කලකිරෙනවා බන්.
අපි මොනවහරි ඇහුවම උඹල එව්ව දකින්නෙවත් නෑ.
හරියට superstars උනාට පස්සෙ sms එවපු එවුන්ට, අපිට ඔය කවුරුවත් වැඩක් නෑ කියල කියනව වගේ.
මොකද අපිත් ත්‍රේඩ් එකට ආදරේ උඹලගෙ පාඨකයො මචන්.

මොකක් කිව්වා.....?? තේරුනේ නෑ..... 
AC දැම්මහම ඔය මීදුම වගේ බැදෙන එක නැතුව යන්න එපායේ බං..... FB15 වගේම DX එකෙත් AC දැම්මහම; වැස්ස වෙලාවට මීදුම වගේ බැදෙන ටික මිසින් වෙනවා.....
ඕකේ මොකක් වෙලාද....??