ATM Charges free_බෑන්කු

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මචන්ලා මට පොඩ්ඩක් කියපන්කෝ වෙන බෑන්කු ATM වලින් සල්ලි ගද්දි charge වෙන්නෙ නෑති බෑන්කු මොනවද කියලා. මගේ ඔක්කොම accounts තියෙන්නේ HSBC මම නිතරම සල්ලි ගන්නව ATM වලින් ඒත් වෙන බෑන්කුවල, හෑම පාරම රුපියල් 50ක් කෑපෙනවා මට එපා වෙලා තියෙන්නේ. :(
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    HNB, commercial, boc, people's, saylan, NDB, NTB athara mathaka widihata Rs. 15 yi yanne. Lanka pay eken clear wenne.
     
    Last edited:

    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    mama nam use karanne na machan eeth mage yaluvek innava NTB eke salary saver account ekaka thama salli daala thiyenne.. mona atm ekakin api salli gaththath ee kapena rs kiiya unath aaye ape account ekata credit wenava lu NTB eken.

    http://www.nationstrust.com/personal/save/nations-salary-saver

    mama use karanawa ban NTB salary saver eke card eka.. Peoples.. BOC.. NSB arenna anith atm walin salli gattama ewele 5k/15k kepenawa .. maase anthimata aaye credit karanawa.
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    HSBC Premier use karanne, koi bank withdraw karath, charges pay back karanawa. outside country wunath no charges,
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    මචං NTB එකේ Salary saver එකේ සල්ලි දාපන්

    25yvlg9.png


    ඕනෙම ATM එකකින් FREE සල්ලි ගන්න පුළුවන්! :yes::yes::yes:
     

    rusiyanuwa

    Active member
  • කස්ටමර් බේස් එක හදා ගන්නකන් තමයි ඔය කවුරු කවුරුත් ATM transaction වලට සල්ලි ගන්නේ නැත්තෙ. transaction ගාණ වැඩි වෙද්දි බැංකුව අනිවාර්යෙන් රුපියල් 5 අය කරන්න පටන් ගනීවි.

    හැමතැනම ATM තියෙන බැංකුවක කාඩ් එකක් පාවිච්චි කරානම් මේ ප්‍රශ්නෙ ඉවරයිනෙ.
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    Machn NDB the free...
    Online banking free...
    1 standing order free...
    Online utility bill payments free..

    Con's
    Other bank ATM ekakin withdrew karanakota 20 rs gannaawa.. But NDB ATM.Dan godak town eala thiyanawa