Vegetarian Help...!!!!

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මචං මම vegetarian කෙනෙක්. මස්,මාළු,බිත්තර මුකුත්ම කන්නෙ නෑ. මට දැන ගන්න පොඩි දේවල් ටිකක් තියෙනවා. දන්න කට්ටිය උදව් කරන්නකො.

    1. මම vegetarian නිසා සෝයාමීට් නිතරම වගේ කනවා. සෝයාමීට් පිළිකාකාරකයක් කියලා කියනවා නේද? ඒක ඇත්තද? මම vegetarian නිසා සෝයාමීට් වෙනුවට දැවිල්ලට කන්න පුලුවන් දේවල් මොනවද?

    2.vegetarian වීම නිසා පෝෂණයේ ප්‍රශ්න ඇති වෙනවද? ලිංගික ශක්තියට එහෙම ප්‍රශ්නයක් වෙනවද?

    3. තව මම gym එකකට යන්න හිතන් ඉන්නවා. vegetarian හින්දා gym ගිහින් ප්‍රශ්නයක් වේවිද?

    යාළුවනේ මට මේ ප්‍රශ්න වලට ඔයාලගෙ අදහස් ඕනේ.
     
    • Like
    Reactions: ruchira55

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    dawillata polos , govamal, kaju wage hodai
    mamt muling soya meat kawe hamadhama passe kalama epa wuna

    puluwanm biththra kapn sthiyata 1k wath bari nam one nha fresh milk biyan hodhata kaadal kapn kadala thambana wathura biwwath aulk nha eka hodai parippu ehama kan ewa protine

    thorala baln nthiwa hodata elawalu kapn ethota kisi prash nayak en nha
    uba vegetarian wunama amma thathta wada wate inna wunta amaru wa eata sallen epa
    ubata on nam daigatama veg wela hiatan
     
    • Like
    Reactions: lashan M

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    dawillata polos , govamal, kaju wage hodai
    mamt muling soya meat kawe hamadhama passe kalama epa wuna

    puluwanm biththra kapn sthiyata 1k wath bari nam one nha fresh milk biyan hodhata kaadal kapn kadala thambana wathura biwwath aulk nha eka hodai parippu ehama kan ewa protine

    thorala baln nthiwa hodata elawalu kapn ethota kisi prash nayak en nha
    uba vegetarian wunama amma thathta wada wate inna wunta amaru wa eata sallen epa
    ubata on nam daigatama veg wela hiatan

    ela ela. thanks macho. umbath vegetarianda?
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මන් නම් බිත්තර කනවා , අනික්වා නෑ , ඔය සෝයා කේස් එක ගැන මටත් දැනගන්න ඕන හරියට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,534
    113
    එහෙම කියනවා නම් තමයි. මම නම් සෝයා මීට් කනවා බන්. හතු, චිලි පේස්ට්, චට්නි වගේ දෙයක් අල්ලගෙන කන්න පුලුවන්නේ.

    පොඩි ප්‍රශ්න එන්න ඉඩ තියෙනවා. හැම වර්ගයකින්ම කොල ජාති කෑවොත් කිසි අව්ලක් නෑ. කඩල කෞපි තිරිඟු මුං ඇට වගේ ධාන්‍ය වර්ග පුළුවන් තරම් කන්න.

    ශක්තිය වැය කරන නිසා හොඳට කාලා බීලා ඉන්න. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: lashan M

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    එහෙම කියනවා නම් තමයි. මම නම් සෝයා මීට් කනවා බන්. හතු, චිලි පේස්ට්, චට්නි වගේ දෙයක් අල්ලගෙන කන්න පුලුවන්නේ.

    පොඩි ප්‍රශ්න එන්න ඉඩ තියෙනවා. හැම වර්ගයකින්ම කොල ජාති කෑවොත් කිසි අව්ලක් නෑ. කඩල කෞපි තිරිඟු මුං ඇට වගේ ධාන්‍ය වර්ග පුළුවන් තරම් කන්න.

    ශක්තිය වැය කරන නිසා හොඳට කාලා බීලා ඉන්න. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

    ela ela macho. thanks.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,534
    113
    ela ela macho. thanks.

