වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොලයියටනේ කිව්වේ ඒ නිසා අපි දාන්නෙ නෑ :P

    මේ ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කොම පොලයියලා තමයි බන්.. උඹ දාහන් හොඳේ..:love::love::love:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    හරවන්න නෙමෙයි බන්. රෝදෙ කරකවන්න. ඉස්සරහ රෝදේ? පස්ස රෝද නං අවුලක් නෑ :s

    බ්රේක් බයින් බොලව්.. බ්‍රේක් කැලිපර් දෙක ගලවල සුද්ද කරලා පින් දෙකට ග්‍රීස් දාල හයි කරහන්... පින් සහ පින් ස්ලීව් ඇදවෙලා හෝ ගෙවිලනම් අලුතෙන් දාන එක තමයි වඩා හොඳ.. පින් බූට් කැඩිලානම් අලුතෙන් දැමිය යුතුයි... බූට් පමණක් ගැනීමට තැනකනම් නොදනී...

    198357_Graphic_26.jpg

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එහෙම වෙන්න ඕනෙ. එක්කො temp සෙන්සර් එක ගිහින්. නැත්තන් ගෑස් අඩු වෙලා. එතකොට කොම්ප්‍රෙශර් එක දිගටම වැඩ

    සෙන්සර් එක ගිහින් දිගටම වැඩ කරනවානම් දුර ගමනක් යනකොට ඒසී නැතුව යන්න ඕන මචන්.. එක වෙන්නේ මෙහෙමයි.. ඕෆ් වෙන්නේ නැතුව එක දිගටම කොම්ප්‍රෙසර් එක වැඩ කරොත් එයා එක දිගටම කූලර් එක කූල් කරනවා.. එකේ ප්‍රතිපලය තමයි කූලර් එක අයිස් වලින් වැසී යාම.. අයිස් බැඳුන ගමන් කූලර් එක හරහා හුලන් ඒම අවම වෙනවා.. ඊට පස්සේ වෙන්නේ ඇතුලේ සීතල අඩුවීම.. ඉන් පස්සේ ටික වෙලාවක් ඒසී ඕෆ් කරන ගියාම තමයි කූලර් එකේ තියන අයිස් ටික දියවෙලා යන්නේ.. හරිඳුගේ වාහනේ ඔය ප්‍රශ්නේ තියෙන්නේ ඒසී එක හොඳම තත්වයේ තිබීම නිසා කූල් එක හොඳින්ම තිබීම.. එහෙම උනාම ඇතුලේ සීතලට වාහනේ වීදුරු සීතල වෙන නිසා එළියේ තියන ජාල වාෂ්ප වීදුරුවේ බැඳෙන්න ගන්නවා.. මම හිතන්නේ ඔය ප්‍රශ්නේ ඇත්තේ පරිසරය ටිකක් විතර උෂ්ණත්වය අඩු දවස් වලට වෙන්න ඕන.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ඔව් ඔව් ඔව් ඔව්..... :yes: විශේෂයෙන් වැස්ස දවස් වල... නිකම් යන වෙලාවට කේස් එකක් නෑ ඒසී එක ගානට තියනවා.:dull:

    මේක ඒසී කාරයින්ට කිව්වට තේරුමක් වෙන්නෙ නෑ. උන් ඕකට අතගහන්න බයයි. බඩාගෙ කාර් එක රිපෙයාර් කරපු අයියවත් අල්ලගෙන ඇදල බලන්න සූදානම් කරගත්තා... අපි ගලවගත්තම වැඩේ ෂුවර්නෙ. බලමු දෙකෙන් එකක් කරගන්න බැරියෑ.. :P
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....

    matat oya case eka thiyenawa. wishshayenma rata gamank yanakota ehema nathnam wassa wahala pawwata passe wage. loweth na. wate ehema pennema na. issara widuruwa nam wipers walin clean karaganna puluwan. shutters ehema bane. A/C eka on/off wewi wada karanawa. temp sensor eka wada karanawane e kiyanne. godak welawata side mirrors ehema balanna shutter eka arinnama wena ganata wahila yanawa. solution ekak thiyenawa nam matat watinawa.
     
    මං හීටර් එක හදාගෙන මොකද වුනේ කියලා කියන්නම් මචෝ....:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කොම පොලයියලා තමයි බන්.. උඹ දාහන් හොඳේ..:love::love::love:

    :D ඇත්තම පොලයියා දැම්මම ලිපිය ගොඩක් සාරවත් වෙන නිසා ඌ එහෙම කියන්න ඇත්තේ :) එහෙනම් එච්චර සාරවත් නැතත් මම දාන්නම් :nerd:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සෙන්සර් එක ගිහින් දිගටම වැඩ කරනවානම් දුර ගමනක් යනකොට ඒසී නැතුව යන්න ඕන මචන්.. එක වෙන්නේ මෙහෙමයි.. ඕෆ් වෙන්නේ නැතුව එක දිගටම කොම්ප්‍රෙසර් එක වැඩ කරොත් එයා එක දිගටම කූලර් එක කූල් කරනවා.. එකේ ප්‍රතිපලය තමයි කූලර් එක අයිස් වලින් වැසී යාම.. අයිස් බැඳුන ගමන් කූලර් එක හරහා හුලන් ඒම අවම වෙනවා.. ඊට පස්සේ වෙන්නේ ඇතුලේ සීතල අඩුවීම.. ඉන් පස්සේ ටික වෙලාවක් ඒසී ඕෆ් කරන ගියාම තමයි කූලර් එකේ තියන අයිස් ටික දියවෙලා යන්නේ.. හරිඳුගේ වාහනේ ඔය ප්‍රශ්නේ තියෙන්නේ ඒසී එක හොඳම තත්වයේ තිබීම නිසා කූල් එක හොඳින්ම තිබීම.. එහෙම උනාම ඇතුලේ සීතලට වාහනේ වීදුරු සීතල වෙන නිසා එළියේ තියන ජාල වාෂ්ප වීදුරුවේ බැඳෙන්න ගන්නවා.. මම හිතන්නේ ඔය ප්‍රශ්නේ ඇත්තේ පරිසරය ටිකක් විතර උෂ්ණත්වය අඩු දවස් වලට වෙන්න ඕන.

