I was drunk and it was too late..so had to take a tuk
well that's where I live
143 road? you can take the other road along the river which is much bearable..
River road is the direct connection between Twisted & Me.

I was drunk and it was too late..so had to take a tuk
well that's where I live
143 road? you can take the other road along the river which is much bearable..

River road is the direct connection between Twisted & Me.![]()

our hearts are directly and forever linked by that messed up puddle ridden road![]()

they opened it briefly for a week or so and closed up again..now not even a tuk tuk can make through..last time I tried, there was a huge pit in the middle of the road..I think it opens up directly to hell![]()
Every time my car tires touch that road, you are the first thing that coming to my mind. That's a lovely feeling
I'm in love with you baby..

I count the days to see you මේක දැක්කහම මෙ කතාව මතක් උනා.
කලකට ඉස්සෙල්ල මම රස්සාවක් කරන කාලේ වෙච්ච සිද්දියක්.
අපි ඉන්න පාරෙන් මහා පාරට මීටර් 500ක් විතර තියනවා. ඔය ටික ඇවිදන් තමයි යන්නේ. මහා පාරෙන් 164 හිබුටාන - පුරහල බස් එක ගන්නේ.
මම කොටුවේ කම්පැනි එකක පරිපාලන නිලධාරි හැටියට රසාවක් කළා. එකේ තියනවා කවදාවත් අස් කරලා ඉවරයක් කරන බැරි ස්ටෝරුවක්. එදා සෙනසුරාදා දවසක් මම කට්ටියක් සෙට් කරා එක අස් කරන්න. උදේ හම්පඩ ඩෙනිමක් ඇදන් ගියා. එදත් සාමාන්‍ය විදිහට ඔෆිස් ගියා. හවස වැඩ ඉවර කරන එන්න හදනකොට නාකපන වැස්සක් වහිනවා. කොහොම හරි වැල්ලම්පිටියට ඇවිත් වැස්සේම ගෙදර යන්න ගියා. අපේ පාර චුට්ටක් වැස්සත් යට වෙනවා. එතකොට පාරේ තියන ලයිට් කණු බලල තමයි පාර හොයා ගන්නේ. අනික පාර පුරුදු හින්ද එච්චර ප්‍රශ්නයක් නැහැ.
ඔය පාරේ ටික දුරක් යනකොට ජබොක් ගාල මාව වලකට වැටුන. පපුව ලෙවල් එකට වලේ. එතනින් ගිය මනුස්සයෙක් ගේ උදව් ඇතිව ගොඩ ආව. පස්සේ බලනකොට එදා දවල් ටෙලිකොම් එකෙන් වලවල් හාරලා. වැස්සට පිරිලා.
ලස්සනම වැඩේ කියන්නේ. කලිසම බත් වෙලා. හිතන්න පුළුවන්නේ ඩේනිමකට වතුර ඉරුවහම අඩි 5-6 ක් යනකොට කලිසම පාත් වෙනවා. නැවතිලා කලිසම උස්සනවා. ආයෙත් අඩි 5-6 ක් යනකොට කලිසම පාත් වෙනවා. ගෙදරට යනකම් ටෙලිකොම් එකේ කට්ටියගේ පරම්පරාවම මතක් කර කර ගියේ.
I fell in a pool myself just one day ago 
ours is a love at first fight babesI count the days to see you
I feel you broI fell in a pool myself just one day ago
![]()
මේක දැක්කහම මෙ කතාව මතක් උනා.

අච්චු මාමි දැං ඇයි ඕක අපිට කියන්නේ? අපිට වැඩක්මත් නෑ. අපිට ගානක්වත් නෑ..![]()
Yaa.....that is after drinks no.............
I'm scared. The giant kelani rever is next to Kaduwela මචං.
I don't wanna loose you babes...![]()

I wish you died on the scene![]()

අච්චු මාමි ඔය පැත්තෙද ඉන්නේ???![]()

River road is the direct connection between Twisted & Me.![]()
our hearts are directly and forever linked by that messed up puddle ridden road![]()
Where the hell do you guys live
I also live close to that river road.
මූ ඒ පැත්තේ හිටියට පාරවල් නම් දන්නේ නෑ
එක දවසකුත් මාදින්නාගොඩ ගැන කියෙව්වා
මම වෙන පාරක් කියද්දි
doubt it![]()

Where the hell do you guys live
I also live close to that river road.
where the hell do you live?