ගෙදර කරගත්තනම් දහදාහට මෙහා ගානකින් වැඩේ ඉවර කරන්න තිබ්බ බන්..හිරවෙලා තිබ්බ පැත්ත ගැන ආයේ ටිකක් බලහන් සති දෙක තුනක් දුවල..
ඔවු අයියෙ. වෙලාවක් තිබුනෙ නැහැනේ. ඉරිදා රෑ දැක්කෙ. නැත්තං මම හදාගන්නවා.
ගෙදර කරගත්තනම් දහදාහට මෙහා ගානකින් වැඩේ ඉවර කරන්න තිබ්බ බන්..හිරවෙලා තිබ්බ පැත්ත ගැන ආයේ ටිකක් බලහන් සති දෙක තුනක් දුවල..
ස්ටීරියන් රැක් එක රෙපෙයාර් කරන්න පුලුවන්. බයවෙන්න එපා. ඕකේ බුෂ් එක තමයි යන්නේ. බුෂ් එක කඩේ ගන්න නෑ. නමුත් පට්ටලයකින් ලියවලා දාන්න පුලුවන්.
සද්දෙ එන්නෙ නම් සීවී ජොයින්ට් වලින් වෙන්න ඇති. ටක ටක ගාලා හරවනකොට එනවද
![]()
තෝ වැලලියන් උදළු බලකා සාමාජිකයා.........!!
![]()
![]()


ජන්තු අයියා;19376343 said:ටෝනි අයියා මහතා වෙන්න ඕනේ....චාජින් අව්ලක් තියෙන්නේ...

මෙහෙම හෙඩ් ලයිට් දාගන යන එකෙක් දැක්කමයි.
![]()

හැබැයි සමහර උන් හෙඩ්ලයිට් ගහල කියනවා ලයිට් දාල කියල එහෙම යනකොට. උන් හිතනවා ඇති අමතක වෙලා දාන් යනවා කියල. 

කන්ටැක්ට් වැල ගැමා ඉන් ඉංගිරිය....
![]()
වෙලද කලාපේ ලග බුවෙක් ඉන්නවා.... ඌට වැඩ වැඩි.... ලග ඉදලා කරගන්න පුලුවන් නම් බුවා එල....දෙල්ගොඩ බුවෙක් ඉන්නවා..... බුවත් හොදා..... හැබැයි ලග ඉන්න ඕනා..... ගෙදරට ඈවිත් කරනවා...... හැබැයි ටිකක් අණ්ඩපාල..... අපිට පොලු තියලා.... දැන් ගෙන්වගන්නේ නෑ......
![]()
එහෙනම් තියන යකඩ කම්බි වලින්ම ප්‍රැක්ටිස් කරනවා මචංමුලින්ම Nylon ගැහුවොත් steel ගහන්නම බැරි වෙනවා බන්. ඒ හින්ද මුලින් steel වලින් පුරුදු වෙන එක හොඳයි. මගේ එකෝස්ටික් එකෙත් තියෙන්නේ නයිලෝන්..එත් පුරුදු වුනේ ස්ටීල් එකකින්. දැන් නයිලෝන් එකම ගහල එකෝස්ටික් ස්ටීල් එක ගහද්දි මගෙත් ඇඟිලි රිදෙනවා බන්. ඉලෙක්ට්‍රික් එකනම් අවුලක් නෑ .
දැන් පොඩ්ඩක් ඇගිලි ෂේප් වේගන එනවනේ. සතියක් දෙකක් යනකොට හරි යයි.එහෙනම් තියන යකඩ කම්බි වලින්ම ප්‍රැක්ටිස් කරනවා මචංදැන් පොඩ්ඩක් ඇගිලි ෂේප් වේගන එනවනේ. සතියක් දෙකක් යනකොට හරි යයි.

N♥K_forever;19379288 said:guitar igenaganne kohenda bn?
danna hoda sir kenek nadda kadawatha kiribathgoda awatin?![]()


D7 එක වෙනුවට D එකම දාල ගහන්න. පස්සේ ටික ටික සෙවන්ත් එකත් පුරුදු වෙන්න.


ne machan cv joint newe enne kiwa sadde awata aulak ne kiyanwa un ate mage hitata upset bun car eka ussala holawaddi enne ne bun sade
pineon groow ekeda dane ne kiwa eka liyawala danna puluwanda bun
N♥K_forever;19379061 said:delgoda buwa kawuda bn?
ara Benz car hadanna ukkun bassunaha da?
නෑ බං ඉලෙක්ට්‍රික් මංජුවා...... දෙල්ගොඩ ටයර් සෙන්ටර් එක ලගින් ඈතුලේ පාරේ ඉන්නේ බුවා..... !!E, Em, A, Am, D, Dm
mewa gahanna lesine ... e tika witharak thiyena sindu gehuwanam chord maru karanna purudu wenna puluwan
Thanks මචං. කෝඩ් මාරු කර ගන්න එක තමයි සීන් එක. දැනට C එකේ ඉදන් G එකට මාරු වෙන්න තත්පර 10 ට වැඩියෙන් යනවා.
යකෝ දැන් උඹලා වාහන වලට අමතරව ගිටාරුත් හදනවද ..?![]()

යකෝ දැන් උඹලා වාහන වලට අමතරව ගිටාරුත් හදනවද ..?![]()

මං ම තමා ටොපික් එක පටන් ගත්තෙත්.

Thanks මචං. කෝඩ් මාරු කර ගන්න එක තමයි සීන් එක. දැනට C එකේ ඉදන් G එකට මාරු වෙන්න තත්පර 10 ට වැඩියෙන් යනවා.