    Thanks මචං :)
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    මං හීටර් එක හදාගෙන මොකද වුනේ කියලා කියන්නම් මචෝ....:)
    එල. මගෙ එකෙත් හීටර් එක වැඩ නෑ. මෙ රස්නෙ රටට මොන හීටර්ද කියල මම ඒක හදන්න ගියෙත් නෑ. බලල කියපන්කො මටත්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් ඔව් ඔව් ඔව්..... :yes: විශේෂයෙන් වැස්ස දවස් වල... නිකම් යන වෙලාවට කේස් එකක් නෑ ඒසී එක ගානට තියනවා.:dull:

    මේක ඒසී කාරයින්ට කිව්වට තේරුමක් වෙන්නෙ නෑ. උන් ඕකට අතගහන්න බයයි. බඩාගෙ කාර් එක රිපෙයාර් කරපු අයියවත් අල්ලගෙන ඇදල බලන්න සූදානම් කරගත්තා... අපි ගලවගත්තම වැඩේ ෂුවර්නෙ. බලමු දෙකෙන් එකක් කරගන්න බැරියෑ.. :P

    හොට් වෝටර් ලයින් දෙක ඩිස්කනෙක්ට් කරලද තියෙන්නේ? හීටර්කෝර් එක දිරල වතුර ලීක් වෙන්න ගත්තාම තමයි ඕක ඩිස්කනෙක්ට් කරන්නේ.. එත් සමහර බාස්ල ඕක බයිපාස් කරලා දානවා හීටරේ ලංකාවේ පාවිච්චි වෙන්නෙම නැති නිසා.. ඒ උන්දලාගේ නොදැනුවත්කම .. මාසෙකට දෙකකට සැරයක් හීටර් එක අගටම කරකවල වතුර ටික දුවන්න දෙන එක හොඳයි හීටර් එකේ පැවැත්මට. ලයින් ඩිස්කනෙක්ට් කරලනම් ඉස්සෙල්ල ලයින් දෙක ගහල බලහන් හීටර් කෝර් එක ගලවන්නේ නැතුව.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ඔය කියන්නේ ඇතුලේ බැඳෙන ජලවාෂ්ප ගැන බන්.. හරිඳු කියන්නේ එළියෙන් බැඳෙන ජලවාෂ්ප ගැන.. ඒකට ඒසී එක කොන්ට්‍රෝල් කරන්න හීටර් කෝර් එකට රේඩියේටර් එකෙන් වතුර සප්ලයි එක එන්න ඕන.

    ඒසී එක ඕනවට වඩා සීතල උනාම එළියෙන් වීදුරුවේ ජලවාෂ්ප බැඳෙනවා.. ඒ ගැන තමයි හරිඳු කියන්නේ මම හිතන්නේ..

    :oo: ඒ කියන්නේ ක්ලයිමේට් කන්ට්‍රෝල් සීන් එකද.....?? FB15 එකේ නම් තිබේ එහෙම එකක්..... :P ඒත් DX එකේ..... :P :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරියටම කියන්න දන්නෙ නෑ මචෝ. :sorry: වැලිව් කරන පොරක් ඉන්නවා. ඌව හම්බුනොත් අහලා බලලා කියන්නම්.

    :P මහ ආණ්ඩුවෙන් කිව්වා FB15 වැලිව් කරන් එන්න කියලා.... මොකටද කියලා තමා නොදන්නේ..... :( විකුණන්නවත්ද දන්නේ නෑ...... :( :( එහෙම උනොත් හිගා කාලා හරි ඒක ගන්න ඕනා මම...... :love::love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :P මහ ආණ්ඩුවෙන් කිව්වා FB15 වැලිව් කරන් එන්න කියලා.... මොකටද කියලා තමා නොදන්නේ..... :( විකුණන්නවත්ද දන්නේ නෑ...... :( :( එහෙම උනොත් හිගා කාලා හරි ඒක ගන්න ඕනා මම...... :love::love:

    ඕක ලක්ශ 10කට වැලිව් කරන් පලයන්... වැඩේ ගොඩ:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොට් වෝටර් ලයින් දෙක ඩිස්කනෙක්ට් කරලද තියෙන්නේ? හීටර්කෝර් එක දිරල වතුර ලීක් වෙන්න ගත්තාම තමයි ඕක ඩිස්කනෙක්ට් කරන්නේ.. එත් සමහර බාස්ල ඕක බයිපාස් කරලා දානවා හීටරේ ලංකාවේ පාවිච්චි වෙන්නෙම නැති නිසා.. ඒ උන්දලාගේ නොදැනුවත්කම .. මාසෙකට දෙකකට සැරයක් හීටර් එක අගටම කරකවල වතුර ටික දුවන්න දෙන එක හොඳයි හීටර් එකේ පැවැත්මට. ලයින් ඩිස්කනෙක්ට් කරලනම් ඉස්සෙල්ල ලයින් දෙක ගහල බලහන් හීටර් කෝර් එක ගලවන්නේ නැතුව.

    :shocked: FB15 එකෙත් එහෙම කරන්න ඕනාද මාමේ....?? :baffled:
     
    Status
    Not open for further replies.