වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ගෙදර කරගත්තනම් දහදාහට මෙහා ගානකින් වැඩේ ඉවර කරන්න තිබ්බ බන්..හිරවෙලා තිබ්බ පැත්ත ගැන ආයේ ටිකක් බලහන් සති දෙක තුනක් දුවල..

    ඔවු අයියෙ. වෙලාවක් තිබුනෙ නැහැනේ. ඉරිදා රෑ දැක්කෙ. නැත්තං මම හදාගන්නවා.
     

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    628
    205
    43
    ස්ටීරියන් රැක් එක රෙපෙයාර් කරන්න පුලුවන්. බයවෙන්න එපා. ඕකේ බුෂ් එක තමයි යන්නේ. බුෂ් එක කඩේ ගන්න නෑ. නමුත් පට්ටලයකින් ලියවලා දාන්න පුලුවන්.
    සද්දෙ එන්නෙ නම් සීවී ජොයින්ට් වලින් වෙන්න ඇති. ටක ටක ගාලා හරවනකොට එනවද

    ne machan cv joint newe enne kiwa sadde awata aulak ne kiyanwa un ate mage hitata upset bun car eka ussala holawaddi enne ne bun sade
    pineon groow ekeda dane ne kiwa eka liyawala danna puluwanda bun
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :angry: :angry: තෝ වැලලියන් උදළු බලකා සාමාජිකයා.........!! :angry: :angry:

    ළිදෙන් ගොඩ ගන්නද එපාද :rofl::rofl:

    ජන්තු අයියා;19376343 said:
    ටෝනි අයියා මහතා වෙන්න ඕනේ....චාජින් අව්ලක් තියෙන්නේ...

    නම නම් දන්නේ නෑ ජන්තු අයියේ. පොඩ්ඩක් අහල බැලුව නම් හරි. අපේ යුරාජ් මාමි ගාවත් ඒ අයියගේ නම්බර් එක නම් ඇති එයාගේ සමහරවිට :yes::yes:

    :shocked::shocked: මෙහෙම හෙඩ් ලයිට් දාගන යන එකෙක් දැක්කමයි. :frown:

    කොතන හරි මහේෂ් අයියම දාල තිබ්බ අපත විදියට එලෝන වෙලාවට හෙඩ්ලයිට් දාන් යන එක හොදයි කියල පාරවල් වල එන උන් එක්ක බලද්දී. ඉතින් මාත් ගොඩක් වෙලාවට ඔන්ලයිට්ම තමා යන්නේ ගොඩක් වෙලාවට. :yes::yes: හැබැයි සමහර උන් හෙඩ්ලයිට් ගහල කියනවා ලයිට් දාල කියල එහෙම යනකොට. උන් හිතනවා ඇති අමතක වෙලා දාන් යනවා කියල. :oo::oo:
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    :baffled: කන්ටැක්ට් වැල ගැමා ඉන් ඉංගිරිය.... :yes:

    වෙලද කලාපේ ලග බුවෙක් ඉන්නවා.... ඌට වැඩ වැඩි.... ලග ඉදලා කරගන්න පුලුවන් නම් බුවා එල.... :yes: දෙල්ගොඩ බුවෙක් ඉන්නවා..... බුවත් හොදා..... හැබැයි ලග ඉන්න ඕනා..... ගෙදරට ඈවිත් කරනවා...... හැබැයි ටිකක් අණ්ඩපාල..... අපිට පොලු තියලා.... දැන් ගෙන්වගන්නේ නෑ...... :no:

    delgoda buwa kawuda bn?
    ara Benz car hadanna ukkun bassunaha da?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මුලින්ම Nylon ගැහුවොත් steel ගහන්නම බැරි වෙනවා බන්. ඒ හින්ද මුලින් steel වලින් පුරුදු වෙන එක හොඳයි. මගේ එකෝස්ටික් එකෙත් තියෙන්නේ නයිලෝන්..එත් පුරුදු වුනේ ස්ටීල් එකකින්. දැන් නයිලෝන් එකම ගහල එකෝස්ටික් ස්ටීල් එක ගහද්දි මගෙත් ඇඟිලි රිදෙනවා බන්. ඉලෙක්ට්‍රික් එකනම් අවුලක් නෑ .
    එහෙනම් තියන යකඩ කම්බි වලින්ම ප්‍රැක්ටිස් කරනවා මචං :D දැන් පොඩ්ඩක් ඇගිලි ෂේප් වේගන එනවනේ. සතියක් දෙකක් යනකොට හරි යයි.
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    එහෙනම් තියන යකඩ කම්බි වලින්ම ප්‍රැක්ටිස් කරනවා මචං :D දැන් පොඩ්ඩක් ඇගිලි ෂේප් වේගන එනවනේ. සතියක් දෙකක් යනකොට හරි යයි.

    guitar igenaganne kohenda bn?
    danna hoda sir kenek nadda kadawatha kiribathgoda awatin? :oo:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    N♥K_forever;19379288 said:
    guitar igenaganne kohenda bn?
    danna hoda sir kenek nadda kadawatha kiribathgoda awatin? :oo:

    මගේ සර් මෙයා තමයි.

