මචං මම vegetarian කෙනෙක්. මස්,මාළු,බිත්තර මුකුත්ම කන්නෙ නෑ. මට දැන ගන්න පොඩි දේවල් ටිකක් තියෙනවා. දන්න කට්ටිය උදව් කරන්නකො.
1. මම vegetarian නිසා සෝයාමීට් නිතරම වගේ කනවා. සෝයාමීට් පිළිකාකාරකයක් කියලා කියනවා නේද? ඒක ඇත්තද? මම vegetarian නිසා සෝයාමීට් වෙනුවට දැවිල්ලට කන්න පුලුවන් දේවල් මොනවද?
2.vegetarian වීම නිසා පෝෂණයේ ප්‍රශ්න ඇති වෙනවද? ලිංගික ශක්තියට එහෙම ප්‍රශ්නයක් වෙනවද?
3. තව මම gym එකකට යන්න හිතන් ඉන්නවා. vegetarian හින්දා gym ගිහින් ප්‍රශ්නයක් වේවිද?
යාළුවනේ මට මේ ප්‍රශ්න වලට ඔයාලගෙ අදහස් ඕනේ.

මම කාලයක් ට්‍රයි කරා සතියකට තනිකරම පළතුරු ඩේ එකයි, එලවලු ඩේ එකයි ගත කරනන. ඒත් ඒ උත්සාහය අසාර්ථක වුනා. 