රත්තරං;19364082 said:ඕක ලක්ශ 10කට වැලිව් කරන් පලයන්... වැඩේ ගොඩ![]()
ගත්තෙත් පහලොවකට......
17කට වගේ වැලිව් කරන් යන්න ඕනා...... 
රත්තරං;19364082 said:ඕක ලක්ශ 10කට වැලිව් කරන් පලයන්... වැඩේ ගොඩ![]()
ගත්තෙත් පහලොවකට......
17කට වගේ වැලිව් කරන් යන්න ඕනා...... 
කොහෙද බං උඹ ඕක දැම්මේ....?? දැක්කේ නෑ නේ....
![]()
ඕවා මචන් ඩාලි රෝඩ් පැත්තේ ගියා නම් අඩුවට හොයා ගන්න පුලුවන්......ඩාලි රෝඩ් යනවා නම් (වාහනෙත් අරන්) තව කෙනෙකුත් එක්කන් යන එක වාහනේ ආරක්ෂාවට හොදා......
![]()
හරියට තැනක් නම් නොදනී..... ඩාලි රෝඩ් එකේ තමා ඉතින් ඔය ගැජට් කෑලි තියෙන්නේ නම්.....
වාහනේ අරන් යන්නේ නැතුව ඉස්සෙල්ලා ගිහින් රවුමක් දාලා එනන්...... 
සෙන්සර් එක ගිහින් දිගටම වැඩ කරනවානම් දුර ගමනක් යනකොට ඒසී නැතුව යන්න ඕන මචන්.. එක වෙන්නේ මෙහෙමයි.. ඕෆ් වෙන්නේ නැතුව එක දිගටම කොම්ප්රෙසර් එක වැඩ කරොත් එයා එක දිගටම කූලර් එක කූල් කරනවා.. එකේ ප්රතිපලය තමයි කූලර් එක අයිස් වලින් වැසී යාම.. අයිස් බැඳුන ගමන් කූලර් එක හරහා හුලන් ඒම අවම වෙනවා.. ඊට පස්සේ වෙන්නේ ඇතුලේ සීතල අඩුවීම.. ඉන් පස්සේ ටික වෙලාවක් ඒසී ඕෆ් කරන ගියාම තමයි කූලර් එකේ තියන අයිස් ටික දියවෙලා යන්නේ.. හරිඳුගේ වාහනේ ඔය ප්රශ්නේ තියෙන්නේ ඒසී එක හොඳම තත්වයේ තිබීම නිසා කූල් එක හොඳින්ම තිබීම.. එහෙම උනාම ඇතුලේ සීතලට වාහනේ වීදුරු සීතල වෙන නිසා එළියේ තියන ජාල වාෂ්ප වීදුරුවේ බැඳෙන්න ගන්නවා.. මම හිතන්නේ ඔය ප්රශ්නේ ඇත්තේ පරිසරය ටිකක් විතර උෂ්ණත්වය අඩු දවස් වලට වෙන්න ඕන.

ඔන්න HONDA HORNET ගේ ඉල්ලීම පරිධි සීවීටී ගියර්බොක්ස් ගැන නූලක් දැම්මා. කටු වාසී ජනතාව බලන්නකෝ හොදයිද කියලා.
http://www.elakiri.com/forum/showthread.php?p=19365018#post19365018
අහිංසක මාව, ගැටඹේ වටරවුමලඟදි නාවාගෙන ගිය SUV එකේ එකේ එන්ජිම හිරවේවා ! ! ! ! ! !



මහ ආණ්ඩුවෙන් කිව්වා FB15 වැලිව් කරන් එන්න කියලා.... මොකටද කියලා තමා නොදන්නේ.....
විකුණන්නවත්ද දන්නේ නෑ......
![]()
එහෙම උනොත් හිගා කාලා හරි ඒක ගන්න ඕනා මම......
![]()



FB15 එකෙත් එහෙම කරන්න ඕනාද මාමේ....??
![]()
මහ ආණ්ඩුවෙන් කිව්වා FB15 වැලිව් කරන් එන්න කියලා.... මොකටද කියලා තමා නොදන්නේ.....
විකුණන්නවත්ද දන්නේ නෑ......
![]()
එහෙම උනොත් හිගා කාලා හරි ඒක ගන්න ඕනා මම......
![]()

ස්කුටරේ පදිනවා යන්ඩ බැනේ, ස්කුටරේ නම් හුළන් ටිකක් හරි වදිනවා![]()







කරනවානම් හොඳයි මචන්.. හීටර් කෝර් එක ඇතුලේ රැඳිලා තියන වතුර ටික සිසිලන පද්ධතිය එක්ක වැඩ කරන්නේ හීටර් එක ඔන් කරොත් විතරයි. එහෙම කරන එකෙන් හීටර් කෝර් එකේ ආයු කාලය වැඩි වෙනවා.
හාමිනේ තමා ඔය හිටි ගමන් ඕක හීට් එකට දාන්නේ...... 
අව්ලක් නෑ මචන්. අඩන්න ඕනෙ කියනවනෙ කිරි එරෙන්න. ඒත් reply කලේ උඹල දෙන්න විතරයි බන්
ගොඩක් තැන් වල තියෙන්නෙ common model එක මචන්.
මට ඕනෙ පුම්බපු model එක. ඒකට වාහනේ පළල වැඩිවෙලා පේනව.
සමහරු අපිට ඕන විදිහට හදල දෙනව නේද කිව්වම.......... custom made

මහ ආණ්ඩුවෙන් කිව්වා FB15 වැලිව් කරන් එන්න කියලා.... මොකටද කියලා තමා නොදන්නේ.....
විකුණන්නවත්ද දන්නේ නෑ......
![]()
එහෙම උනොත් හිගා කාලා හරි ඒක ගන්න ඕනා මම......
![]()