    මේ යූටියුබ් චැනල් එකට ගිහින් බලන්න හොදට කියලා දෙනවා. :)

    https://www.youtube.com/user/guitarlessonscom

    තව බැරි තැන් අපේ පොලා සර් ගෙන් අහගන්නවා. :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ne machan cv joint newe enne kiwa sadde awata aulak ne kiyanwa un ate mage hitata upset bun car eka ussala holawaddi enne ne bun sade
    pineon groow ekeda dane ne kiwa eka liyawala danna puluwanda bun

    එහෙනම් රැක් එන්ඩ් වලද දන්නෙ නෑ. ඔය සද්දේ එනව කියන විදිහ පැහැදිලි මදි. මරුටි වල රැක් එන්ඩ් නම් ඒ හැටි ගානක් වෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට අලුතින් දාන්නේ නැතුව ශෙප් කර ගන්න පුලුවන්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    N♥K_forever;19379061 said:
    delgoda buwa kawuda bn?
    ara Benz car hadanna ukkun bassunaha da?

    :no: නෑ බං ඉලෙක්ට්‍රික් මංජුවා...... දෙල්ගොඩ ටයර් සෙන්ටර් එක ලගින් ඈතුලේ පාරේ ඉන්නේ බුවා..... !!
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    E, Em, A, Am, D, Dm

    mewa gahanna lesine ... e tika witharak thiyena sindu gehuwanam chord maru karanna purudu wenna puluwan

    Thanks මචං. කෝඩ් මාරු කර ගන්න එක තමයි සීන් එක. දැනට C එකේ ඉදන් G එකට මාරු වෙන්න තත්පර 10 ට වැඩියෙන් යනවා.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    Thanks මචං. කෝඩ් මාරු කර ගන්න එක තමයි සීන් එක. දැනට C එකේ ඉදන් G එකට මාරු වෙන්න තත්පර 10 ට වැඩියෙන් යනවා.

    mulin C, F wage maru karanna purudu wenna
    https://www.youtube.com/watch?v=pRYD-TjrAaM

    යකෝ දැන් උඹලා වාහන වලට අමතරව ගිටාරුත් හදනවද ..? :lol:

    වාහන හදනව ... සංගීතය කනව :baffled:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    යකෝ දැන් උඹලා වාහන වලට අමතරව ගිටාරුත් හදනවද ..? :lol:

    ඇයි බල්ලෝ ඇති කරන එක ගැනත් කතා කලේ. :D:love: මං ම තමා ටොපික් එක පටන් ගත්තෙත්. :lol: :rofl:
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    Thanks මචං. කෝඩ් මාරු කර ගන්න එක තමයි සීන් එක. දැනට C එකේ ඉදන් G එකට මාරු වෙන්න තත්පර 10 ට වැඩියෙන් යනවා.

    http://www.chords-lanka.com/song_view.php?song_id=401

    Chords මාරු කරන්න පුරුදු වෙන්න මේක හොඳයි . . .
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අද පට්ට මොංගල් දවසක් . . . .

    ඔන්න අද ආපු රෙපෙයාර් ලිස්ට් එක . . .


    1. එන්ජිම ස්ටාර්ට් වේ. යතුරෙන් Off කල විට එන්ජිම නොනවතී.
    2. එන්ජිම ස්ටාර්ට් වේ. ගියරට දමා ක්ලච් එක Release කරාට වාහනය ගමන් නොකරයි.
    3. වාහනය ස්ටාර්ට් නොවේ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    :baffled::baffled:
    අද navara එකක් සෙට් උනා autogear. ගිහින් ස්ලො කරාම 1st එකට වැටෙන්නෙ නැතිලු. යතුර ඔෆ් කරල ඔන් කරන්නම ඕනෙලු

    මම පොඩි කාලෙ ඉස්කොලෙ ගිය වෑන් එකෙත් reverse එකට දාන්න ඔය වගේ පාක් එකට දාල යතුරෙන් ඔෆ් කරල ඔන් කරන්න ඕනෙ. මොකක්ද මේ ලෙඩෙ ? :baffled:
     
    Status
    Not open for further replies.