpg

    [FONT=&quot]මේක [/FONT][FONT=&quot]ගන්න[/FONT][FONT=&quot] පුලුවන්[/FONT][FONT=&quot] තැනක්[/FONT][FONT=&quot] හරි[/FONT][FONT=&quot] හදන්න[/FONT][FONT=&quot] පුලුවන්[/FONT][FONT=&quot] කෙනෙක්[/FONT][FONT=&quot] හරි[/FONT][FONT=&quot] ඉන්නව නම්[/FONT][FONT=&quot] කියන්න[/FONT].

    [FONT=&quot]මේකෙම[/FONT][FONT=&quot] තව [/FONT][FONT=&quot][FONT=&quot]model [/FONT][/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot] එනව[/FONT] side mirror [FONT=&quot]එකත් [/FONT][FONT=&quot]එක්කම[/FONT] cover [FONT=&quot]වෙන[/FONT]. [FONT=&quot]ඒක [/FONT][FONT=&quot]උනත් [/FONT][FONT=&quot]කමක් [/FONT][FONT=&quot]නෑ[/FONT].

    (
    [FONT=&quot]ඒකෙ[/FONT] photo [FONT=&quot]එකක් [/FONT][FONT=&quot]හොයගන්න[/FONT][FONT=&quot] බැරි[/FONT][FONT=&quot] උනා[/FONT].)

    bump
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,345
    113
    Auckland

    ඔය පින්තූරෙ තියෙන්නෙ නම් 2005ට කලින් ආව hilux එකක්. ඕකක්ද තියෙන්නෙ නැත්තන් අලුත් බෝට්ටු මොඩල් එකක්ද ?
    මාත් මේ navara එකට වයිසර් 4ක් දාන්න කියල බැලුවෙ. කුරුනෑගල අකුරන වගේ තමා ඔවා බලන්න ඕනෙ. කොලබ නම් දන්නෙ නෑ තියන තැන් :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔය පින්තූරෙ තියෙන්නෙ නම් 2005ට කලින් ආව hilux එකක්. ඕකක්ද තියෙන්නෙ නැත්තන් අලුත් බෝට්ටු මොඩල් එකක්ද ?
    මාත් මේ navara එකට වයිසර් 4ක් දාන්න කියල බැලුවෙ. කුරුනෑගල අකුරන වගේ තමා ඔවා බලන්න ඕනෙ. කොලබ නම් දන්නෙ නෑ තියන තැන් :baffled:

    අකුරන ගන්නවනම් මුස්ලිම් කඩේකින් ගනින්.. සිංහල සොන්නයන්ගේ කඩවලට යන්න එපා. මුස්ලිම් අපේ කඩ වලටම එන්න:cool::cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,345
    113
    Auckland
    රත්තරං;19360710 said:

    අකුරුන මොන ශින්හලුද :lol:

    ගොඩක් ශින්හල මෝඩයො කැබ් වෑන් ගන්නෙම වීල්ස් ලන්කා එකෙන්. ගන් වතුරට සුනාමි වලට අහු උන දිරච්ච හලාල් වාහනනෙ ;):love:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ඔය පින්තූරෙ තියෙන්නෙ නම් 2005ට කලින් ආව hilux එකක්. ඕකක්ද තියෙන්නෙ නැත්තන් අලුත් බෝට්ටු මොඩල් එකක්ද ?
    මාත් මේ navara එකට වයිසර් 4ක් දාන්න කියල බැලුවෙ. කුරුනෑගල අකුරන වගේ තමා ඔවා බලන්න ඕනෙ. කොලබ නම් දන්නෙ නෑ තියන තැන් :baffled:

    මචන්. මගේ ලග තියෙන්නේ 1992 107 SSRX මොඩෙල් එක. ඒකට හොයන්නේ. හැමතැනම තියන normal door visor එක නෙමෙයි. පුම්බල තියන model එක.
    attachment.php

    attachment.php

    මේ තියෙන්නෙ දැනට තියන එක මචන්. මම හොයන්නෙ මීට වඩා wide පුම්බපු මොඩෙල් එක
     
    Attachments

    • web size.jpg
      web size.jpg
      34.2 KB · Views: 145
    • HJ.jpg
      HJ.jpg
      26.1 KB · Views: 143
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අකුරුන මොන ශින්හලුද :lol:

