අවුරුදු 10කට පාරක් දෙනවා කියලා අද රනිල් කිව්වා..
උපරිම පර්මිට් දෙකයි කිව්වා දෙන්නේ..
Owa hariyanne na ban health/transport(train) oya wage sectors wala ayata illana ona deyak anduwata denna wenawa. Lankawe system eka ehemai.

අවුරුදු 10කට පාරක් දෙනවා කියලා අද රනිල් කිව්වා..
උපරිම පර්මිට් දෙකයි කිව්වා දෙන්නේ..

dont say anything that you dont know exacltly. doctors are given 35000+ monthly for their fuel and other allownces which are not given to any other catogory in srilanka. i am saying, no one should be given the free vehical for their privete purposes, most of the doctors in srilanka has quarters facility with good facilities within 01 km from thier working places. sorry for my english .


dan oya kiyanne serama adayam badu gewanawa nam permit one ne kiyalada?
කාටවත් පර්මිට් ඕනෙ නෑ. දේසපාලකයන්ටත් අනෙක් රාජ්‍ය සේවකයන්ටත් අදාලයි.
මේ වෙලාවේ හැමෝම හිර වෙලා බන් ඉන්න. ආන්ඩුවත් full tight එකේ දුවන්නෙ. අපේ රටට අලුතෙන් ණය ගන්නත් අමාරුයි ගත්තු ණයත් ගෙවන්නත් තියනවා. (මරාගේ වැඩ තමයිලනක්වේ දොස්තරලා, නසලා වැඩවර්ජනය කරලා කවදද මිනිහෙක් මැරිලා තියෙන්නේ.. opd බෙහෙත් දුනේ නැති වුනාට වාට්ටු වල කරන ඕන දේවල කරනවා. වාට්ටුවල ඉන ලෙඩ්ඩුන්ට දෙන ඕන බෙහෙත් නොදී ඉදල නැ කවදාවත්. හදිස්සි ශල්‍ය කාර්ම නොකර ඉදලා නැ කවදාවත්
)පඩියක් ගෙවන්නෙ ලබ්බකටද?
පැය 24 කියන්නෙ ඔන් කෝල් නෙ. පැය 24ම වැඩ කරන්නෙ මොන දොස්තරද? දවසට උපරිම පැය 6යි හුඟක් අය වැඩ කරන්නෙ.
5. කාර් එකෙන් ඇවිත් නිරවුල් මනසින් වැඩට එන අය ගැන බලන්න පුලුවන් ආණ්ඩුවෙ රෝහලකට ගියාම.


oncall kiyanne ethin one welawaka enna puluwan wenna epai
Machan, it's true that we don't sign in and out when reporting for duties and leaving, but we have 24 hour on-calls, so if there are any issues in wards we have to report for duties at any given time.
We don't leave our work at 4.30 say "Tata bye" to the patients and go home...
And today TUA is affecting only the OPD, Clinics and all routine (pre-planned) Surgeries.
Keep in mind, all hospitals do admit patients, do Emergency duties, do Emergency Surgeries and all wards are functioning.
Also today's Strike is NOT effective and all duties are performed at the following hospitals,
* De Soysa Maternity Hospital, Colombo
* Castle street Hospital for Women, Colombo
* Lady Ridgeway Childrens' Hospital, Colombo
* National Cancer Institute, Maharagama
* Sirimavo Bandaranaike specialized Chilrens' Hospital, Peradeniya
Remember We don't let anyone die because of a TUA...![]()
8. පුද්ගලික සේවයේ නොයෙදෙන නිසා කාර් දෙන්න ඕනෙද? පුදුම කතා නෙ කියන්නෙ



ඔන් කොල් කියන්නෙ ගෙදර නිකන් ඉන්න එක. අමාරු ලෙඩෙක් ආවොත් විතරයි එන්නෙ. ඕකට ඇම්බියුලන්ස් එකක් යවන්නත් පුලුවන්
eken kiyanne car ekak ganna arthika thathwayak anduwe witharak sewaya karana doc kenekta adui ho ne kiyana eka
oya nikan baba wagene
poddak kiyawala therum gannako![]()
clearly u dont have any idea about the lifestyle or working background of a doctor.
ehema hema welawema ambulance yawanna ambulance hospital eke tiyenne ne
samahara welawata leddu yawannath ambulance hoyaganna amarui
