Mobile Photography Club

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Location - My Home
    Camera - Sony Ericsson K810i [3.2MP]

    i7LA5tA.jpg

    ;);)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මැක්‍රෝ ලෙන්ස් එකක් විකුනන අය ඉන්නවා නම් මට මැසේජ් එකක් එවන්න.
    ඊබේ ගෙන්න ගන්න පුලුවන් ඒත් කියන තරම් කොලිටිද කියලා බලාගන්න බෑ නේ.
    ඒකයි අවුල.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ ඉන්නේ රොබෝ බල්ලෙක් එහෙම නෙවෙයි.
    දැන් ටිකකට කලින් බල්ලා එක්ක පොඩි සෙල්ලම් පාරක් දාගෙන ඉන්නකොට ගත්තේ.
    අපරාදේ කියන්න බෑ සීනෝන් ෆ්ලැශර් එකෙන් කුඩු වෙන්න වදිනවා.
    :lol::lol::lol::lol::lol::lol:
    නොකියා ලුමියා 928.
    එඩිට් කර නොමැත.
    CUVuuqo.jpg

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,960
    20,129
    113
    Panadura
    මේ ඉන්නේ රොබෝ බල්ලෙක් එහෙම නෙවෙයි.
    දැන් ටිකකට කලින් බල්ලා එක්ක පොඩි සෙල්ලම් පාරක් දාගෙන ඉන්නකොට ගත්තේ.
    අපරාදේ කියන්න බෑ සීනෝන් ෆ්ලැශර් එකෙන් කුඩු වෙන්න වදිනවා.
    :lol::lol::lol::lol::lol::lol:
    නොකියා ලුමියා 928.
    එඩිට් කර නොමැත.
    CUVuuqo.jpg

    :lol::D:cool::cool:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මේ ඉන්නේ රොබෝ බල්ලෙක් එහෙම නෙවෙයි.
    දැන් ටිකකට කලින් බල්ලා එක්ක පොඩි සෙල්ලම් පාරක් දාගෙන ඉන්නකොට ගත්තේ.
    අපරාදේ කියන්න බෑ සීනෝන් ෆ්ලැශර් එකෙන් කුඩු වෙන්න වදිනවා.
    :lol::lol::lol::lol::lol::lol:
    නොකියා ලුමියා 928.
    එඩිට් කර නොමැත.
    CUVuuqo.jpg

    පව් යකොව්.....
    4029539.gif

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නොකියා ලුමියා 928.
    එඩිට් කරේ කැමරා 360 ඇප් එකෙන් ෆෝන් එකේ දාලා තියන.

    Hp4if2f.jpg

    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    මැක්‍රෝ ලෙන්ස් එකක් විකුනන අය ඉන්නවා නම් මට මැසේජ් එකක් එවන්න.
    ඊබේ ගෙන්න ගන්න පුලුවන් ඒත් කියන තරම් කොලිටිද කියලා බලාගන්න බෑ නේ.
    ඒකයි අවුල.
    sashika 072 298 4988
    math mugen gaththe aulak na pora moratuwe inne
    fish eye ekai wide angle eaki quality na...macro lens eka suppa