    ගොඩක් ශින්හල මෝඩයො කැබ් වෑන් ගන්නෙම වීල්ස් ලන්කා එකෙන්. ගන් වතුරට සුනාමි වලට අහු උන දිරච්ච හලාල් වාහනනෙ ;):love:

    වීල්ස් ලංකා යනු කුමක්ද සිංහලු???
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,345
    113
    Auckland
    මචන්. මගේ ලග තියෙන්නේ 1992 107 SSRX මොඩෙල් එක. ඒකට හොයන්නේ. හැමතැනම තියන normal door visor එක නෙමෙයි. පුම්බල තියන model එක.
    attachment.php

    attachment.php

    මේ තියෙන්නෙ දැනට තියන එක මචන්. මම හොයන්නෙ මීට වඩා wide පුම්බපු මොඩෙල් එක

    107 කියන එක මම දැක්කෙ 07 වගේ. එහෙම දන්නෙ නම් නෑ හො
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    \\

    ඕකට තමයි බන් වාහන හදනකොට හීටර් කෝර් එකක් හයි කරලා එවන්නේ.. හීරේ එක හදාගෙන ඒසී එක කොන්ට්‍රෝල් කරගන්න ඕන තරමට..

    :shocked: මොකක් කිව්වා.....?? තේරුනේ නෑ..... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බඩෝ මොකෙන් පිහදැම්මත් වැඩක් නෑ බැඳෙන්න ගත්තම නවතින්නෙ නෑ ආයි වීදුරුව තරමක් රත් වෙනකම්.:dull:

    :oo: AC දැම්මහම ඔය මීදුම වගේ බැදෙන එක නැතුව යන්න එපායේ බං..... FB15 වගේම DX එකෙත් AC දැම්මහම; වැස්ස වෙලාවට මීදුම වගේ බැදෙන ටික මිසින් වෙනවා..... :yes: ඕකේ මොකක් වෙලාද....??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කලකිරෙනවා බන්.
    අපි මොනවහරි ඇහුවම උඹල එව්ව දකින්නෙවත් නෑ.

    හරියට superstars උනාට පස්සෙ sms එවපු එවුන්ට, අපිට ඔය කවුරුවත් වැඩක් නෑ කියල කියනව වගේ.

    මොකද අපිත් ත්‍රේඩ් එකට ආදරේ උඹලගෙ පාඨකයො මචන්.:(

    :shocked: කොහෙද බං උඹ ඕක දැම්මේ....?? දැක්කේ නෑ නේ.... :(

    ඕවා මචන් ඩාලි රෝඩ් පැත්තේ ගියා නම් අඩුවට හොයා ගන්න පුලුවන්...... :yes: ඩාලි රෝඩ් යනවා නම් (වාහනෙත් අරන්) තව කෙනෙකුත් එක්කන් යන එක වාහනේ ආරක්ෂාවට හොදා...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19360710 said:
    අකුරන ගන්නවනම් මුස්ලිම් කඩේකින් ගනින්.. සිංහල සොන්නයන්ගේ කඩවලට යන්න එපා. මුස්ලිම් අපේ කඩ වලටම එන්න:cool::cool:

    :shocked: මාතලේ යනකොට හම්බ වෙන අකුරන නේද ඔය.....?? එහේ කොහෙද මාමේ සිංහළු.....?? ඉන්නෙම තම්බි හැත්ත...... යන්නේ පාරේ මැද...... :growl: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අකුරුන මොන ශින්හලුද :lol:

    ගොඩක් ශින්හල මෝඩයො කැබ් වෑන් ගන්නෙම වීල්ස් ලන්කා එකෙන්. ගන් වතුරට සුනාමි වලට අහු උන දිරච්ච හලාල් වාහනනෙ ;):love:

    :shocked: වීල්ස් ලංකා එකට බනින්න එපා...... එකෙක්ගේ හිත රිදෙයි.....!! :baffled:
     
    Status
    Not open for further replies.