වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :oo: AC දැම්මහම ඔය මීදුම වගේ බැදෙන එක නැතුව යන්න එපායේ බං..... FB15 වගේම DX එකෙත් AC දැම්මහම; වැස්ස වෙලාවට මීදුම වගේ බැදෙන ටික මිසින් වෙනවා..... :yes: ඕකේ මොකක් වෙලාද....??

    උඹ ඔය කියන්නේ ඇතුලේ බැඳෙන ජලවාෂ්ප ගැන බන්.. හරිඳු කියන්නේ එළියෙන් බැඳෙන ජලවාෂ්ප ගැන.. ඒකට ඒසී එක කොන්ට්‍රෝල් කරන්න හීටර් කෝර් එකට රේඩියේටර් එකෙන් වතුර සප්ලයි එක එන්න ඕන.

    ඒසී එක ඕනවට වඩා සීතල උනාම එළියෙන් වීදුරුවේ ජලවාෂ්ප බැඳෙනවා.. ඒ ගැන තමයි හරිඳු කියන්නේ මම හිතන්නේ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ඔව් ඔව්.. ඕක තමා සීන් එක..:yes:

    අද වස්සෙ ආවා.. ඒසී එක ඔන් ඕෆ් කර කර...

    හීටර් එක හදාගන්න ඕනේ. වෙලාවක් සෙට් වෙච්ච ගමන් වැඩේට බහිනවා..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Liquid Dish Wash දාලා windscreen එක හැම මුල්ලක්ම හොඳට පිහදපන් . . . ඇතුලයි එළියයි දෙකම . . . වතුර කලවම් කරන්නේ නැතුව කරලා බලපන්..

    නැත්තන් සිලිකා ක්‍රිස්ටල් ටිකක් හොයන් මේස් එකක් අතුලට දාලා dash බෝඩ් එක උද තියපන් . . . එතකොට වාහනේ ඇතුලේ Mist එක බැඳෙන්නේ නෑ... එතකොට AC දාන්න ඕනි නෑ.. ඇත දුටුවයි ප්‍රත්‍යක්ෂයි... Ebay එකෙන් VGA එකක් order කරා.. එකේ ආවා සිලිකා තොගයක්... මේ ලඟක් වෙනකලුත් මම පාවිච්චි කරේ ඒවා . . .

    බලන්නම් ට්‍රයි එකක් දාලා..:) සිලිකා එච්චර කල් තියනවද බන්...

    මේකෙ කේස් එක ලොකුවටම තියෙන්නෙ බන් එලියෙන් බැඳෙන්න ගන්න එක ඒසී එක දැම්මම. ඒසී නොදා යනකොට ඇතුලෙ බැඬෙන එකනම් ඔය වැඩෙන් ෂේප් වෙයි වගේ. බලමු. :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩෝ මෙන්න කටුවක් වැටිලා :lol::lol:

    එල එල පොඩි පොඩි කටු හරි කමක් නැ දාපල්ලා. ඉගෙන ගන්න දේවල් තියනවා අපට.:)

    thx ටොමා :love::love::love:

    Thanks මචෝ. දැන් ඉස්සර වගේ නෙවෙයි කටු පාඨකයොත් අඩුයි වගේ :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :frown: :growl: දෙනවා උගේ..... :angry:

    ටොම් මාමේ..... J* නම්බර් FB15 Super Saloon එකක් වැලිවේෂන් එක කීයක් වෙයිද....?? :oo:
    හරියටම කියන්න දන්නෙ නෑ මචෝ. :sorry: වැලිව් කරන පොරක් ඉන්නවා. ඌව හම්බුනොත් අහලා බලලා කියන්නම්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බලන්නම් ට්‍රයි එකක් දාලා..:) සිලිකා එච්චර කල් තියනවද බන්...

    මේකෙ කේස් එක ලොකුවටම තියෙන්නෙ බන් එලියෙන් බැඳෙන්න ගන්න එක ඒසී එක දැම්මම. ඒසී නොදා යනකොට ඇතුලෙ බැඬෙන එකනම් ඔය වැඩෙන් ෂේප් වෙයි වගේ. බලමු. :yes:

    ඇයි මල්ලි ඒසී එකේ කූල් ලෙවල් එක අඩු කරලා බැලුවේ නැද්ද.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි මල්ලි ඒසී එකේ කූල් ලෙවල් එක අඩු කරලා බැලුවේ නැද්ද.

    ඒකෙ කූල් ලේවල් එක එහෙම අඩුවෙන්නෙ නෑ.. පොලයියා කිව්ව වගේ ඒක හීටර් එකත් එක්ක කලවම් වෙලා අඩුවෙන්න තියෙන්නෙ මට තේරිච්ච විදියට.:dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒකෙ කූල් ලේවල් එක එහෙම අඩුවෙන්නෙ නෑ.. පොලයියා කිව්ව වගේ ඒක හීටර් එකත් එක්ක කලවම් වෙලා අඩුවෙන්න තියෙන්නෙ මට තේරිච්ච විදියට.:dull:

    :nerd: මම හිතුවේ ඇතුලේ උශ්නත්වේ අයිඩෙන්ටිෆයි කරගෙන ඒසි කම්ප්‍රෙශර් එක නවතිනවා ඇති කියලා.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka

    දන්නා කියන කුකුළනි,

    සොලූනාවේ ගියර් එක න්‍යුට්‍රල් කරල තියෙද්දිත් ඉස්සරහ රෝද දෙක අතින් කරකවන්න හෙන ගැම්මක් දෙන්න ඕනි. මොකක්ද වෙලා ඇත්තෙ? :s
    :no::no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    දන්නා කියන කුකුළනි,

    සොලූනාවේ ගියර් එක න්‍යුට්‍රල් කරල තියෙද්දිත් ඉස්සරහ රෝද දෙක අතින් කරකවන්න හෙන ගැම්මක් දෙන්න ඕනි. මොකක්ද වෙලා ඇත්තෙ? :s
    :no::no:

    පවර් ස්ටීරියන් වාහනවල එහෙම තමයි මචං. මරුටියේ වගේ අල්ලලා හොල්ලපු ගමන් ජර ජර ගාලා හැරවෙන්නේ නෑ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    දන්නා කියන කුකුළනි,

    සොලූනාවේ ගියර් එක න්‍යුට්‍රල් කරල තියෙද්දිත් ඉස්සරහ රෝද දෙක අතින් කරකවන්න හෙන ගැම්මක් දෙන්න ඕනි. මොකක්ද වෙලා ඇත්තෙ? :s
    :no::no:

    ජය වේවා!!! බ්‍රේක් කැලිපර් හිරවෙලා මාමේ...:dull:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    පවර් ස්ටීරියන් වාහනවල එහෙම තමයි මචං. මරුටියේ වගේ අල්ලලා හොල්ලපු ගමන් ජර ජර ගාලා හැරවෙන්නේ නෑ.

    හරවන්න නෙමෙයි බන්. රෝදෙ කරකවන්න. ඉස්සරහ රෝදේ? පස්ස රෝද නං අවුලක් නෑ :s
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,344
    113
    Auckland
    :nerd: මම හිතුවේ ඇතුලේ උශ්නත්වේ අයිඩෙන්ටිෆයි කරගෙන ඒසි කම්ප්‍රෙශර් එක නවතිනවා ඇති කියලා.

    එහෙම වෙන්න ඕනෙ. එක්කො temp සෙන්සර් එක ගිහින්. නැත්තන් ගෑස් අඩු වෙලා. එතකොට කොම්ප්‍රෙශර් එක දිගටම වැඩ
     
    Status
    Not open for further replies.