Elakiri එකෙන් thread එක මකලා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    :frown: මේ මොන උට්ටක්ද.....?? :frown: :growl:
    ව්‍යංගාර්ථ උත්ප්‍රේක්ෂ වක්‍රෝර්ති අතර
    සන්ධි විසන්ධි විභක්ති ලියමින්
    සමාස තත්දින කෘතන්දන වල හිරවූ
    එළිවැට රකින්නට
    වෑයම් දරන
    අනියමාර්ථ අසම්භාව්‍ය
    ක්‍රියාවෙන්ම අවසන් වන
    ජීවිතය නම් කවිය..

    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    proof danawa hebei ah ekko ona nae :no:
    feffy1.jpg

    ​
     
    ව්‍යංගාර්ථ උත්ප්‍රේක්ෂ වක්‍රෝර්ති අතර
    සන්ධි විසන්ධි විභක්ති ලියමින්
    සමාස තත්දින කෘතන්දන වල හිරවූ
    එළිවැට රකින්නට
    වෑයම් දරන
    අනියමාර්ථ අසම්භාව්‍ය
    ක්‍රියාවෙන්ම අවසන් වන
    ජීවිතය නම් කවිය..

    ​

    වරක් හුජ්ජ කර
    දෙවරක් බිජ්ජ සොලවන්න

    කොහෙන්ද උට්ටෝ උබ මේව හොයා ගන්නේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    Podi Silva - පොඩි සිල්වා;19361438 said:
    වරක් හුජ්ජ කර
    දෙවරක් බිජ්ජ සොලවන්න

    කොහෙන්ද උට්ටෝ උබ මේව හොයා ගන්නේ
    අනුන්ගෙ කරපිටින් නොව තමන්ගෙ ශක්තියෙන් අරමුණට ලඟාවන්න..:cool:
    ​
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    හේ හේ උඹලා මෙහෙ ගහගන්නවා කොහොම හරි මගේ thread එකට කෙලලා කිසිම හේතුවක් මට කියලා නැති එකයි හිතට දුක :no::no::no::no:
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මොකක්ද ත්‍රේඩ් එක..?
    ​


    ත්‍රෙඩ් එක N/A කියන්න විදියක් නැනේ බන් ලින්කුවක්වත් නැනේ,

    අර tsu එක ගැන ලියපු ත්‍රෙඩ් එක, එකේ අන්තිමට ඉතින් මගේ referral ලින්ක් එකක් තියනවා එත් එහෙම නැතුව ඒ site එකට reg වෙන්නත් බැනේ, එක මම කියලමයි දැම්මේ :(
    :(:(:(