Road section to be closed for construction

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
they opened it briefly for a week or so and closed up again..now not even a tuk tuk can make through..last time I tried, there was a huge pit in the middle of the road..I think it opens up directly to hell :dull::dull:

මේක දැක්කහම මෙ කතාව මතක් උනා.

කලකට ඉස්සෙල්ල මම රස්සාවක් කරන කාලේ වෙච්ච සිද්දියක්.

අපි ඉන්න පාරෙන් මහා පාරට මීටර් 500ක් විතර තියනවා. ඔය ටික ඇවිදන් තමයි යන්නේ. මහා පාරෙන් 164 හිබුටාන - පුරහල බස් එක ගන්නේ.

මම කොටුවේ කම්පැනි එකක පරිපාලන නිලධාරි හැටියට රසාවක් කළා. එකේ තියනවා කවදාවත් අස් කරලා ඉවරයක් කරන බැරි ස්ටෝරුවක්. එදා සෙනසුරාදා දවසක් මම කට්ටියක් සෙට් කරා එක අස් කරන්න. උදේ හම්පඩ ඩෙනිමක් ඇදන් ගියා. එදත් සාමාන්‍ය විදිහට ඔෆිස් ගියා. හවස වැඩ ඉවර කරන එන්න හදනකොට නාකපන වැස්සක් වහිනවා. කොහොම හරි වැල්ලම්පිටියට ඇවිත් වැස්සේම ගෙදර යන්න ගියා. අපේ පාර චුට්ටක් වැස්සත් යට වෙනවා. එතකොට පාරේ තියන ලයිට් කණු බලල තමයි පාර හොයා ගන්නේ. අනික පාර පුරුදු හින්ද එච්චර ප්‍රශ්නයක් නැහැ.

ඔය පාරේ ටික දුරක් යනකොට ජබොක් ගාල මාව වලකට වැටුන. පපුව ලෙවල් එකට වලේ. එතනින් ගිය මනුස්සයෙක් ගේ උදව් ඇතිව ගොඩ ආව. පස්සේ බලනකොට එදා දවල් ටෙලිකොම් එකෙන් වලවල් හාරලා. වැස්සට පිරිලා.

ලස්සනම වැඩේ කියන්නේ. කලිසම බත් වෙලා. හිතන්න පුළුවන්නේ ඩේනිමකට වතුර ඉරුවහම අඩි 5-6 ක් යනකොට කලිසම පාත් වෙනවා. නැවතිලා කලිසම උස්සනවා. ආයෙත් අඩි 5-6 ක් යනකොට කලිසම පාත් වෙනවා. ගෙදරට යනකම් ටෙලිකොම් එකේ කට්ටියගේ පරම්පරාවම මතක් කර කර ගියේ.
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Every time my car tires touch that road, you are the first thing that coming to my mind. That's a lovely feeling :love:
    I'm in love with you baby..

    ours is a love at first fight babes :love::love::love: I count the days to see you

    මේක දැක්කහම මෙ කතාව මතක් උනා.

    කලකට ඉස්සෙල්ල මම රස්සාවක් කරන කාලේ වෙච්ච සිද්දියක්.

    අපි ඉන්න පාරෙන් මහා පාරට මීටර් 500ක් විතර තියනවා. ඔය ටික ඇවිදන් තමයි යන්නේ. මහා පාරෙන් 164 හිබුටාන - පුරහල බස් එක ගන්නේ.

    මම කොටුවේ කම්පැනි එකක පරිපාලන නිලධාරි හැටියට රසාවක් කළා. එකේ තියනවා කවදාවත් අස් කරලා ඉවරයක් කරන බැරි ස්ටෝරුවක්. එදා සෙනසුරාදා දවසක් මම කට්ටියක් සෙට් කරා එක අස් කරන්න. උදේ හම්පඩ ඩෙනිමක් ඇදන් ගියා. එදත් සාමාන්‍ය විදිහට ඔෆිස් ගියා. හවස වැඩ ඉවර කරන එන්න හදනකොට නාකපන වැස්සක් වහිනවා. කොහොම හරි වැල්ලම්පිටියට ඇවිත් වැස්සේම ගෙදර යන්න ගියා. අපේ පාර චුට්ටක් වැස්සත් යට වෙනවා. එතකොට පාරේ තියන ලයිට් කණු බලල තමයි පාර හොයා ගන්නේ. අනික පාර පුරුදු හින්ද එච්චර ප්‍රශ්නයක් නැහැ.

    ඔය පාරේ ටික දුරක් යනකොට ජබොක් ගාල මාව වලකට වැටුන. පපුව ලෙවල් එකට වලේ. එතනින් ගිය මනුස්සයෙක් ගේ උදව් ඇතිව ගොඩ ආව. පස්සේ බලනකොට එදා දවල් ටෙලිකොම් එකෙන් වලවල් හාරලා. වැස්සට පිරිලා.

    ලස්සනම වැඩේ කියන්නේ. කලිසම බත් වෙලා. හිතන්න පුළුවන්නේ ඩේනිමකට වතුර ඉරුවහම අඩි 5-6 ක් යනකොට කලිසම පාත් වෙනවා. නැවතිලා කලිසම උස්සනවා. ආයෙත් අඩි 5-6 ක් යනකොට කලිසම පාත් වෙනවා. ගෙදරට යනකම් ටෙලිකොම් එකේ කට්ටියගේ පරම්පරාවම මතක් කර කර ගියේ.

    I feel you bro :P I fell in a pool myself just one day ago :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අච්චු මාමි දැං ඇයි ඕක අපිට කියන්නේ? අපිට වැඩක්මත් නෑ. අපිට ගානක්වත් නෑ.. :P
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    b.gif
    u.gif
    m.gif
    p.gif
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අච්චු මාමි ඔය පැත්තෙද ඉන්නේ??? :nerd::rolleyes:

    මූ ඒ පැත්තේ හිටියට පාරවල් නම් දන්නේ නෑ
    එක දවසකුත් මාදින්නාගොඩ ගැන කියෙව්වා
    මම වෙන පාරක් කියද්දි

    :rofl::rofl::rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මුන්ට පාරක් හදන්න හෙන කාලයක් යනවා
    බත්තරමුල්ල පාර හදනවා හදනවා ඉවරයක් නෑ
    දැන් අවුරුද්දක් විතර ඊටත් වැඩියි
    IDH පාර දැන් මාස 3කට වැඩියි
    අනිත් එක ඉස්සර ගොඩක් වෙලාවට පාරවල් හැදුවේ රෑ 8න් පස්සේ
    දැන් මෝඩ හැතිකරේ පාරවල් හදනවා උදේ වැඩට එද්දි එක ලයින් එකක් වහලා
    :baffled::baffled:
    යද්දිත් එක ලයින් එකක් වහලා

    :growl::growl::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මූ ඒ පැත්තේ හිටියට පාරවල් නම් දන්නේ නෑ
    එක දවසකුත් මාදින්නාගොඩ ගැන කියෙව්වා
    මම වෙන පාරක් කියද්දි

    :rofl::rofl::rofl:

    ඇම්ඩා කොයි ඉසවුවෙද?