වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19364082 said:
    ඕක ලක්ශ 10කට වැලිව් කරන් පලයන්... වැඩේ ගොඩ:P

    :shocked: ගත්තෙත් පහලොවකට...... :P 17කට වගේ වැලිව් කරන් යන්න ඕනා...... :P
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    :shocked: කොහෙද බං උඹ ඕක දැම්මේ....?? දැක්කේ නෑ නේ.... :(

    ඕවා මචන් ඩාලි රෝඩ් පැත්තේ ගියා නම් අඩුවට හොයා ගන්න පුලුවන්...... :yes: ඩාලි රෝඩ් යනවා නම් (වාහනෙත් අරන්) තව කෙනෙකුත් එක්කන් යන එක වාහනේ ආරක්ෂාවට හොදා...... :dull:

    අව්ලක් නෑ මචන්. අඩන්න ඕනෙ කියනවනෙ කිරි එරෙන්න. ඒත් reply කලේ උඹල දෙන්න විතරයි බන්

    ගොඩක් තැන් වල තියෙන්නෙ common model එක මචන්.
    මට ඕනෙ පුම්බපු model එක. ඒකට වාහනේ පළල වැඩිවෙලා පේනව.

    සමහරු අපිට ඕන විදිහට හදල දෙනව නේද කිව්වම.......... custom made
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කස්ටම් මේඩ් නම් පොඩ්ඩක් ජීවා ප්ලාස්ටික් වගේ කතා කරලා බලපන්..... :yes: හරියට තැනක් නම් නොදනී..... ඩාලි රෝඩ් එකේ තමා ඉතින් ඔය ගැජට් කෑලි තියෙන්නේ නම්..... :yes: වාහනේ අරන් යන්නේ නැතුව ඉස්සෙල්ලා ගිහින් රවුමක් දාලා එනන්...... :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,345
    113
    Auckland
    සෙන්සර් එක ගිහින් දිගටම වැඩ කරනවානම් දුර ගමනක් යනකොට ඒසී නැතුව යන්න ඕන මචන්.. එක වෙන්නේ මෙහෙමයි.. ඕෆ් වෙන්නේ නැතුව එක දිගටම කොම්ප්‍රෙසර් එක වැඩ කරොත් එයා එක දිගටම කූලර් එක කූල් කරනවා.. එකේ ප්‍රතිපලය තමයි කූලර් එක අයිස් වලින් වැසී යාම.. අයිස් බැඳුන ගමන් කූලර් එක හරහා හුලන් ඒම අවම වෙනවා.. ඊට පස්සේ වෙන්නේ ඇතුලේ සීතල අඩුවීම.. ඉන් පස්සේ ටික වෙලාවක් ඒසී ඕෆ් කරන ගියාම තමයි කූලර් එකේ තියන අයිස් ටික දියවෙලා යන්නේ.. හරිඳුගේ වාහනේ ඔය ප්‍රශ්නේ තියෙන්නේ ඒසී එක හොඳම තත්වයේ තිබීම නිසා කූල් එක හොඳින්ම තිබීම.. එහෙම උනාම ඇතුලේ සීතලට වාහනේ වීදුරු සීතල වෙන නිසා එළියේ තියන ජාල වාෂ්ප වීදුරුවේ බැඳෙන්න ගන්නවා.. මම හිතන්නේ ඔය ප්‍රශ්නේ ඇත්තේ පරිසරය ටිකක් විතර උෂ්ණත්වය අඩු දවස් වලට වෙන්න ඕන.

    ඔය සීන් එක මටත් වෙලා තියනව windshield එකට දාලතිබ්බම ගොඩක් වෙලා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    27wyhj6.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :P මහ ආණ්ඩුවෙන් කිව්වා FB15 වැලිව් කරන් එන්න කියලා.... මොකටද කියලා තමා නොදන්නේ..... :( විකුණන්නවත්ද දන්නේ නෑ...... :( :( එහෙම උනොත් හිගා කාලා හරි ඒක ගන්න ඕනා මම...... :love::love:

    :growl::growl::growl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :shocked: FB15 එකෙත් එහෙම කරන්න ඕනාද මාමේ....?? :baffled:

    කරනවානම් හොඳයි මචන්.. හීටර් කෝර් එක ඇතුලේ රැඳිලා තියන වතුර ටික සිසිලන පද්ධතිය එක්ක වැඩ කරන්නේ හීටර් එක ඔන් කරොත් විතරයි. එහෙම කරන එකෙන් හීටර් කෝර් එකේ ආයු කාලය වැඩි වෙනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :P මහ ආණ්ඩුවෙන් කිව්වා FB15 වැලිව් කරන් එන්න කියලා.... මොකටද කියලා තමා නොදන්නේ..... :( විකුණන්නවත්ද දන්නේ නෑ...... :( :( එහෙම උනොත් හිගා කාලා හරි ඒක ගන්න ඕනා මම...... :love::love:

    කිව්වා වගේ අඩුවට වැලිව් කරපං. :cool:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    හලෝ කටු මාමිලා, කටු අයියල. කොහොමෙයි කොහොමෙයි ඉතින්.. :D:D
    ඊයේ රෙදි ගැලවිලා ගිහින් වලක් හාරන් වැළලෙන්න හිතෙන සීන් එකක් උනා සිහලු. මතක් වෙද්දීත් පොලව පලන් යන්න හිතෙනවා. :sorry::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කරනවානම් හොඳයි මචන්.. හීටර් කෝර් එක ඇතුලේ රැඳිලා තියන වතුර ටික සිසිලන පද්ධතිය එක්ක වැඩ කරන්නේ හීටර් එක ඔන් කරොත් විතරයි. එහෙම කරන එකෙන් හීටර් කෝර් එකේ ආයු කාලය වැඩි වෙනවා.

    :shocked: හාමිනේ තමා ඔය හිටි ගමන් ඕක හීට් එකට දාන්නේ...... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    අව්ලක් නෑ මචන්. අඩන්න ඕනෙ කියනවනෙ කිරි එරෙන්න. ඒත් reply කලේ උඹල දෙන්න විතරයි බන්

    ගොඩක් තැන් වල තියෙන්නෙ common model එක මචන්.
    මට ඕනෙ පුම්බපු model එක. ඒකට වාහනේ පළල වැඩිවෙලා පේනව.

    සමහරු අපිට ඕන විදිහට හදල දෙනව නේද කිව්වම.......... custom made

    උඹේ සීන් එක දැන් දැක්කේ... චාමර ස්ටිකර් එකේ බැලුවද..? උන් ලඟ නානාප්‍රකාර බඩු තියෙනවා... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :P මහ ආණ්ඩුවෙන් කිව්වා FB15 වැලිව් කරන් එන්න කියලා.... මොකටද කියලා තමා නොදන්නේ..... :( විකුණන්නවත්ද දන්නේ නෑ...... :( :( එහෙම උනොත් හිගා කාලා හරි ඒක ගන්න ඕනා මම...... :love::love:

    උඹට දෙන්න හදන්නේ ඔය.. :cool::yes:
     
    Status
    Not open for further replies.