වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජන...

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
අවුරුදු 10කට පාරක් දෙනවා කියලා අද රනිල් කිව්වා..
උපරිම පර්මිට් දෙකයි කිව්වා දෙන්නේ..

Owa hariyanne na ban health/transport(train) oya wage sectors wala ayata illana ona deyak anduwata denna wenawa. Lankawe system eka ehemai. :)
 

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,435
    2,236
    113
    Sri Lanka
    dont say anything that you dont know exacltly. doctors are given 35000+ monthly for their fuel and other allownces which are not given to any other catogory in srilanka. i am saying, no one should be given the free vehical for their privete purposes, most of the doctors in srilanka has quarters facility with good facilities within 01 km from thier working places. sorry for my english .

    vice versa this applies to u:P
    if u dont know much better not to talk abt it:D
     
    Last edited:

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,435
    2,236
    113
    Sri Lanka
    කාටවත් පර්මිට් ඕනෙ නෑ. දේසපාලකයන්ටත් අනෙක් රාජ්‍ය සේවකයන්ටත් අදාලයි.

    12312207_10208442296081250_977554862_n.jpg
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ලනක්වේ දොස්තරලා, නසලා වැඩවර්ජනය කරලා කවදද මිනිහෙක් මැරිලා තියෙන්නේ.. opd බෙහෙත් දුනේ නැති වුනාට වාට්ටු වල කරන ඕන දේවල කරනවා. වාට්ටුවල ඉන ලෙඩ්ඩුන්ට දෙන ඕන බෙහෙත් නොදී ඉදල නැ කවදාවත්. හදිස්සි ශල්‍ය කාර්ම නොකර ඉදලා නැ කවදාවත්
    මේ වෙලාවේ හැමෝම හිර වෙලා බන් ඉන්න. ආන්ඩුවත් full tight එකේ දුවන්නෙ. අපේ රටට අලුතෙන් ණය ගන්නත් අමාරුයි ගත්තු ණයත් ගෙවන්නත් තියනවා. (මරාගේ වැඩ තමයි :angry:)

    සල්ලි නැත්නම් ගස් වලින් කඩලා දෙන්නද කියන්නෙ? ඔය මන්ත්‍රී/ඇමති පඩිය අඩු කර්ලා මොන ලබ්බක්ද කරන්න පුලුවන්?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    5. කාර් එකෙන් ඇවිත් නිරවුල් මනසින් වැඩට එන අය ගැන බලන්න පුලුවන් ආණ්ඩුවෙ රෝහලකට ගියාම.
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,435
    2,236
    113
    Sri Lanka
    පැය 24 කියන්නෙ ඔන් කෝල් නෙ. පැය 24ම වැඩ කරන්නෙ මොන දොස්තරද? දවසට උපරිම පැය 6යි හුඟක් අය වැඩ කරන්නෙ.

    oncall kiyanne ethin one welawaka enna puluwan wenna epai
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,435
    2,236
    113
    Sri Lanka
    5. කාර් එකෙන් ඇවිත් නිරවුල් මනසින් වැඩට එන අය ගැන බලන්න පුලුවන් ආණ්ඩුවෙ රෝහලකට ගියාම.

    uba kawadawath anduwe hospital ekakin beheth aran ne kiwa wage mathakai;)
    ethin oya danne nene anduwe rohal gena:P
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    oncall kiyanne ethin one welawaka enna puluwan wenna epai

    ඔන් කොල් කියන්නෙ ගෙදර නිකන් ඉන්න එක. අමාරු ලෙඩෙක් ආවොත් විතරයි එන්නෙ. ඕකට ඇම්බියුලන්ස් එකක් යවන්නත් පුලුවන්
     

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    Machan, it's true that we don't sign in and out when reporting for duties and leaving, but we have 24 hour on-calls, so if there are any issues in wards we have to report for duties at any given time.

    We don't leave our work at 4.30 say "Tata bye" to the patients and go home...;)

    And today TUA is affecting only the OPD, Clinics and all routine (pre-planned) Surgeries.

    Keep in mind, all hospitals do admit patients, do Emergency duties, do Emergency Surgeries and all wards are functioning.

    Also today's Strike is NOT effective and all duties are performed at the following hospitals,

    * De Soysa Maternity Hospital, Colombo
    * Castle street Hospital for Women, Colombo
    * Lady Ridgeway Childrens' Hospital, Colombo
    * National Cancer Institute, Maharagama
    * Sirimavo Bandaranaike specialized Chilrens' Hospital, Peradeniya

    Remember We don't let anyone die because of a TUA... :cool:

    මම අද වැඩ වර්ජනය ගැන නෙවෙයි කතා කලේ...
    සේවයේ පැවැත්මට උන්නතියට වැඩ වර්ජනයක් කලාට කමක් නැහැ

    මම කිව්වේ අඩුම පැය 8 ක් වත් රෝහලේ සිටිය යුතු බව
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,435
    2,236
    113
    Sri Lanka
    8. පුද්ගලික සේවයේ නොයෙදෙන නිසා කාර් දෙන්න ඕනෙද? පුදුම කතා නෙ කියන්නෙ

    eken kiyanne car ekak ganna arthika thathwayak anduwe witharak sewaya karana doc kenekta adui ho ne kiyana eka:sorry:
    oya nikan baba wagene:confused:
    poddak kiyawala therum gannako:D
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,435
    2,236
    113
    Sri Lanka
    ඔන් කොල් කියන්නෙ ගෙදර නිකන් ඉන්න එක. අමාරු ලෙඩෙක් ආවොත් විතරයි එන්නෙ. ඕකට ඇම්බියුලන්ස් එකක් යවන්නත් පුලුවන්

    clearly u dont have any idea about the lifestyle or working background of a doctor.
    ehema hema welawema ambulance yawanna ambulance hospital eke tiyenne ne
    samahara welawata leddu yawannath ambulance hoyaganna amarui
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    eken kiyanne car ekak ganna arthika thathwayak anduwe witharak sewaya karana doc kenekta adui ho ne kiyana eka:sorry:
    oya nikan baba wagene:confused:
    poddak kiyawala therum gannako:D

    එහෙනම් ඕක ඕනෙම රජයේ සේවකයෙකුට අදාල දෙයක්නෙ බබෝ. දොස්තරලට විශේෂ දෙයක් නෙමෙයි
     

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    එස්කොලෙක ගුරුවරයෙක් ටියුෂන් එකක් කරලා උදේ 9 ට එස්කොලේට ආවොත් ඒක අනුමත කරන්න පුලුවන්ද

    private practice කරන්න එකම පුද්ගලික රෝහලට උදේටයි හවසටයි යන දොස්තරලා කීදෙනෙක් ඉන්නවද දවසකට එක වතාවක් විතරක්

    වාට්ටුවට යන ?