බොරුවට රැවටී ඡන්දය දුන් උන් තාමත්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේ රට විනාස කරපු තොපියි තොපේ අනුරලා රනිල් ලා මෛත්‍රිලා හෙණ වැදියන්...
    තොපිට සාප කරනවා ඇරෙන්න මගේ රට විනාස වෙද්දි මට කරන්න දෙයක් නැ
    :yes::yes::yes::yes::yes::yes:
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    මගේ රට විනාස කරපු තොපියි තොපේ අනුරලා රනිල් ලා මෛත්‍රිලා හෙණ වැදියන්...
    තොපිට සාප කරනවා ඇරෙන්න මගේ රට විනාස වෙද්දි මට කරන්න දෙයක් නැ
     
    • Like
    Reactions: kandahar

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මගේ රට විනාස කරපු තොපියි තොපේ අනුරලා රනිල් ලා මෛත්‍රිලා හෙණ වැදියන්...
    තොපිට සාප කරනවා ඇරෙන්න මගේ රට විනාස වෙද්දි මට කරන්න දෙයක් නැ

    :yes::yes::yes:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    දැන් සැරයක් කිව්වා නේද?
    නැගිටපිය මහින්ද එක්ක
    :growl:

    මහින්දව නැගිට්ටන එක අපි කරගන්නං උඹ රනිල් එක්ක බුදියගනින්..
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    දැන් රටට වෙන දේ ගැන දුකයි මචං
    අවාසනාවට තවත් ආණ්ඩුව හොදයි කියන එවුන් ඉන්නවනේ

    Ow ban ape awaasanawata me inne e wage ewun. Munta mahindata banina eken thora sathutak nahane. Yako meka mahinda gana nemeyi rata gana. Munta penne na ratata wela thiyena de. Kaalakanni.

    මහින්ද ගෙනාවම හරිද?

    මහින්ද ගේමු මචන්
    අපි උඹත් එක්ක:rofl:

    උබ නම් මහ වදයක් බන්..පුදුම අදෝනාවක් නේ:lol:

    Kiyawanna kammali ban saranshaya dapan Mahinda samaga negitimu kiyala :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ඊලඟ ජනාධිපතිවරණෙදි නං මහින්දට තමා :( :(
    දැනුයි තේරෙන්නෙ :sorry: :sorry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව් ඊලඟ ජනාධිපතිවරණෙදි නං මහින්දට තමා :( :(
    දැනුයි තේරෙන්නෙ :sorry: :sorry:

    mahinda ona ne ban, unp eke hoda un innawa, my my3 ranil ponnayo elola un tikatawat dunnanam hari, sajita hari kamanne
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    mahinda ona ne ban, unp eke hoda un innawa, my my3 ranil ponnayo elola un tikatawat dunnanam hari, sajita hari kamanne

    උන් හොඳ නං උන් රනිල්ලට මෛත්‍රීලට විරුද්ධ වෙන්නැතුව පොල් ගානවද ඒකට වෙලා :no: :no:
    නෑ බං එකම විසඳුම මහින්ද විතරයි ඔය කාලකන්නි එකෙක්වත් හරියන්නෑ :no: :no:
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    ඔව් ඊලඟ ජනාධිපතිවරණෙදි නං මහින්දට තමා :( :(
    දැනුයි තේරෙන්නෙ :sorry: :sorry:

    Elanga janadhipathiwaranaya? :rolleyes:

    උන් හොඳ නං උන් රනිල්ලට මෛත්‍රීලට විරුද්ධ වෙන්නැතුව පොල් ගානවද ඒකට වෙලා :no: :no:
    :yes:

    sira thread eka . udepandaram toyyo dethun denekta sehema ridila umbea kiyala thiyenne.

    Ow. Un hora rahsema rep kapeeme jathika wyapaarayak diyath karala thiyenne. :lol: