2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    RePost බුවා;19367274 said:
    එක නම්බුයි,
    ඉස්සර දෙමලා (Delmar) කිවේ රිපොස්ට් බුරුවා කියල.
    ඕකා දාපු ටැග් එකකුත් තිබ්බා,,,,

    ඩෙල්මා දෙමළද බන්?
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඇයියේ මම ඇමරිකාවෙන් එකතුවෙන්නේ මට ඔන නියරේ පියනගලා සිංදුව මාම එකතු කරගන්නවා මගේ ෆ්‍රිකිවයි ලංකාවේ යාලුවෝ හැමොමවයි කිරියේ යාලුවෝ හැමොමවයි

    උබේ මාමාත් එළකිරි එනවද මචන්..
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    RePost බුවා;19367281 said:
    හෙට අපි බහිනවා පාරට.. නිවුස් වලට බලහන්...​

    රිපොස් බූවා උබට මාව මතකද මව ප්‍රසිද්ධයි නේ අද මම ලිදට වැටෙන්නේ නැහැ ඔන්න පොර ටොක්ස් දෙන කවුරුත් නැහැ නේ ගින්දර කොල්ලෙක් නේ ඉන්නේ
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19367212 said:
    තුන් පාරක් කියෙව්වා,
    එත් තේරුනේ නැනේ බන්....
    එක නෙවෙයි, ලින්ක් එකට තැන්ක්ස්.
    පොටෝ ඔක්කොම තිබ්බා,,,

    නැහැ මචං,
    ටුවරිස්ට් සීසන් එක පටන් ගන්න නිසා වගේම විභාගේ නිසා,
    ප්‍රශ්නයක් නොවී කරන්ට් එක පැය 24ම දෙන්න තමයි මේ දවස් වල සුදානම...
    මේ සතිය විතරයි තියෙන්නේ...
    ඒ නිසා කරන්ට් එක කැපෙනවා..
    අනිත් පළාත් ගැන දන්නේ නැහැ...
    වැලිගම, අකුරැස්ස, මොරවක, දෙනියාය ප්‍රදේශ තමයි අපි කරන්නේ....

     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    RePost බුවා;19367305 said:
    අපොයි ඔවු....
    u දැන් පෙන්න නැ බන්...​

    හැකාගෙ බර්ත් ඩේ එකට ආවා.
    දෙමල කියලනම් කියන්න බෑ හැබැයි.
    ඔය වට්ස් ඇප් ගෘප් එකේ ඉන්නෙ.:yes:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    RePost බුවා;19367299 said:

    උබේ මාමාත් එළකිරි එනවද මචන්..

    සිරාවට මම කලින් දවසක් කියලා තියෙනවා කියන්න බැහැ නේ තව අවුරුදු 20 කින් අපේ පුතාලගේ ප්‍රශ්ණ වලට අපි මෙකෙ ත්‍රෙඩ් වල අපිම කරන්න ඉඩ තියෙනවා තාත්තලා හෙක් :rolleyes
    :
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    රිපොස් බූවා උබට මාව මතකද මව ප්‍රසිද්ධයි නේ අද මම ලිදට වැටෙන්නේ නැහැ ඔන්න පොර ටොක්ස් දෙන කවුරුත් නැහැ නේ ගින්දර කොල්ලෙක් නේ ඉන්නේ

    එහෙමත් අමතක වෙනවද කුප්‍රකට ෆ්රික් සත්තලනේ,
    කිබුලගේ හැටි එහෙම තාමා,
    අහු උනොත් පුක්ෂණය කරලා තමා පස්ස බලන්නේ.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    නත්තලට පහු වෙනිදා සෙඩ්‍රිරික් මාමිගේ ගෙදර පාටි එකට කවුද එන්නේ