    කියන්න අමතක උනා, හොඳ පළතුරු ජාති ටිකකුත් කාපන්. මම නම් වීක් එන්ඩ් එකේ ලංකා දෙළුම් ගස්ලබු ආනමාලු පේර මිදි වගේ දේවල් වලින් කීපයක් හොයාගෙන ප්ලේට් එකකට කෑලි කෑලි කපලා දාගෙන බත් වේලක් විදිහට කනවා. හවස් වෙලා බත් චූට්ටක් කනවා. ගොඩක් වෙලාවට කැවෙන්නේ ගස්ලබුයි කෙසෙලුයි තමයි බන්. කන්න කියලා ඔච්චර සල්ලි කොහින්ද බන්. :lol::lol:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Take a omega 3 (fish nathi nisa uba flex seed wath ganin )

    Tawa sarata vegi kama godai ban... godak hodai agata..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සෝයාමීට් නම් නිතර කන්න එපා බං.
    මෙන්න විකල්ප
    පොලොස් - මගේ ප්‍රියතම කෑම
    හතු - මේකත් පට්ට
    ඔය පොලොස් දාලා කට්ලට් හදන්න පුලුවන්.
    පුලුවන් නම් බිත්තර කාපං. මොකද දැන් තියන ෆාම් බිත්තර වලින් කොහොමටවත් ජීවයක් බිහි වෙන්නෙ නෑනේ. කොටින්ම කියනව නම් ඩිම්බයක් විතරයිනේ එතන තියන්නේ. මමත් කාලයක් වෙජිටේරියන්. ඒත් මචං මගේ කකුලේ නියපොතු කැඩෙන්න ගත්තා. ඊටපස්සේ අපේ ඩොක්ට මට ඇමතුවා. එදයින් පස්සේ ඉදලා හිටලා මාලු, හාල්මැස්සෝ කනවා. ඒත් කිසි ආසාවක් නම් නැ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැවිල්ලට කන දේවල් ගැන කට්ටිය උඹට උපදෙස් දීල තිබ්බ දැක්ක.. ප්‍රෝටීන් අවශ්‍යතාවයට පුළුවන් තරම් පරිප්පු කන්න.. මම අවුරුදු දහයක් වෙජිටේරියන්. මෙතෙක් කාලයක් කිසිම දුර්වලකමක් දැනීල නැහැ.
    පරිප්පු නම් මාසෙට කිලෝ දෙක තුනක් විතර කනවා ඇති මම.:shocked:
     
    මම මචං අව්රුදු 8 ක් විතර වෙජිටේරියන් වෙලා හිටියා. නියපොතු වල සින් එක තමයි ආවේ. ඒකයි දැන් මාලු, හාල්මැස්සෝ කන්නේ. :(
     
    එල එල. තෑන්ක්ස්.
    බලන් ගියාම ගොඩක් කට්ටිය vegetarianනෙ බොලෙ
    :D:D:D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මම මචං අව්රුදු 8 ක් විතර වෙජිටේරියන් වෙලා හිටියා. නියපොතු වල සින් එක තමයි ආවේ. ඒකයි දැන් මාලු, හාල්මැස්සෝ කන්නේ. :(

    මටනම් එහෙම එකක් දැනිල නෑ බන්. උපන්දා ඉඳන් පරිප්පුවෙක් නිසාත් වෙන්න ඇති. අනික මම 2005 මස් මාළු කෑම නවත්තනකම් කැපුවා ලබන ආත්මෙටත් ඇති වෙයි බන්.දැනුත් මම එළවලු සමග බත් කන එකෙක් මිසක් බත් සමග එළවලු කන එකෙක් නෙවයි.. ඒ හින්ද කනකොට මට මාළුපිණි ලොරියක් විතර ඕන බත් පිඟාන කන්න. පරිප්පුනම් ඉතින් නැවක් විතර ඕන.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටනම් එහෙම එකක් දැනිල නෑ බන්. උපන්දා ඉඳන් පරිප්පුවෙක් නිසාත් වෙන්න ඇති. අනික මම 2005 මස් මාළු කෑම නවත්තනකම් කැපුවා ලබන ආත්මෙටත් ඇති වෙයි බන්.දැනුත් මම එළවලු සමග බත් කන එකෙක් මිසක් බත් සමග එළවලු කන එකෙක් නෙවයි.. ඒ හින්ද කනකොට මට මාළුපිණි ලොරියක් විතර ඕන බත් පිඟාන කන්න. පරිප්පුනම් ඉතින් නැවක් විතර ඕන.

    පට්ට බං මටත් ඔහොම වෙන්න තිබුනනම්. ඒත් බත් කෑවෙ නැත්තං බඩ පිරෙන්නෙ නෑනේ :nerd: මම කාලයක් ට්‍රයි කරා සතියකට තනිකරම පළතුරු ඩේ එකයි, එලවලු ඩේ එකයි ගත කරනන. ඒත් ඒ උත්සාහය අසාර්ථක වුනා. :dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පට්ට බං මටත් ඔහොම වෙන්න තිබුනනම්. ඒත් බත් කෑවෙ නැත්තං බඩ පිරෙන්නෙ නෑනේ :nerd: මම කාලයක් ට්‍රයි කරා සතියකට තනිකරම පළතුරු ඩේ එකයි, එලවලු ඩේ එකයි ගත කරනන. ඒත් ඒ උත්සාහය අසාර්ථක වුනා. :dull:

    (බත්) 1/2 යි, (එළවලු + පරිප්පු) 1/2 කන්න බලන්න.