TFS
දැනටමත් තියේ වගේ




මම නම් සති දෙකකට කලින් බෙහෙත් ගත්තා බන්
ඇස් වෙහෙසිලා කිව්වා
Drops වගයක් දුන්නා දාන්න
![]()
![]()
කලින් පාරකුත් ඕක උනාම drops දැම්මම හරි ගියා
මෙදානම් අඩුවක් නෑ වගේ
හෙට යන්න ඕන ආයිත් ඩොකාට පෙන්නලා cooling glass එකක් වත් ගන්න
වැඩ කරලා ගෙදර ආවාම පට්ට කලුවරයි වගේ අනික ඇස් රිදෙනවා


bimp
You must spread some Reputation around before giving it to cns11 again.
Thankzවැදගත් පෝස්ට් එකක්
Thankz
Thanks mcn


මම කලින් COMPUTER GAME වල ඇබ්බැහි වෙලා හිටියා ..උදේ ඉදන් හවස් වෙනකන් GAME ගැහුවා ..එකේ ප්රතිපලයක් විධිහට දුර පෙනීම අඩු උනා ..අදටත් මම කන්නාඩි පාවිච්චි කරනවා ..දොස්තර කිව්වා සනීප කරන්න බැරි විදිහට ඇහැට හානි වෙලාලු ..සදාකාලිකවම කන්නාඩි දන්නා වෙනවා කිව්වා.


samaharunta nam meka awllu desktop eka brightness adu wena eka es walata huru na kiyala 
mata nam awlak na Thankzela,repd +++
http://dimscreen.en.softonic.com/ godaak welawata mn meka use karanawa!! ude pandara kbb walin download karaddi,vb wada karaddisamaharunta nam meka awllu desktop eka brightness adu wena eka es walata huru na kiyala
mata nam awlak na


Good post!![]()

ඔය රෝග ලක්ෂණ තියනවා කියාංකෝ


Thanx
වැදගත් ත්රෙඩ් එකක්![]()

